මේකත් බලලා හිටියා නං:
http://www.elakiri.com/forum/showthread.php?t=226968
ඕක මම දැකලා තියෙනවා බන්....
මේකත් බලලා හිටියා නං:
http://www.elakiri.com/forum/showthread.php?t=226968
ඒත් නැති කමට හොල්මනත් හොඳයි කියල ෆේක් කිව්වොත් අනිත් උන්ටත් සද්දේ දානවා.
mama ehema kohewath kiwwe na ne. mama kiwwe ape kattiya me kellonge ID witharak register wechcha gamanma public bahala fake da hoyanna yanna eka gana. Awlak ganna epa machanඇඩ්මින් හිතන් ඉන්නේ අපි එලකිරියට එන්නේ කෙල්ලො දා ගන්න කියලාද දන්නෑ...පිස්සු නැත්තම් ශෝක් එලකිරියෙන් කෙල්ලො දා ගන්න...
community ekak expand wenna aluth minissu ona. Kello, kollo degolloma. Umbala karana waden wenne meke kolloi unge kello widiyata ranga pana fakeui witharai ithuru wenne. Anika inna kellontath pressure eka wadi, mokada sindu download karanna kello godak register wela hitiyata forum eke active kello poddai inne.ඒක ත්රෙඩ් දාලා හදන්න බෑ බං. මොකෝ මේකට එන උන්ට විනය පීඑම් එකකින් උගන්නන පුලුවං කියලා හිතුවද ?ඇත්තම කියනවා නම් දැන් වෙලා තියෙන්නේ මේක. එලකිරිය කෙල්ලෝ හිඟයකින් පෙළෙනවා. ඉතින් කෙල්ලෙක් විදිහට ෆේක් එකක් ආවත් පිළි අරන් ලවු කොරන්න ගන්නවා. හිත දන්නවා ෆේක් කියල. කොල්ලෙක් කියල. ඒත් නැති කමට හොල්මනත් හොඳයි කියල ෆේක් කිව්වොත් අනිත් උන්ටත් සද්දේ දානවා.
එහෙම නෙවෙයි. GT ත් ඉන්න එකේ අපි ත්‍රෙඩ් එකක් දාමු කොහොමද මේකේ මෙම්බර්ස්ලා වැඩි කරගන්නේ කියල. ඇත්ත කෙල්ලොත් එක්කම. ඊට පස්සේ හොඳ අදහස් ක්‍රියාත්මක කරමු. පොඩි පබ්ලිසිටියක් දෙන විදිහක්. එහෙම නැත්නම් මේකෙන් වෙන්නේ මේ වගේ හැමදාම කොල්ලෙක් ෆේක් එකක් හදනකම් බලන් ඉන්න වෙනවා කෙල්ලෝ ඕන උන්ට.
mama ehema kohewath kiwwe na ne. mama kiwwe ape kattiya me kellonge ID witharak register wechcha gamanma public bahala fake da hoyanna yanna eka gana. Awlak ganna epa machancommunity ekak expand wenna aluth minissu ona. Kello, kollo degolloma. Umbala karana waden wenne meke kolloi unge kello widiyata ranga pana fakeui witharai ithuru wenne. Anika inna kellontath pressure eka wadi, mokada sindu download karanna kello godak register wela hitiyata forum eke active kello poddai inne.
මම රෙපොට් කලා.. පී එම් කලා.. මොකුත් නෑ අඩ්මින්ලගෙ සප් එකක්..![]()

mama ehema kohewath kiwwe na ne. mama kiwwe ape kattiya me kellonge ID witharak register wechcha gamanma public bahala fake da hoyanna yanna eka gana. Awlak ganna epa machancommunity ekak expand wenna aluth minissu ona. Kello, kollo degolloma. Umbala karana waden wenne meke kolloi unge kello widiyata ranga pana fakeui witharai ithuru wenne. Anika inna kellontath pressure eka wadi, mokada sindu download karanna kello godak register wela hitiyata forum eke active kello poddai inne.
menna meewa ban real fake kiyanne
මොකද නැත්තෙ?? මම පී.එම් වලින්ම රිපෝර්ට් කරලා තියෙනවා..ඒවට ඔයා තැන්ක්ස් (දෙකකට විතර)කියලා රිප්ලයි කරලත් තියෙනව...ඒ පී.එම් මකලා නැත්තම් මම ඒකෙ කොපියක් ඔයාට එවන්නම්...


mekanam waradiii machoooomachan community eka expand wena eke newe prashne thiyenne methana, Dialog Etisalat Mobitel unge customer base eka mechcharayi kiyanawa wage kathaawak ubath kiyanne, Username gaana wedi unaata eka expand weemak newene, kellek kawadaawath aapu gaman onna man aawo menna man shook nedooo kiyala thread dada inne nha, ehema karanne attention ganna one nisa, eka therum aran umba inna membersla nathi karaganneth nathuwa aluthen ena aya mona wageda kiyala hewillen karan aawa wagema digatama karagena palayan,



