ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    Domino Run

    tjMql9Ki1Xs5wgwDCBD8YER1x93SDJtxLf9yvHw_Rtx5Nt2jyM-QKX4HK5ck-yQUMVw=w705

    tzWGv37G0A8q_ex5-HIQr3yMARfYoCAeM8C8ekjOlPhYanSoFjEOGw5cvN-X7BocQlTN=h230

    U0FMtTrA151EFsIxe6IcmBU0Vm_BV7Ws1KtTB3eSOx4B8Lecgftq7TDB4Na1Qrlcnw=h230

    HQ-vs9J_XWCaMfqZpLkhdon0qcRb2DweZ_0mcsx2SttJeSu4gZghhCfcCntjnaEZq15x=h230

    Description

    Place your dominoes in the correct order and topple them all to win!
    Domino Run is an addictive and challenging puzzle game. Rearrange your dominoes on the platforms and topple them all with one push. Use special domino types to bridge gaps, destroy platforms and more. Play 70 levels of increasing difficulty across 3 worlds. Once you've solved the levels, try to beat our times and match the minimum moves!
    Hint for new players: You can still move blocks while other dominoes are tumbling. If you're stuck in level 1-15 you may want to remember this.
    Try the free Lite version before you buy!
    The full version gives you:
    * More levels
    * More worlds
    * Future content updates

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    Samsung galaxy s2 එකටයි Samsung galaxy note එකටයි android 4.1 Jelly bean එන්නේ නැහැලු නේද

    official තාම කියල නෑ එත් XDA එකේ දැනටමත් S2 එකට වැඩ පටන් අරගෙන කස්ටිය වැඩිම උනොත් මාස දෙකක් විතර යද්දී custom එකක් එයි S2 එකට. Samsung ලා දෙයිද දන්නේ නෑ තාම 4.0.4 එකවත් දීලා නැනේ මුන් :angry:
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala

    machan me mama ahannamayi hitiye machan used phone ekakata official android ics enne nathiwa rom ekak dapuwama wena paduwa mokadda machoo api rom damma kiyala apita nolabena dee mokadda?
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,738
    1
    15,401

    Samsung හරිම Slow සබන් ජාතියක්නෙ පාවිච්චි කරන්නෙ :P :P :P
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    machan me mama ahannamayi hitiye machan used phone ekakata official android ics enne nathiwa rom ekak dapuwama wena paduwa mokadda machoo api rom damma kiyala apita nolabena dee mokadda?

    මට තේරුනේ නෑ මල්ලි stock rom එක නොදා custom rom එකක් දැම්මම මොකක්ද වෙනස කියලද අහන්නේ
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    මට තේරුනේ නෑ මල්ලි stock rom එක නොදා custom rom එකක් දැම්මම මොකක්ද වෙනස කියලද අහන්නේ
    stok rom hari castom rom hari dapuwama phone eka root karanna wenawane,apita phone eka root karapuwama wena paduwa mokadda?stock rom kiyanne phone eka enakota ena ekada?
     
    ඕං බලහල්ල අයිස් කිරිං කන්න ගිහින් මට උනු වැඩේ,,:lol:
    ඊයෙ කවුද කොල්ලෙක් ඇහුවනෙ evo එකට අයිස් කිරිං ආවෙ නැද්ද කියල.:confused: ඉතින් මමත් බැලුව ඇවිත්ද කියල:rolleyes: බැලින්නම් ඇවිත්,:yes:
    ඉතින් මම RUU එක දාල phone එක settings වලින් update දීල බැලුව,:rolleyes: බැලින්නම් බඩු බනිස්,:shocked: ආසාවෙන් update එක බෑවෙන්න දාල ඇගිලි ගැන ගෑන හිටිය බෑවෙනකම්.:cool:
    අනේ බෑවුනාට පස්සෙ ඉස්ථාපනය කොරන්නද කියලත් ඇහුව,,:yes: ඒකත් දුන්න,:yes:

    පෝන් එක රීබූට් වෙලා ඉස්ථාපනය පට්ටාන් ගත්තු ගමන් තිකෝනයක් වැටිල ඩොයිඩ් අයිය පැත්තකින් වැටිල හිටිය,:growl::sorry:
    අනේ ඌට හුකා:growl: කියල මම XDA එකේ හොයල recovery එකෙන් දාන OTA එකක් හොයාගත්ත,;)

    ඉතින් ඒක flash කරන්න ඌ කියල තියන විදිහට img එකක් බූට් කොරොල දැම්ම,, :rolleyes: අනේ හුටා එතකොට Hboot එකත් වෙනස් උනා නොවෑ..:eek: ඒක ඊට හපන්,,:sorry: දැන් stock එක වැටිල තියනව,:eek:
    පස්සෙ අරූගෙ guide එකේ ඉතුරු ටිකත් කොරාන්ට හදද්දි OTA Rom එක flash වෙන්නෙ නෑ බොලව්,,:growl: :growl:
    අහෝ දුකකි ඉරකි තිතකි කියල දැන් අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නෑ වගේ වැඩක් උනේ,,:shocked::growl::sorry:
    Hboot එකත් වෙනස් හින්ද root කොරගන්නත් කරදරයි,, :oo:
    පස්සෙ ඉක පුරාගන්න ගේමක් දීල කොහොමහරි root කරගෙන ආය සුපුරුදු custom එකම දාගන්න ලදි,,:(
    අයිස් කිරිං වලට හෙනම ගහපිය
    :growl: :growl: :frown: :frown: :baffled: :baffled: :angry: :angry:
     
    Last edited:

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,738
    1
    15,401
    113
    චිරි චිරි වැස්ස;12959879 said:

    :baffled::baffled: HTC :no:
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,892
    1,393
    113
    Live in EARTH

    :lol::lol::lol: matath kela wela ban inne
    http://forum.xda-developers.com/showpost.php?p=28088237&postcount=239

    RUU kiyanne mokakda ban ?
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    stok rom hari castom rom hari dapuwama phone eka root karanna wenawane,apita phone eka root karapuwama wena paduwa mokadda?stock rom kiyanne phone eka enakota ena ekada?

