Site block issue on SLT customers.

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Mobitel nam ithin slt eke neh :dull::oo::angry:
    ow ban ane manda kela wenawa eeeerrrr
    පිස්සුදත් කියල අහනවා.. පිස්සුවෙත් හොදම එක...මුන් කොරොත් ක‍රන්නේ මේ වගේ ගූ නාගන්න වැඩ තමයි...:growl::growl:
    Ow Ban Ane Manda
    Ada Ara Sites Down Karanna Heduwa Wage
    ElaKiri Ekatath Kelinnada Danne Ne Hadanne
    Meka Forum Ekak Kiyala TRC/RMR Eke Un Danne Nedda
     

    EpicHunter

    Banned
    Jun 29, 2012
    20
    2
    0
    Sirase kiwwa news site block karanawa kiyala.. Elakiri kiyanne forum ekak ne bun :P
    Anika ko machanla smilys?
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    අඩෝ Elakiri යට ලෙඩක් ගිහිල්ලද ?

    කෝකටත් මම හෙට උදේම TRCSL එකට call කරලා අහනවා මොකක්ද අවුල කියල ....:yes::yes:

    කොහොමත් දැන් elakiri site එකට ලොග් වෙද්දී එන ERROR message ප්‍රමාණය එන්න එන්නම වැඩිවේගෙන එනවා ...
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,042
    3,762
    113
    මුහුද පැත්තේ..
    Ow Ban Ane Manda
    Ada Ara Sites Down Karanna Heduwa Wage
    ElaKiri Ekatath Kelinnada Danne Ne Hadanne
    Meka Forum Ekak Kiyala TRC/RMR Eke Un Danne Nedda
    ලංකා මිරර් එකටයි ලංකා-ඊ-නිව්ස් එකටයි ලෙඩක් දාලනේ....??? ඒවට ලෙඩ දැම්ම එක පැත්තකින් තියමු මොන ඇටිකෙහෙලකටද එලකිරියට කේස් දන්නේ...?:angry::angry::angry:
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    මලකෙලියයි ....
    යකෝ දැන් hutch සිම් එකෙනුත් එළකිරි .com එන්න බෑ ....
    මම හිතන්නේ TRCSL එකෙන් hutch එකටත් කියන්න ඇති block කරන්න කියලා ...​
    :(:(:(:(
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,042
    3,762
    113
    මුහුද පැත්තේ..
    TRC එකේ උන් දන්නේ නෑ බන් forum site කියන්නේ මොනවද කියලා :lol::lol:
    ඔකේ ඉන්න සමහරක් එවුන් හෙන ගොබ්බයො... කවුරු හරි ෆෝරම් සයිට් එකක් කිව්වම උන් හිතන්න ඇති ප්‍රෝන් සයිට් එකක් කියලා.. ගොන් ගොබිලයෝ...
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    ඕකට කියන්නෙ යකෝ මාද්ය නිදහස කියලනෙ :angry::angry::angry::angry::angry:
    ITN,Rupavahini,CSN balan na

    Ascharya :shocked:

    මලකෙලියයි ....
    යකෝ දැන් hutch සිම් එකෙනුත් එළකිරි .com එන්න බෑ ....
    මම හිතන්නේ TRCSL එකෙන් hutch එකටත් කියන්න ඇති block කරන්න කියලා ...​
    :(:(:(:(
    :shocked: TRC order ekak wage
     
    Status
    Not open for further replies.