Subwoofer help

aravinda2d

Member
Oct 5, 2010
309
17
0
Kadawatha
Intex IT-2450 Subwoofer

මේකේ නම් උබ කියන හැමදේම තියනවා.. උබට ඕනෙම නම් සෙට් කරන්නම්.. 5800/= වෙනවා... USB, Memory Card, FM tuner සේරම තියනවා.... කැමති නම් කියපන්...

:yes::yes::yes::yes::yes::yes:
 
Flyboy

Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    Intex IT-2450 Subwoofer

    මේකේ නම් උබ කියන හැමදේම තියනවා.. උබට ඕනෙම නම් සෙට් කරන්නම්.. 5800/= වෙනවා... USB, Memory Card, FM tuner සේරම තියනවා.... කැමති නම් කියපන්...

    :yes::yes::yes::yes::yes::yes:

    Net eke meke kisi wistarayak hoya ganna ba ne banz..
    Brand new ekak da?
     
    aravinda2d

    Member
    Oct 5, 2010
    309
    17
    0
    Kadawatha
    Net eke meke kisi wistarayak hoya ganna ba ne banz..
    Brand new ekak da?

    ඔව් බන් 1 Year Warranty එකකුත් හම්බ වෙනවා....

    මේ ලින්ක් එකේ බලහන් link

    538315_314638438615690_1044565691_n.jpg
     
    Last edited:

    aravinda2d

    Member
    Oct 5, 2010
    309
    17
    0
    Kadawatha
    Me ube shop ekada? Kiribathgoda koheda meka tiyenne?

    නැ බන් මන් වැඩ කරන තැන... කිරිබත්ගොඩ ඒරිය වැටිය පාර ගාව තියෙන්නේ.. Town එකේමයි.. වරෙන් මන් මොනවා හරි කරලා දෙන්නම්..
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    නැ බන් මන් වැඩ කරන තැන... කිරිබත්ගොඩ ඒරිය වැටිය පාර ගාව තියෙන්නේ.. Town එකේමයි.. වරෙන් මන් මොනවා හරි කරලා දෙන්නම්..

    Mona hari kiyanne ban ekko oka 5000kata set karapan, nath nag pen ekakeath nikan deepan..

    LOL...

    Mama ennag welawaka balanna..
     
    aravinda2d

    Member
    Oct 5, 2010
    309
    17
    0
    Kadawatha
    Mona hari kiyanne ban ekko oka 5000kata set karapan, nath nag pen ekakeath nikan deepan..

    LOL...

    Mama ennag welawaka balanna..

    ඒවා නම් කරන්න බැ බන් පුළුවන් දෙයක් කරන්න බලන්නම් වරෙන් කෝ........