Ubala gawa Weapons thiye da ?

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ගෙදර පාවිච්චියටත් එක්ක මේකක් ගන්නයි ඉන්නේ...
    :P:P:P:P:P:P:P

    M1A2-TUSK-upg-2005-1.jpg
     
    Hummer

    Well-known member
  • Jul 15, 2009
    1,147
    349
    83
    AirBorne
    රත්තරං;12950148 said:
    ගෙදර පාවිච්චියටත් එක්ක මේකක් ගන්නයි ඉන්නේ...
    :P:P:P:P:P:P:P

    M1A2-TUSK-upg-2005-1.jpg

    මචන් මට සල්ලි එපා..උබට නිවාඩු තියන වෙලාවක ඈවිත් අපේ ගේ පිටිපස්සේ එකක් තියනව අරන් යමන්..
    මම දෑනෙ මාස හයකට විතර කලින් පාවිච්චි කලා...

    පස්සේ කඩේට වගේ යන්න පොඩි පොඩි ගමන් වලට මේක ගත්තා..

    ඔය wepons තියෙන්නේ හවසට බීපු පොරවල්,වලියක් එහෙම සෙට් උනොත් උන්ට සලකන්න..

    ah64dblockiiilongbowapa.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මචන් මට සල්ලි එපා..උබට නිවාඩු තියන වෙලාවක ඈවිත් අපේ ගේ පිටිපස්සේ එකක් තියනව අරන් යමන්..
    මම දෑනෙ මාස හයකට විතර කලින් පාවිච්චි කලා...

    පස්සේ කඩේට වගේ යන්න පොඩි පොඩි ගමන් වලට මේක ගත්තා..

    ඔය wepons තියෙන්නේ හවසට බීපු පොරවල්,වලියක් එහෙම සෙට් උනොත් උන්ට සලකන්න..

    ඔටෝද මැනුවල්ද? ෆුල් ඔප්ටිඔෆ්ශන්ද බන්
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,613
    2,120
    113
    රත්තරං;12950301 said:
    ඔටෝද මැනුවල්ද? ෆුල් ඔප්ටිඔෆ්ශන්ද බන්
    :rofl::rofl::rofl: na ban eka auto pilot Lu :P:P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඒ මමගාව එක වෙපන් එකක් තියෙනවා. ලංකාවේ පහරදීම් වලට අමතරව මම දැනටම ලෝකේ රටවල් බර ගානකට එරෙහිව ඒක පාවිච්චි කලා. පහුගිය ටිකේ දවසගානේ පිලිපීනෙට පහර දුන්නා.. ඒකේ පොටෝ එකක් දැම්මොත් මාව බෑන් කරයිද බන්??:baffled::baffled::baffled:
     
    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    රත්තරං;12950321 said:
    ඒ මමගාව එක වෙපන් එකක් තියෙනවා. ලංකාවේ පහරදීම් වලට අමතරව මම දැනටම ලෝකේ රටවල් බර ගානකට එරෙහිව ඒක පාවිච්චි කලා. පහුගිය ටිකේ දවසගානේ පිලිපීනෙට පහර දුන්නා.. ඒකේ පොටෝ එකක් දැම්මොත් මාව බෑන් කරයිද බන්??:baffled::baffled::baffled:

    ara load wenna 10 min withara yana gun akada ? :D:D:rofl::rofl: