ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    එහෙම වෙන්නේ මොකක්ද හරි අවුලක් තියෙනවා නම් විතරයි. ඕන රොම් එකක් දැම්මම එහෙම වෙනවද? නැත්නම් උඹ දැන් use කරන එක විතරද?

    මම ඊයේනේ ඉස්සර වෙලාම් රොම් එකක් දැම්මේ... කොහොමහරි බැටරියට ගහනකොට ඕෆ් උනා මම ගනංගත්තේ නෑ.. රෑ වෙලා හංදා නිදාගත්තා.. උදේ හොදටම බැටරිය බැහැලා ඔෆ් වෙලා ඉතින් චාජජේට ගහපුවාම බැටරි එම්ප්ටි අයිකන් එක පෙන්නනවා ඊට පස්සේ අර ලෝඩිං අයිකන් එක පෙන්නනවා.. පෝන් එක මාර විදිහට රත් වෙනවා.. අනික චාජ් වෙන්නෙත් නෑ.. ඊට පස්සේ ඒ රොම් එකම ආයේ දැම්මා දෙපාරක්.. හරිගියේ නෑ,,, ඊට පස්සේ T959UVJFD රොම් එක දැම්මා.. ඒත් පෙර සේමයි.. වෙන මොනාහරි ක්ලොක්ව්‍ර්ඩ් මෝඩ් එකේ කරන්න විදිහක් නෑ බැටටිය නැති නිසා....:sorry:[/QUOTE]

    ROM වල අවුලක් නෑ ෂුවර් charging port ඒකට කෙල වෙලා තියෙන්නේ ඕක samsung වල තියෙන අවුලක් බං ඔය USB එක ගහනකොට පොඩ්ඩක් පරෙස්සමට ගහන්න ඕනා. warranty තියෙනවද?
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මම ඊයේනේ ඉස්සර වෙලාම් රොම් එකක් දැම්මේ... කොහොමහරි බැටරියට ගහනකොට ඕෆ් උනා මම ගනංගත්තේ නෑ.. රෑ වෙලා හංදා නිදාගත්තා.. උදේ හොදටම බැටරිය බැහැලා ඔෆ් වෙලා ඉතින් චාජජේට ගහපුවාම බැටරි එම්ප්ටි අයිකන් එක පෙන්නනවා ඊට පස්සේ අර ලෝඩිං අයිකන් එක පෙන්නනවා.. පෝන් එක මාර විදිහට රත් වෙනවා.. අනික චාජ් වෙන්නෙත් නෑ.. ඊට පස්සේ ඒ රොම් එකම ආයේ දැම්මා දෙපාරක්.. හරිගියේ නෑ,,, ඊට පස්සේ T959UVJFD රොම් එක දැම්මා.. ඒත් පෙර සේමයි.. වෙන මොනාහරි ක්ලොක්ව්‍ර්ඩ් මෝඩ් එකේ කරන්න විදිහක් නෑ බැටටිය නැති නිසා....:sorry:

    ROM වල අවුලක් නෑ ෂුවර් charging port ඒකට කෙල වෙලා තියෙන්නේ ඕක samsung වල තියෙන අවුලක් බං ඔය USB එක ගහනකොට පොඩ්ඩක් පරෙස්සමට ගහන්න ඕනා. warranty තියෙනවද?
    [/QUOTE]
    හරි මට මේක කියන්න .. මම පෝන් එකේ තිබුන මොකුත් බැකප් කලේ නෑ.. මට දැන් තිබුන ඔරිජිනල් එක ආයේ දාගන්න ඕනනම් කොහෙන්ද බාගන්නේ.. ලින්කුව දෙන්න පුලුවන්ද:confused:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    ROM වල අවුලක් නෑ ෂුවර් charging port ඒකට කෙල වෙලා තියෙන්නේ ඕක samsung වල තියෙන අවුලක් බං ඔය USB එක ගහනකොට පොඩ්ඩක් පරෙස්සමට ගහන්න ඕනා. warranty තියෙනවද?
    හරි මට මේක කියන්න .. මම පෝන් එකේ තිබුන මොකුත් බැකප් කලේ නෑ.. මට දැන් තිබුන ඔරිජිනල් එක ආයේ දාගන්න ඕනනම් කොහෙන්ද බාගන්නේ.. ලින්කුව දෙන්න පුලුවන්ද:confused:
    [/QUOTE]

    මොකක්ද තිබ්බේ ඇත්තටම build number එක දන්නේ නැතුව හොයන්න බැනේ. Galaxy S2 එකක් නේද?
     
    chamiths

    Member
    May 17, 2010
    335
    6
    0
    දකුනේ , sri ලංකා
    ඇත්ත කිව්වමත් ඉතින් මට බනිනවනෙ :frown: බලපන් දැන් Nexus S ඒක release උනේ 2012 December තව සති තුනකින් ඒකට එනවා :rolleyes: port අනං මනෝ නෙමේ කෙලින්ම OTA update එක. දන්නවනේ port එකක් කරන්න කොච්චර අමාරුද කියල අනික ඕකේ තියෙන ඔක්කොම hardware ටික වැඩ කර ගන්නම ගොඩක් කල් යනවා ඔව්ව ඔක්කොම කරල දෙය්යනේ කියල හුස්ම ගන්න බැලුවම තව එකක් එලියට දාල. හරි මම බොරුද කියන්නේ මචන්ලා :rofl:

