pati roll පටි රෝල් mega thread

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    popcorn.gif
    drool.gif
    popcorn.gif
    drool.gif
    popcorn.gif
    drool.gif
    popcorn.gif
    drool.gif
    popcorn.gif
    drool.gif
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    dsrg.gif

    ඔන්න මමත් හදිස්සියේ පොඩි වැඩ කෑල්ලක් දැම්ම.. නිදිමතේ බන් හැදුවේ , ගනන් ගන්න එපා.. :D:D
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    dsrg.gif

    ඔන්න මමත් හදිස්සියේ පොඩි වැඩ කෑල්ලක් දැම්ම.. නිදිමතේ බන් හැදුවේ , ගනන් ගන්න එපා.. :D:D

    අම්මද බොල එළනේ ඔය තියෙන්නේ නිකන් ඇල් වතුරට පිහියෙන් ඇන්න වගේ :D
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    :angry::angry::angry::angry:
    නරක ඇති අපේ උණ නිසා දැන් තව සයිට් වලිනුත් මේක ගන්න එක.. පින් දීපිය අපිට... :frown::frown::frown:

    සුරන් අය්යත් පණිවිඩයක් එවල තිබ්බ ඕක දැකල :yes: ඇත්ත තමා බොලගේ උණ හින්ද දැන් වෙන උනුත් ගන්නේ මේකෙන් තමා. මම description එකේ අපේ නුලේ URL එකත් දැම්ම :cool:
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    dsrg.gif

    ඔන්න මමත් හදිස්සියේ පොඩි වැඩ කෑල්ලක් දැම්ම.. නිදිමතේ බන් හැදුවේ , ගනන් ගන්න එපා.. :D:D

    අඩෝ .... :shocked::shocked::shocked: සිරා හොදේ ....:D:D:Dමාරයි නේ .... :yes::yes::yes::yes:
    උබට නිදි මත වෙලාවට හොදට මොලේ තියනවා නේ .... :lol::lol::rofl::rofl:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අඩෝ .... :shocked::shocked::shocked: සිරා හොදේ ....:D:D:Dමාරයි නේ .... :yes::yes::yes::yes:
    උබට නිදි මත වෙලාවට හොදට මොලේ තියනවා නේ .... :lol::lol::rofl::rofl:

    තැන්කූ තැන්කූ මචන්.. ඉදල ඉදල ඔයවගේ ඒව හදනව.. අර කඹ ඇදීම එකටත් අපේ ටීම් එකට එකක් හැදුවේ මම තමා.. මේ තියෙන්නේ :lol::lol:

    rfew.png
     
    • Like
    Reactions: navodwickra

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    තැන්කූ තැන්කූ මචන්.. ඉදල ඉදල ඔයවගේ ඒව හදනව.. අර කඹ ඇදීම එකටත් අපේ ටීම් එකට එකක් හැදුවේ මම තමා.. මේ තියෙන්නේ :lol::lol:

    rfew.png

    අඩෝ එළනේ බං මට images ටිකක් ටිකක් හදල දියන්කෝ youtube ඒකට දාන්න. දැනට image එකේ තියෙන details ටික දාල හදපන්කෝ වෙලා තියෙන ව නම් :yes:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අඩෝ එළනේ බං මට images ටිකක් ටිකක් හදල දියන්කෝ youtube ඒකට දාන්න. දැනට image එකේ තියෙන details ටික දාල හදපන්කෝ වෙලා තියෙන ව නම් :yes:

    :cool::cool::yes::yes: අනිව හදල දෙන්නම්