ඔන්න අපෙ Droid සැට් එකට පොඩි පඩත්තල වැඩක් 
proximity sensor එක භාවිත කරලා
පොඩ් ගැජමැටික් එකක් 
4න් එක උඩින් අත අරන් ගියාම Play වෙන සිංදුවෙන් ඊලග සිංදුවට යන්න
4න් එක උඩ අත තියන් ඉදලා ගත්තම Pause වෙන්න
හරියට නිකං මැජික් වගෙ නෙ
ඔන්න Droid අපි අනිත් අයට මැජික් පෙන්වන්න මෙන්න ඇප් එක
[Sensor App] Wave Control
List of Actions it does
1.Play / Pause Music ( Works with the amazing walkman app)
2.Answer/Reject calls
3. Play Next/Previous songs
ඔනෙ අය භාගෙන බලන්න
https://play.google.com/store/apps/details?id=com.MarksThinkTank.WaveControl
මගෙ 4න් එකෙ නම් වැඩ එලටම

ස්තුතියි........ දැන් ඉතින් ස්ටේබල් රොම් එකකුයි ඒවට ඕනකරන අනෙත් බඩු ටිකයිත් දියං