These are what i'm Seeding right now.]
![]()
![]()
ඔය මම ඉස්සර්ල මේ ත්‍රේඩ් එකට රිප්ලයි එකක් දාද්දි සීඩ් කර කර හිටිය එක ටොරන්ට් එකක්..
ප්‍රයිවට් ට්‍රැකර් වලට සීඩ් කරන්න ෆට්ට අමාරුයි.
පබ්ලික් ඒවට නම් ලේසියි. නිකන් ම සීඩ් වෙනවා උපරිම ස්පීඩ් එකෙන්. 
These are what i'm Seeding right now.]
![]()
![]()
ඔය මම ඉස්සර්ල මේ ත්‍රේඩ් එකට රිප්ලයි එකක් දාද්දි සීඩ් කර කර හිටිය එක ටොරන්ට් එකක්..
ප්‍රයිවට් ට්‍රැකර් වලට සීඩ් කරන්න ෆට්ට අමාරුයි.
පබ්ලික් ඒවට නම් ලේසියි. නිකන් ම සීඩ් වෙනවා උපරිම ස්පීඩ් එකෙන්. 
agreedටිකක්වත් සීඩ් නොකරනවා කියන්නෙ තනිකරම ආත්මාර්ථකාමීකම.
කවදාවත් එහෙම එකෙක් හිතන්නෙ නෑ උට බාගන්නත් කවුරුහරි සීඩ් කලා නේද කියලා.
ඌ හිතෙන්නේ මම බාගත්තාම අනික් උන්ට ඕන දෙයක් වුනාවෙ කියලා.
ලිමිටඩ් පැකේජ් තියෙනව නම් අඩු ගානේ පැය 2, 3ක් වත් සීඩ් කරන්න පුළුවන්.
සීඩ් කරන්නත් ඩේටා යනව තමයි,
බාන්නත් ඩේටා යනව නෙ.
ඒ නිසා හොඳම දේ ටොරන්ට් 10ක් බානව නම් සීඩ් නොකර එකක් වත්,
ටොරන්ට් 8ක් බාලා ඒ බාපු 8 ම සාධාරණ විදියට සීඩ් කරන එක.
මොකද සීඩ් නොකරනව කියන්නෙ තනිකරම තමන් ගැන විතරක් හිතන, අනුන්ට දෙයක් දෙන්න කිසිම කැමත්තක් නැති ආත්මාර්ථකාමී කම විතරයි.
මූ ලිමිටඩ් පැකේජ් එකකින් සීඩ් කරන අන්ලිමිටඩ් ගෝතයෙක්..
![]()
![]()






easy & simple 
ow ow oka loka goothaya,,okawa CIA ekenuth allannalune inne,,
![]()



Private Torrent නෙමෙයි නම් කරලා වැඩක් නැ බන් ..
මේ මගේ
Uploaded: 75.866 GB Downloaded: 151.370 GB
....hamoma ehema hithwoth....
ai machan e....hamoma ehema hithwoth....
puka iragena nemei...puluwan widiyta hari poddak karanwanam![]()