Do you Seed After Finished Downloading Torrent?

lilman

Well-known member
  • May 10, 2009
    40,417
    53,529
    113
    Colombo
    kalunika wage 25GB hamba wenne per month.eken seed karanna puluwnda ? :dull:

    onna mama maharajatuma wage salli kaarayek una nam seed karanwa :oo:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Machanla Torrent Download Karala Iwaranawunata Passe SEED KAranawada??

    Mamath Issara Kale na.
    But nw i'm doing.
    it's what we get free and sharing
    :)

    10 mins withara seed karala mama ain karanawa banz. :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    eetta passe tawa ekak download karanawa :lol::lol::lol::lol::lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    kalunika wage 25GB hamba wenne per month.eken seed karanna puluwnda ? :dull:

    onna mama maharajatuma wage salli kaarayek una nam seed karanwa :oo:
    මට තියෙන්නෙත් webfamily package තමයි, හැබැයි share ratio එක 1. බාන හැම ටොරන්ට් එකක්ම සීඩ් කරනවා 100% ම.
    snapshot63v.jpg
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,417
    53,529
    113
    Colombo
    මට තියෙන්නෙත් webfamily package තමයි, හැබැයි share ratio එක 1. බාන හැම ටොරන්ට් එකක්ම සීඩ් කරනවා 100% ම.
    snapshot63v.jpg

    ohoma seed karanna giyama 25GB ikmanata iwara wenawane ban :confused:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :yes: ටිකක්වත් සීඩ් නොකරනවා කියන්නෙ තනිකරම ආත්මාර්ථකාමීකම. :angry: කවදාවත් එහෙම එකෙක් හිතන්නෙ නෑ උට බාගන්නත් කවුරුහරි සීඩ් කලා නේද කියලා. :frown: ඌ හිතෙන්නේ මම බාගත්තාම අනික් උන්ට ඕන දෙයක් වුනාවෙ කියලා. :sorry: ලිමිටඩ් පැකේජ් තියෙනව නම් අඩු ගානේ පැය 2, 3ක් වත් සීඩ් කරන්න පුළුවන්.

    :rolleyes: සීඩ් කරන්නත් ඩේටා යනව තමයි, :nerd: බාන්නත් ඩේටා යනව නෙ. :cool: ඒ නිසා හොඳම දේ ටොරන්ට් 10ක් බානව නම් සීඩ් නොකර එකක් වත්, :yes: ටොරන්ට් 8ක් බාලා ඒ බාපු 8 ම සාධාරණ විදියට සීඩ් කරන එක. :angry: මොකද සීඩ් නොකරනව කියන්නෙ තනිකරම තමන් ගැන විතරක් හිතන, අනුන්ට දෙයක් දෙන්න කිසිම කැමත්තක් නැති ආත්මාර්ථකාමී කම විතරයි.
     
    • Like
    Reactions: kosandpol

    හරියටම හරි!! :yes:
     
    machan hemotama unlimited connections ne.anika maseta 25GB ganneth 1500+ pay karala (with tax).eth denne 25GB witaraineda ?

    apith seed karanna aasai.eth machan pay karana gaanata yamak download karaganne netuwa ahawal amaruwakada dan denna yanne ?

    matath maaseta Min 50GB wath tibboth seed karanawa :dull:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    machan hemotama unlimited connections ne.anika maseta 25GB ganneth 1500+ pay karala (with tax).eth denne 25GB witaraineda ?

    apith seed karanna aasai.eth machan pay karana gaanata yamak download karaganne netuwa ahawal amaruwakada dan denna yanne ?

    matath maaseta Min 50GB wath tibboth seed karanawa :dull:

    :) මෙහෙමයි මචෝ.. :nerd: උඹලට එක්දාස් ගාණකට නෙට් හම්බෙද්දි අපි සෑහෙන ගාණක් ගෙවලා අන්ලිමිටඩ් ලයින් අරන් තියෙනව. :D ඒ නිසා අපි සාමාන්‍ය අපිට පුළුවන් විදියට සීඩ් කරනවා. :no: මම කියන්නෙ නෑ උඹට 10GB බෑවොත් 10GB ම සීඩ් කරන්න කියලා. :no: :no: එහෙම කරන්න බෑ ලංකාවෙ කනෙක්ෂන් වලින්. :sorry: ඒත් උඹට පුළුවන් මචන් 10GB බාගත්තොත් ටොරන්ට් එක සීඩ් වුනා නැතා, මම පැයක් හරි සීඩ් කරලයි නවත්තන්නේ කියලා සීඩ් කරන්න. :dull: කොසාට තියෙන්නෙත් ලිමිටඩ් පැකේජ් එකක් ලු, :( ඌ එහෙම සීඩ් කරද්දි අපි 100GB සීඩ් කලාට වඩා වටිනව මචන්. :cool: මොකද ඌ ලිමිට් ඒවා තියාගෙනත් අනික් කෙනෙක් ගැන හිතනවා. :oo: උඹ ලිමිටඩ් පැකේජ් එක තියාගෙන අච්චරක් හම්බුනොත් සීඩ් කරනවා කියල ඉන්නවා. :eek: උඹට 50GB හම්බුනොත් 50ම බාගෙන 100GB ක් වගේ තිබ්බ නම් සීඩ් කරනව කියයි. :no: එහෙම නෙවෙයි, :) අඩු ගානේ ලිමිට් නැති වෙලාවට බාපන්, :cool: බාගෙන ලිමිට් උනාම හරි මැශින් එක ඔන් තියෙන වෙලාවට ඒ බාපු හැම ටොරන්ට් එකක් ම සීඩ් කරපන්. :cool: ලිමිට් වැටිලා නැති වෙලාවටත් ටිකක් හරි සීඩ් කරපන්.

