එහෙම වෙන්නේ මොකක්ද හරි අවුලක් තියෙනවා නම් විතරයි. ඕන රොම් එකක් දැම්මම එහෙම වෙනවද? නැත්නම් උඹ දැන් use කරන එක විතරද?
මම ඊයේනේ ඉස්සර වෙලාම් රොම් එකක් දැම්මේ... කොහොමහරි බැටරියට ගහනකොට ඕෆ් උනා මම ගනංගත්තේ නෑ.. රෑ වෙලා හංදා නිදාගත්තා.. උදේ හොදටම බැටරිය බැහැලා ඔෆ් වෙලා ඉතින් චාජජේට ගහපුවාම බැටරි එම්ප්ටි අයිකන් එක පෙන්නනවා ඊට පස්සේ අර ලෝඩිං අයිකන් එක පෙන්නනවා.. පෝන් එක මාර විදිහට රත් වෙනවා.. අනික චාජ් වෙන්නෙත් නෑ.. ඊට පස්සේ ඒ රොම් එකම ආයේ දැම්මා දෙපාරක්.. හරිගියේ නෑ,,, ඊට පස්සේ T959UVJFD රොම් එක දැම්මා.. ඒත් පෙර සේමයි.. වෙන මොනාහරි ක්ලොක්ව්‍ර්ඩ් මෝඩ් එකේ කරන්න විදිහක් නෑ බැටටිය නැති නිසා....
[/QUOTE]ROM වල අවුලක් නෑ ෂුවර් charging port ඒකට කෙල වෙලා තියෙන්නේ ඕක samsung වල තියෙන අවුලක් බං ඔය USB එක ගහනකොට පොඩ්ඩක් පරෙස්සමට ගහන්න ඕනා. warranty තියෙනවද?

බලපන් දැන් Nexus S ඒක release උනේ 2012 December තව සති තුනකින් ඒකට එනවා
port අනං මනෝ නෙමේ කෙලින්ම OTA update එක. දන්නවනේ port එකක් කරන්න කොච්චර අමාරුද කියල අනික ඕකේ තියෙන ඔක්කොම hardware ටික වැඩ කර ගන්නම ගොඩක් කල් යනවා ඔව්ව ඔක්කොම කරල දෙය්යනේ කියල හුස්ම ගන්න බැලුවම තව එකක් එලියට දාල. හරි මම බොරුද කියන්නේ මචන්ලා 





