ඕකම තමයි මටත් එන්නේ....
ISP site ekak block kalama ohoma enne. site eka up. eth access denid karala ISP(s)




ඔව් බං,
මමත් එක පාරටම මොකද මේ බැලුවා.
මෙහෙම මැසේජ් එකක් ආවෙ.
පස්සෙ තමයි .lk ගිහින් බැලුවේ,
දැන් මේ එහෙම ලොග් වුනේ.
ahawal ekatada bun meka block karanne ?


Emoticons වැඩ නෑ වගේ .lk සයිට් එකේ..
හෙට සෙනසුරාදා කියලා, අනිද්දා ඉරිදා කියලා සඳුදා වෙනකම් ම මේක හදන්නෙ නැති වෙයිද දන්නෙ නෑ.me machanla poddak opera thiyena ekek kiyanawada .com wedadha kiyala..
opera eken elakiri.com yanna puluwanne![]()
OPERA EKATA..COM WEDA KARANAWA.BUN.mama denuth log une .com eken
TRC eken block karala thiyenne. mata slt eke buwek fb eken kiwwa order eka awa kiyala. mama wisawasa kare na. kiyala 15min walin blocked![]()