    2012 December ලෝක විනාසෙන බං :lol::lol::lol::lol:
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මොකක්ද තිබ්බේ ඇත්තටම build number එක දන්නේ නැතුව හොයන්න බැනේ. Galaxy S2 එකක් නේද?
    නෑ මචං එස් එකක් gt i9000
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ROM වල අවුලක් නෑ ෂුවර් charging port ඒකට කෙල වෙලා තියෙන්නේ ඕක samsung වල තියෙන අවුලක් බං ඔය USB එක ගහනකොට පොඩ්ඩක් පරෙස්සමට ගහන්න ඕනා. warranty තියෙනවද?
    මේක හිතන්නත් බෑ මචං.. මොකද ඔඩෙන් වලට ගන්නවා.. පෝට් එක පිච්චුනාම ඔඩෙන් එකත් හරිනම් වැඩ කර්න්න බෑ නේද?...
    මංදා බං..පික්ශු වගේ:confused::sorry:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,742
    1
    15,405
    113
    අඩෙ මෙ රෙද්දෙ SLT මොන මගුලක් කරන්න එනවැයි එපාර ek.com බ්ලොක් කරලා :mad:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    ROM වල අවුලක් නෑ ෂුවර් charging port ඒකට කෙල වෙලා තියෙන්නේ ඕක samsung වල තියෙන අවුලක් බං ඔය USB එක ගහනකොට පොඩ්ඩක් පරෙස්සමට ගහන්න ඕනා. warranty තියෙනවද?
    මේක හිතන්නත් බෑ මචං.. මොකද ඔඩෙන් වලට ගන්නවා.. පෝට් එක පිච්චුනාම ඔඩෙන් එකත් හරිනම් වැඩ කර්න්න බෑ නේද?...
    මංදා බං..පික්ශු වගේ:confused::sorry:

    ඔව් සමහර වෙලවට ගන්නවා සමහර වෙලාවට නෑ. තව සහමර උන්ගේ ඕක අප්සෙට් උනාම නිකන් තියෙන කොටත් charging කියල වැටෙනවා
     
    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    අඩෙ මෙ රෙද්දෙ SLT මොන මගුලක් කරන්න එනවැයි එපාර ek.com බ්ලොක් කරලා :mad:
    සිරාවට බන් මුන් පිස්සු යක්කු සෙට් එකක්
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,742
    1
    15,405
    113
    @ThilinaC

    මචං Xperia Pureness[B.1.00] එකෙ
    Middle Home screen එකෙන් ඉදන් වම් පැත්තෙ Home screen එකට යන කොට පොඩ්ඩක් හිටලා නෙ යන්නෙ :O

    දකුනු පැත්තෙ එකට අව්ලක් නැ :)

    මම විජට් අයින් කරලත් බැලුවා.........
    ම්හ් හරි ගියෙ නැ??

    මේක මගෙ 4න් අව්ලක්ද??? මචං
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    @ThilinaC

    මචං Xperia Pureness[B.1.00] එකෙ
    Middle Home screen එකෙන් ඉදන් වම් පැත්තෙ Home screen එකට යන කොට පොඩ්ඩක් හිටලා නෙ යන්නෙ :O

    දකුනු පැත්තෙ එකට අව්ලක් නැ :)

    මම විජට් අයින් කරලත් බැලුවා.........
    ම්හ් හරි ගියෙ නැ??

    මේක මගෙ 4න් අව්ලක්ද??? මචං
    xperia home eka awul ban
    build 2 eka use karrnne apex ;)
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    Vignette

    -X7Brpoy9fommRsgqCHiPKqux89jML2DD-FaPMa4mbe21g3aHFY6HQKdwPCq3__JgQk=w705

    3kUx_yH4rD_lsY6BQcG6iJ7U__5uQhgrlaPE_dmaz7byoafAZ4sCWrXRA3gppEvK=h230
    6C4dvJEfIMExh3wgnmqo9Wah5bDOBYmTR2HHOyuyc1KsMoeT3YMeSsIkgGGdlp3y1EI=h230
    EJxRdANj5QTeAsUakVEgN5HUW84P7o8OKjXzLl1OtH7QhsVyR85Ed6NpgW8qFRnka0Ny=h230

    ns_WVAJsZURs71c3jr0QjMu87pyGLavY2egmvjcncfQyCq9dRMqb0Br4LhHvkQr4gbs=h230
    94YWdLur_7-lRQFi17qvx_Asf7zaH50CVzLsTEEOSl37km-FQM83ypfCwaUxkNnUTDYv=h230

    Use 76 customisable photo effects and 57 frames in any combination, to create retro/vintage styles, LOMO/Diana/Holga toy camera styles, Polaroid/instant camera styles and much more.
    Plus cross-process, duotone, charcoal, tilt-shift, photo-booth, double-exposure effects and more.
    Vignette is also a full-featured camera application:
    • Take pictures at your camera’s full resolution, even with effects (paid version only)
    • Use the flash and front-facing cameras on most devices
    • Self-timer, time-lapse and steady-shot modes
    • Digital 10× zoom
    • Store location data in pictures (geotag)
    • Use the volume rocker as a shutter button
    • Launch from the lock screen in Android 4.0+
    • Remote shutter with Bluetooth remote, wired headset or Sony Ericsson LiveView
    • Time- and date-stamp pictures
    • Rule-of-thirds and golden ratio composition guides
    • Optimised for taking pictures underwater
    • Share pictures via third-party apps

    Vignette does not require an internet connection to process pictures like some apps, and does not upload your pictures to a central server like Instagram. Your pictures do not leave your phone until you choose to share them.

    Status
    Not open for further replies.