ලංකාවේ අලුත්ම පිස්සුව

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,658
    4,512
    113
    ලංකාවේ අලුත්ම පිස්සුව

    පෙන්ටගන් යනු එදා රාවණ රජතුමා ඇමරිකානු මහද්වීපය පාලනය කළ බලකො‍ටුවකි
    වර්ජීනියා හි පිහිටා ඇති "පෙන්ගටන්" යනු ඇමරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක අමාත්‍යාංශයේ මූලස්ථානයයි. ලෝකයේ ඉමහත් ආන්දෝලනයට ලක් වූද, ලෝකයේ අධි ආරක්ෂිත ගොඩනැගිල්ල වූද මෙම පෙන්ටගන් ගැන මා මේ කීමට යන දෙය ඔබ බොහෝ විට විශ්වාස නොකරාවි. නමුත් "සත්‍යය", අපගේ පරිකල්පනයේ සීමා මායිම් වලින් ඔබ්බේ සිට ඔච්චම් කරමින් අප දෙස බලා සිටී.

    ppxxy.jpg

    රාවන මානසික ලෙඩ්ඩු දහස් ගානක් බිහිකරපු නලින් සිල්වා ගෙන් අපේ අනාගත පරපුර බේරාගැනීමට හැකිවේද ?
    සිරිපදෙත් රවන හදපු පිරමිඩයක් කියන තැනට සමහරකගේ මානසික මට්ටම බිදවට්ටපු සිල්වනොට අපකල යුත්තේ කුමක්ද?
    මිතිකල් රවන සමාජගත කිරීමේ සබැ අරමුණ කවරේද ? ජාතිකත්වය නමින් සිල්වනෝ මේ කරන ඉතිහාස විකුර්තියට විරුද්දව නැගී සිටිnne kawrunda?
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    පෙන්ටගන් යනු එදා රාවණ රජතුමා ඇමරිකානු මහද්වීපය පාලනය කළ බලකො‍ටුවකි

    මමත් මෙතෙක් කල් විවිධ මතයන් දැකල තියෙනව
    සමහරු කියනවා රාවණා ඉන්නවලු
    සමහරු කියනව නෑ පොර නිදිලු
    තවත් සමහරු කියනවා රාවණා සෙත්ත පෝච්චිලු
    මේ රාවණාඅපවාදය කොහෙන් කෙළවර විය හැක්කක්ද ?

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අඩොඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔ
    අපෙ රාවනාට අපහාස කරන්න එපා
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,658
    4,512
    113
    අඩොඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔ
    අපෙ රාවනාට අපහාස කරන්න එපා

    මේවා ලියන උන්ට ටොකු ඇනල මරන්න ඕනි
    මැරිච්ච මිනිස්සුන්වත් මාකට් කරන කන්න හදනවට
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මේවා ලියන උන්ට ටොකු ඇනල මරන්න ඕනි
    මැරිච්ච මිනිස්සුන්වත් මාකට් කරන කන්න හදනවට
    අම්මපා රටෙ එක එක පිස්සො දැන් එකෙක් රහත් වෙලා කියනවා එකෙක් පිට සක්වල කියනවා
    කොල්ලො කෙල්ලො වෙනව කෙල්ලො කොල්ලො වෙනව :Pමොකක්ද මෙ වෙල තියෙන්නෙ මුන්ට:confused:
    2.gif
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    විරුද්දව නැගී සිටින්න පිස්සුද බන්
    ඔතොකොට අපි කොටි හම්බටෝ ජාත්‍යන්තර කුමන්ත්‍රණකාරයෝ වෙනවනේ
    ඔන්න ඔහේ ඔය ආතල් කතා අහල,අපි අපිටම හිනා වෙලා ගොනා සහ තණ කොළ වගේ ඉමු.
    ලගදීම ඕව විෂය නිර්දේශයට ඇතුල් කරලා ඉස්කෝල වල උගන්නනවා.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මේ ළගකදී ඉදලා මාර දේවල් මේ රට ඇතුළෙ වෙනව කියලා සනාථ වෙනවා.මිනිස්සුන්ගෙ ඔලුගෙඩි ටික හෝදන්න වෙනවා.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    “ලෝකයට ශිෂ්ටාචාරය බෙදා දුන්නේ හෙළයින් විසින් බව මීට වසර 15 කට ප්‍රථමයෙන් (1997) අරීසෙන් අහුබුදු සූරීන් කියන විට “මෙම ලියුම්කරුද” ඊට සිනාසුනි. අපගේ මොල හැඩ ගස්වා ඇත්තේ එපරිද්දෙනි. නමුත් බටහිර ලෝකය විසින් දැනට සොයාගෙන ඇති තොරතුරු අනූව ඔහුගේ අදහස නිවැරදිය."

    :eek:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    “ලෝකයට ශිෂ්ටාචාරය බෙදා දුන්නේ හෙළයින් විසින් බව මීට වසර 15 කට ප්‍රථමයෙන් (1997) අරීසෙන් අහුබුදු සූරීන් කියන විට “මෙම ලියුම්කරුද” ඊට සිනාසුනි. අපගේ මොල හැඩ ගස්වා ඇත්තේ එපරිද්දෙනි. නමුත් බටහිර ලෝකය විසින් දැනට සොයාගෙන ඇති තොරතුරු අනූව ඔහුගේ අදහස නිවැරදිය."

    :eek:
    මෙ අරිසෙන් අහුබුදු නෙද සක්විතිටත් හොරකම් කරන්න සප් කරෙ:P:rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අම්මපා රටෙ එක එක පිස්සො දැන් එකෙක් රහත් වෙලා කියනවා එකෙක් පිට සක්වල කියනවා
    කොල්ලො කෙල්ලො වෙනව කෙල්ලො කොල්ලො වෙනව :Pමොකක්ද මෙ වෙල තියෙන්නෙ මුන්ට:confused:
    2.gif
    අමතකවුනාද?:confused:

    බුදුන් උපන්නෙ ලංකාවෙ කියනවා,,
    සමහර උන් මෛත්‍රී බුදුහාමුදුරුවො අදහනවා,,
    රට වටේ මිනී මරාගන්නව...
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,658
    4,512
    113
    ලංකාවේ පිරමිඩ තියෙනවලු ,NASA කියන්නෙ නාසය අහසට දිගු කරන් ඉන්න එකටලු
    මම දන්නා විදියටනම් ලංකාවේ pyramid lanka කියල සමාගමක් තියෙනවා දැවී තෙල් weladam karana
    mu මේ katha කරන්නෙ e samagama gana wenna oni :rofl:

    :rofl::rofl: