Ubala gawa Weapons thiye da ?

88gee

Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    මරාන්තික අවියක්..

    Visit-Online-Store-214.png


    dekkath bayai
     

    rowithmicro

    Well-known member
  • Mar 9, 2007
    4,864
    409
    83
    Ja-Ela
    tumblr_kq6fmtu86K1qzw2tto1_500.jpg



    ඔය මං හාවෙක් අල්ලන්න ගිය වෙලාවක ගත්ත පින්තුරයක් ....ඇත්තම කිව්වොත් තියන්නේ 50 cal එකක්
     

    hasankabuddika

    Junior member
  • May 19, 2009
    332
    15
    18
    Not Found Yet..!!
    v8e8z.jpg


    214ow.jpg


    ඔය දෙකම තියෙන්නෙ මගේ ඇඳේ මෙට්ටෙ යට...:D:D:Dතව පොඩි කිනිස්සක් තිබුනා..:yes::yes:ඒක ඔය පොඩි පොඩි මකබාස් වැඩ කරන්න අරන්,දැන් හොයාගන්න නෑ..:rofl::rofl::rofl:ඔය කඩුවෙ කැපෙන්නැති පැත්තෙන් මම එකෙක්ට ගහලා තියෙනවා..:sorry::sorry::sorry:අයියයි තාත්තයි මාව පොලීසියට මාට්‍ටු වෙන්න දෙන්නැතුව බේර ගත්තෙ හෙන ගේමක් දීලා...:confused::confused:ෆෝන් එක තිබ්බෙ සයිස් එක පිලිබඳ අදහසක් ගන්න...;);)

    Mama Hithuwe 4n ekath wisi karala gahana wepan ekak kiyala...#$@*(*0
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    ai ban kapenne nathi paththen gahuwe. kapena paththen dunna nam uba goda. uu wale ;)

    එහෙනම් මම ගොඩේ ගොඩ බන්:yes::yes::yes::yes::rofl::rofl:

    මේක අර කෞතුකාගාරෙන් උස්සපු එක නෙවෙයි නේද:lol:
    Moko Oken Ekekta Keliye

    පිස්සුද..ඌට ආදරේ හිතුනා බන්..ඒකයි ගැහුවෙ...හැබැයි මචන් ඕකෙ ඔය කිනිස්ස තියෙනව නේද,,,ඒක විජය කුමාරතුන්ග මහත්තයා ‍ෆිල්ම් වලදි පාවිච්චි කරපු එකක්....දැන් අහන්න එපා හම්බුනේ කොහොමද කියලා


    Mama Hithuwe 4n ekath wisi karala gahana wepan ekak kiyala...#$@*(*0


    මග තොටේදි ඒකත් ආයුදයක් තමයි...බලපන්කෝ ඕකෙන් ඔලුවට පාරක් දුන්නොත් කොහොමද
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    පිස්සුද..ඌට ආදරේ හිතුනා බන්..ඒකයි ගැහුවෙ...හැබැයි මචන් ඕකෙ ඔය කිනිස්ස තියෙනව නේද,,,ඒක විජය කුමාරතුන්ග මහත්තයා ‍ෆිල්ම් වලදි පාවිච්චි කරපු එකක්....දැන් අහන්න එපා හම්බුනේ කොහොමද කියලා
    උබ විජය කුමාරතුංගගේ ඇසිස්ටන්ද

    උබ දාපු පින්තුරයක් බුකියේ හෝ ගලා ශෙයා වෙනවා දැක්කා :P