    :) උඹ පොඩ්ඩක් මෙහෙම හිතපන් මචන්. :confused: උඹට ඔය ටොරන්ට් ඒවා ගන්න දෙන්නෙත් ෆ්‍රී. :D උඹ වෙනුවෙන් තව ලෝකෙ කොහෙ හරි කෙනෙක් සීඩ් කරනව. :baffled: උඹට සල්ලි දීල ගෙනුයින් DVD ඒව ම ගන්න වෙලා ටොරන්ට් හදලා සීඩ් කරන්න කීවොත්? :no: දැන් හොරෙන් බාගත්ත ඒව වත් සීඩ් නොකරන එකේ උඹ කවදාවත් එහෙම කරන්නෙ නෑ නෙ මචන්. :cool: ඒත් ලෝකෙ කොහෙ හරි උන් genuine සොෆ්ට්වෙයා ඩීවීඩී අරන් ගොඩක් අය වෙනුවෙන් ඒවා ක්‍රැක් කරලා ටොරන්ට් හදලා සීඩ් කරනව. :nerd: උඹ කියයි උන්ට ස්පීඩ් කනෙක්ෂන් තියෙනව නෙ, සල්ලි හම්බෙනව නෙ අරකයි මේකයි. :) ඒත් මචන් ඉන් පස්සෙ, ඌ සීඩ් කරල තව කෙනෙක් ගත්තාම ඒ ටොරන්ට් එක උන් සීඩ් කලේ නෑ නම් ඉස්සරහට ඉස්සරහට මේ ටොරන්ට් එක බාගන්න උන්ට එන්නෙ අඩු ස්පීඩ් එකක්, :( නැත්තම් බාගන්න වෙන්නෙ නෑ.
    11.gif
    ඒ නිසා පුළුවන් හැටියට හරි සීඩ් කරලා සතුටු වෙයන් පුළුවන් හැටියට හරි සීඩ් කලා නේ කියලා. :no: නැතුව සීඩ් නොකර නිදහසට කාරණා කීවට වැඩක් නෑ. :cool: අනුන් ගැන ටිකක් හරි හිතන එකෙන්ම තමන්ට කවදහරි හරි යයි මචන්.

    ela ela.karala blamu :)
     
    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    :yes: ටිකක්වත් සීඩ් නොකරනවා කියන්නෙ තනිකරම ආත්මාර්ථකාමීකම. :angry: කවදාවත් එහෙම එකෙක් හිතන්නෙ නෑ උට බාගන්නත් කවුරුහරි සීඩ් කලා නේද කියලා. :frown: ඌ හිතෙන්නේ මම බාගත්තාම අනික් උන්ට ඕන දෙයක් වුනාවෙ කියලා. :sorry: ලිමිටඩ් පැකේජ් තියෙනව නම් අඩු ගානේ පැය 2, 3ක් වත් සීඩ් කරන්න පුළුවන්.

    :rolleyes: සීඩ් කරන්නත් ඩේටා යනව තමයි, :nerd: බාන්නත් ඩේටා යනව නෙ. :cool: ඒ නිසා හොඳම දේ ටොරන්ට් 10ක් බානව නම් සීඩ් නොකර එකක් වත්, :yes: ටොරන්ට් 8ක් බාලා ඒ බාපු 8 ම සාධාරණ විදියට සීඩ් කරන එක. :angry: මොකද සීඩ් නොකරනව කියන්නෙ තනිකරම තමන් ගැන විතරක් හිතන, අනුන්ට දෙයක් දෙන්න කිසිම කැමත්තක් නැති ආත්මාර්ථකාමී කම විතරයි.

    That's wt i'm talkin about
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ටොරන්ට් එක බාලා දවස් 7ක් යනකම් සීඩ් කරනවා..... :yes: ඒක ඉතින් 24hrs සීඩ් කිරිල්ලක්....... මගේ සෝනි ලැපටයි, D-Link Router එකටයි අබ සරණයි කියලා බාන තරමටම සීඩ් කරනවා....... කොහොමත් මාසෙකට 60GB ~ 50GB පනිනවා...... :P SLT උන් මගේ ස්ලෝ කරපු දාට උන්ගේ........ #@^&@*&@ හැමිනෙන්න..... :angry: