Machanla Torrent Download Karala Iwaranawunata Passe SEED KAranawada??
Mamath Issara Kale na.
But nw i'm doing.
it's what we get free and sharing

it's what we get free and sharing![]()

මට තියෙන්නෙත් webfamily package තමයි, හැබැයි share ratio එක 1. බාන හැම ටොරන්ට් එකක්ම සීඩ් කරනවා 100% ම.kalunika wage 25GB hamba wenne per month.eken seed karanna puluwnda ?
onna mama maharajatuma wage salli kaarayek una nam seed karanwa![]()
මට තියෙන්නෙත් webfamily package තමයි, හැබැයි share ratio එක 1. බාන හැම ටොරන්ට් එකක්ම සීඩ් කරනවා 100% ම.
![]()

ශේප් කරගන්න පුලුවං. හැබැයි මේ මාසෙ නං 25 පැනලා.. අදට 27ක්..ohoma seed karanna giyama 25GB ikmanata iwara wenawane ban![]()

ටිකක්වත් සීඩ් නොකරනවා කියන්නෙ තනිකරම ආත්මාර්ථකාමීකම.
කවදාවත් එහෙම එකෙක් හිතන්නෙ නෑ උට බාගන්නත් කවුරුහරි සීඩ් කලා නේද කියලා.
ඌ හිතෙන්නේ මම බාගත්තාම අනික් උන්ට ඕන දෙයක් වුනාවෙ කියලා.
ලිමිටඩ් පැකේජ් තියෙනව නම් අඩු ගානේ පැය 2, 3ක් වත් සීඩ් කරන්න පුළුවන්.
සීඩ් කරන්නත් ඩේටා යනව තමයි,
බාන්නත් ඩේටා යනව නෙ.
ඒ නිසා හොඳම දේ ටොරන්ට් 10ක් බානව නම් සීඩ් නොකර එකක් වත්,
ටොරන්ට් 8ක් බාලා ඒ බාපු 8 ම සාධාරණ විදියට සීඩ් කරන එක.
මොකද සීඩ් නොකරනව කියන්නෙ තනිකරම තමන් ගැන විතරක් හිතන, අනුන්ට දෙයක් දෙන්න කිසිම කැමත්තක් නැති ආත්මාර්ථකාමී කම විතරයි.හරියටම හරි!!ටිකක්වත් සීඩ් නොකරනවා කියන්නෙ තනිකරම ආත්මාර්ථකාමීකම.
කවදාවත් එහෙම එකෙක් හිතන්නෙ නෑ උට බාගන්නත් කවුරුහරි සීඩ් කලා නේද කියලා.
ඌ හිතෙන්නේ මම බාගත්තාම අනික් උන්ට ඕන දෙයක් වුනාවෙ කියලා.
ලිමිටඩ් පැකේජ් තියෙනව නම් අඩු ගානේ පැය 2, 3ක් වත් සීඩ් කරන්න පුළුවන්.
සීඩ් කරන්නත් ඩේටා යනව තමයි,
බාන්නත් ඩේටා යනව නෙ.
ඒ නිසා හොඳම දේ ටොරන්ට් 10ක් බානව නම් සීඩ් නොකර එකක් වත්,
ටොරන්ට් 8ක් බාලා ඒ බාපු 8 ම සාධාරණ විදියට සීඩ් කරන එක.
මොකද සීඩ් නොකරනව කියන්නෙ තනිකරම තමන් ගැන විතරක් හිතන, අනුන්ට දෙයක් දෙන්න කිසිම කැමත්තක් නැති ආත්මාර්ථකාමී කම විතරයි.

ශේප් කරගන්න පුලුවං. හැබැයි මේ මාසෙ නං 25 පැනලා.. අදට 27ක්..![]()

ටිකක්වත් සීඩ් නොකරනවා කියන්නෙ තනිකරම ආත්මාර්ථකාමීකම.
කවදාවත් එහෙම එකෙක් හිතන්නෙ නෑ උට බාගන්නත් කවුරුහරි සීඩ් කලා නේද කියලා.
ඌ හිතෙන්නේ මම බාගත්තාම අනික් උන්ට ඕන දෙයක් වුනාවෙ කියලා.
ලිමිටඩ් පැකේජ් තියෙනව නම් අඩු ගානේ පැය 2, 3ක් වත් සීඩ් කරන්න පුළුවන්.
සීඩ් කරන්නත් ඩේටා යනව තමයි,
බාන්නත් ඩේටා යනව නෙ.
ඒ නිසා හොඳම දේ ටොරන්ට් 10ක් බානව නම් සීඩ් නොකර එකක් වත්,
ටොරන්ට් 8ක් බාලා ඒ බාපු 8 ම සාධාරණ විදියට සීඩ් කරන එක.
මොකද සීඩ් නොකරනව කියන්නෙ තනිකරම තමන් ගැන විතරක් හිතන, අනුන්ට දෙයක් දෙන්න කිසිම කැමත්තක් නැති ආත්මාර්ථකාමී කම විතරයි.

machan hemotama unlimited connections ne.anika maseta 25GB ganneth 1500+ pay karala (with tax).eth denne 25GB witaraineda ?
apith seed karanna aasai.eth machan pay karana gaanata yamak download karaganne netuwa ahawal amaruwakada dan denna yanne ?
matath maaseta Min 50GB wath tibboth seed karanawa![]()
මෙහෙමයි මචෝ..
උඹලට එක්දාස් ගාණකට නෙට් හම්බෙද්දි අපි සෑහෙන ගාණක් ගෙවලා අන්ලිමිටඩ් ලයින් අරන් තියෙනව.
ඒ නිසා අපි සාමාන්‍ය අපිට පුළුවන් විදියට සීඩ් කරනවා.
මම කියන්නෙ නෑ උඹට 10GB බෑවොත් 10GB ම සීඩ් කරන්න කියලා.
එහෙම කරන්න බෑ ලංකාවෙ කනෙක්ෂන් වලින්.
ඒත් උඹට පුළුවන් මචන් 10GB බාගත්තොත් ටොරන්ට් එක සීඩ් වුනා නැතා, මම පැයක් හරි සීඩ් කරලයි නවත්තන්නේ කියලා සීඩ් කරන්න.
කොසාට තියෙන්නෙත් ලිමිටඩ් පැකේජ් එකක් ලු,
ඌ එහෙම සීඩ් කරද්දි අපි 100GB සීඩ් කලාට වඩා වටිනව මචන්.
මොකද ඌ ලිමිට් ඒවා තියාගෙනත් අනික් කෙනෙක් ගැන හිතනවා.
උඹ ලිමිටඩ් පැකේජ් එක තියාගෙන අච්චරක් හම්බුනොත් සීඩ් කරනවා කියල ඉන්නවා.
උඹට 50GB හම්බුනොත් 50ම බාගෙන 100GB ක් වගේ තිබ්බ නම් සීඩ් කරනව කියයි.
එහෙම නෙවෙයි,
අඩු ගානේ ලිමිට් නැති වෙලාවට බාපන්,
බාගෙන ලිමිට් උනාම හරි මැශින් එක ඔන් තියෙන වෙලාවට ඒ බාපු හැම ටොරන්ට් එකක් ම සීඩ් කරපන්.
ලිමිට් වැටිලා නැති වෙලාවටත් ටිකක් හරි සීඩ් කරපන්.
උඹ පොඩ්ඩක් මෙහෙම හිතපන් මචන්.
උඹට ඔය ටොරන්ට් ඒවා ගන්න දෙන්නෙත් ෆ්‍රී.
උඹ වෙනුවෙන් තව ලෝකෙ කොහෙ හරි කෙනෙක් සීඩ් කරනව.
උඹට සල්ලි දීල ගෙනුයින් DVD ඒව ම ගන්න වෙලා ටොරන්ට් හදලා සීඩ් කරන්න කීවොත්?
දැන් හොරෙන් බාගත්ත ඒව වත් සීඩ් නොකරන එකේ උඹ කවදාවත් එහෙම කරන්නෙ නෑ නෙ මචන්.
ඒත් ලෝකෙ කොහෙ හරි උන් genuine සොෆ්ට්වෙයා ඩීවීඩී අරන් ගොඩක් අය වෙනුවෙන් ඒවා ක්‍රැක් කරලා ටොරන්ට් හදලා සීඩ් කරනව.
උඹ කියයි උන්ට ස්පීඩ් කනෙක්ෂන් තියෙනව නෙ, සල්ලි හම්බෙනව නෙ අරකයි මේකයි.
ඒත් මචන් ඉන් පස්සෙ, ඌ සීඩ් කරල තව කෙනෙක් ගත්තාම ඒ ටොරන්ට් එක උන් සීඩ් කලේ නෑ නම් ඉස්සරහට ඉස්සරහට මේ ටොරන්ට් එක බාගන්න උන්ට එන්නෙ අඩු ස්පීඩ් එකක්,
නැත්තම් බාගන්න වෙන්නෙ නෑ.
නැතුව සීඩ් නොකර නිදහසට කාරණා කීවට වැඩක් නෑ.
අනුන් ගැන ටිකක් හරි හිතන එකෙන්ම තමන්ට කවදහරි හරි යයි මචන්. මෙහෙමයි මචෝ..

ඒ නිසා පුළුවන් හැටියට හරි සීඩ් කරලා සතුටු වෙයන් පුළුවන් හැටියට හරි සීඩ් කලා නේ කියලා.![]()
නැතුව සීඩ් නොකර නිදහසට කාරණා කීවට වැඩක් නෑ.
අනුන් ගැන ටිකක් හරි හිතන එකෙන්ම තමන්ට කවදහරි හරි යයි මචන්.
![]()

ටිකක්වත් සීඩ් නොකරනවා කියන්නෙ තනිකරම ආත්මාර්ථකාමීකම.
කවදාවත් එහෙම එකෙක් හිතන්නෙ නෑ උට බාගන්නත් කවුරුහරි සීඩ් කලා නේද කියලා.
ඌ හිතෙන්නේ මම බාගත්තාම අනික් උන්ට ඕන දෙයක් වුනාවෙ කියලා.
ලිමිටඩ් පැකේජ් තියෙනව නම් අඩු ගානේ පැය 2, 3ක් වත් සීඩ් කරන්න පුළුවන්.
සීඩ් කරන්නත් ඩේටා යනව තමයි,
බාන්නත් ඩේටා යනව නෙ.
ඒ නිසා හොඳම දේ ටොරන්ට් 10ක් බානව නම් සීඩ් නොකර එකක් වත්,
ටොරන්ට් 8ක් බාලා ඒ බාපු 8 ම සාධාරණ විදියට සීඩ් කරන එක.
මොකද සීඩ් නොකරනව කියන්නෙ තනිකරම තමන් ගැන විතරක් හිතන, අනුන්ට දෙයක් දෙන්න කිසිම කැමත්තක් නැති ආත්මාර්ථකාමී කම විතරයි.
ඒක ඉතින් 24hrs සීඩ් කිරිල්ලක්....... මගේ සෝනි ලැපටයි, D-Link Router එකටයි අබ සරණයි කියලා බාන තරමටම සීඩ් කරනවා....... කොහොමත් මාසෙකට 60GB ~ 50GB පනිනවා......
SLT උන් මගේ ස්ලෝ කරපු දාට උන්ගේ........ #@^&@*&@ හැමිනෙන්න..... 