ඇත්තම කියනවා නම් දැන් වෙලා තියෙන්නේ මේක. එලකිරිය කෙල්ලෝ හිඟයකින් පෙළෙනවා. ඉතින් කෙල්ලෙක් විදිහට ෆේක් එකක් ආවත් පිළි අරන් ලවු කොරන්න ගන්නවා. හිත දන්නවා ෆේක් කියල. කොල්ලෙක් කියල. ඒත් නැති කමට හොල්මනත් හොඳයි කියල ෆේක් කිව්වොත් අනිත් උන්ටත් සද්දේ දානවා.
එහෙම නෙවෙයි. GT ත් ඉන්න එකේ අපි ත්‍රෙඩ් එකක් දාමු කොහොමද මේකේ මෙම්බර්ස්ලා වැඩි කරගන්නේ කියල. ඇත්ත කෙල්ලොත් එක්කම. ඊට පස්සේ හොඳ අදහස් ක්‍රියාත්මක කරමු. පොඩි පබ්ලිසිටියක් දෙන විදිහක්. එහෙම නැත්නම් මේකෙන් වෙන්නේ මේ වගේ හැමදාම කොල්ලෙක් ෆේක් එකක් හදනකම් බලන් ඉන්න වෙනවා කෙල්ලෝ ඕන උන්ට.
නෑ මම කිව්වේ කෙල්ලෝ ඇතුළුව අලුත් මෙම්බර්ස්ලා ටිකක් ගන්න විදිහක් හිතමු කියල. ඒ කියන්නේ පිටට පොඩි ප්‍රචාරයක් අවශ්‍යයි. දැන් දන්නේ ඉන්න එකෙක් කිව්වොත් විතරනේ. එහෙම නැතුව.ඒක ත්රෙඩ් දාලා හදන්න බෑ බං. මොකෝ මේකට එන උන්ට විනය පීඑම් එකකින් උගන්නන පුලුවං කියලා හිතුවද ?
internet eken kasada bandapu unnam sahenna innawa, mamath marry kale chat karapu girl kenekwa,
එයා මාත් එක්කත් චැට් කරා ඒ දවස් වල..සෝමාවතී නේද නම?? 

එයා මාත් එක්කත් චැට් කරා ඒ දවස් වල..සෝමාවතී නේද නම??
![]()






uba dannathi unaaata petsha awroraa wage thawath girlslath mekata apu alutha fake kiya kiya dagaluwa ban meke un
ඉතින් බන් අපිත් ඒක තමයි කියන්නෙ...ඇත්ත කෙල්ලො එනවනම් කිසි අවුලක් නෑ...දැන් ගොඩක් මානසික අසහනකාරයො තමයි කෙල්ලො වගේ එන්නේ...බලපන්කෝ,පෙට්ශා,හිමාශි,පරන නිලූ,නිකී,අග්‍රීශා,නිලක්ශි ,අවුරෝරා වගේ ඒවුන් ඉන්න ලස්සන...උන් මම කෙල්ලෙක් මම කෙල්ලෙක් කියලා ඔප්පු කරන්න යන්නෑ....



ඉතිං බං එහෙම attention ගන්න දාන ත්රෙඩ් එකක මේවගෙ කෙලගන්න එකෙන් වෙන්නෙත් attention හම්බෙන එකනෙ. ඒකයි ජීටී කියන්නෙ introduction thread වල ඒක කරන්න එපා කියලා.machan community eka expand wena eke newe prashne thiyenne methana, Dialog Etisalat Mobitel unge customer base eka mechcharayi kiyanawa wage kathaawak ubath kiyanne, Username gaana wedi unaata eka expand weemak newene, kellek kawadaawath aapu gaman onna man aawo menna man shook nedooo kiyala thread dada inne nha, ehema karanne attention ganna one nisa, eka therum aran umba inna membersla nathi karaganneth nathuwa aluthen ena aya mona wageda kiyala hewillen karan aawa wagema digatama karagena palayan,
machan community eka expand wena eke newe prashne thiyenne methana, Dialog Etisalat Mobitel unge customer base eka mechcharayi kiyanawa wage kathaawak ubath kiyanne, Username gaana wedi unaata eka expand weemak newene, kellek kawadaawath aapu gaman onna man aawo menna man shook nedooo kiyala thread dada inne nha, ehema karanne attention ganna one nisa, eka therum aran umba inna membersla nathi karaganneth nathuwa aluthen ena aya mona wageda kiyala hewillen karan aawa wagema digatama karagena palayan,