    ඔය ප්‍රශ්නෙට එක පාර උත්තර දෙන්න බෑ මොකද ෆෝන් ජාති ගොඩක් තියෙන හින්ද. සාමානයෙන් stock rom එකක් දාන්න රූට්‌ කරන්න අවශ්‍ය නෑ. Custom ROM එකක් ගොඩක් වෙලාවට stock rom එකකටා වඩා fast අනික battery life එකත් හොඳ වෙන්න පුළුවන් එත් bugs ටිකක් වැඩි වෙන්න පුළුවන්. රූට්‌ කරා කියල කිසි පාඩුවක් වෙන්නේ නෑ phone ඒක speed වෙන්නෙත් නෑ slow වෙන්නෙත් නෑ. රූට්‌ කරනවා කියන්නේ දාල තියෙන OS එකේ super user permission ගන්නවා කියන ඒක හරියට windows වල admin account එකක් වගේ. ඔහොම කියපුවම තේරුනාද?
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    චිරි චිරි වැස්ස;12959879 said:
    ඕං බලහල්ල අයිස් කිරිං කන්න ගිහින් මට උනු වැඩේ,,:lol:
    ඊයෙ කවුද කොල්ලෙක් ඇහුවනෙ evo එකට අයිස් කිරිං ආවෙ නැද්ද කියල.:confused: ඉතින් මමත් බැලුව ඇවිත්ද කියල:rolleyes: බැලින්නම් ඇවිත්,:yes:
    ඉතින් මම RUU එක දාල phone එක settings වලින් update දීල බැලුව,:rolleyes: බැලින්නම් බඩු බනිස්,:shocked: ආසාවෙන් update එක බෑවෙන්න දාල ඇගිලි ගැන ගෑන හිටිය බෑවෙනකම්.:cool:
    අනේ බෑවුනාට පස්සෙ ඉස්ථාපනය කොරන්නද කියලත් ඇහුව,,:yes: ඒකත් දුන්න,:yes:

    පෝන් එක රීබූට් වෙලා ඉස්ථාපනය පට්ටාන් ගත්තු ගමන් තිකෝනයක් වැටිල ඩොයිඩ් අයිය පැත්තකින් වැටිල හිටිය,:growl::sorry:
    අනේ ඌට හුකා:growl: කියල මම XDA එකේ හොයල recovery එකෙන් දාන OTA එකක් හොයාගත්ත,;)

    ඉතින් ඒක flash කරන්න ඌ කියල තියන විදිහට img එකක් බූට් කොරොල දැම්ම,, :rolleyes: අනේ හුටා එතකොට Hboot එකත් වෙනස් උනා නොවෑ..:eek: ඒක ඊට හපන්,,:sorry: දැන් stock එක වැටිල තියනව,:eek:
    පස්සෙ අරූගෙ guide එකේ ඉතුරු ටිකත් කොරාන්ට හදද්දි OTA Rom එක flash වෙන්නෙ නෑ බොලව්,,:growl: :growl:
    අහෝ දුකකි ඉරකි තිතකි කියල දැන් අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නෑ වගේ වැඩක් උනේ,,:shocked::growl::sorry:
    Hboot එකත් වෙනස් හින්ද root කොරගන්නත් කරදරයි,, :oo:
    පස්සෙ ඉක පුරාගන්න ගේමක් දීල කොහොමහරි root කරගෙන ආය සුපුරුදු custom එකම දාගන්න ලදි,,:(
    අයිස් කිරිං වලට හෙනම ගහපිය
    :growl: :growl: :frown: :frown: :baffled: :baffled: :angry: :angry:

    එක දෙයයි කියන්න තියෙන්නේ. Nexus :cool:
     
    ndnk

    Member
    Mar 5, 2008
    6,503
    34
    0
    37
    Neo V ekata ICS damma.. dan battery eka dawasakwath hitinne na wage,,, ai e ?
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    චිරි චිරි වැස්ස;12959879 said:
    ඕං බලහල්ල අයිස් කිරිං කන්න ගිහින් මට උනු වැඩේ,,:lol:
    ඊයෙ කවුද කොල්ලෙක් ඇහුවනෙ evo එකට අයිස් කිරිං ආවෙ නැද්ද කියල.:confused: ඉතින් මමත් බැලුව ඇවිත්ද කියල:rolleyes: බැලින්නම් ඇවිත්,:yes:
    ඉතින් මම RUU එක දාල phone එක settings වලින් update දීල බැලුව,:rolleyes: බැලින්නම් බඩු බනිස්,:shocked: ආසාවෙන් update එක බෑවෙන්න දාල ඇගිලි ගැන ගෑන හිටිය බෑවෙනකම්.:cool:
    අනේ බෑවුනාට පස්සෙ ඉස්ථාපනය කොරන්නද කියලත් ඇහුව,,:yes: ඒකත් දුන්න,:yes:

    පෝන් එක රීබූට් වෙලා ඉස්ථාපනය පට්ටාන් ගත්තු ගමන් තිකෝනයක් වැටිල ඩොයිඩ් අයිය පැත්තකින් වැටිල හිටිය,:growl::sorry:
    අනේ ඌට හුකා:growl: කියල මම XDA එකේ හොයල recovery එකෙන් දාන OTA එකක් හොයාගත්ත,;)

    ඉතින් ඒක flash කරන්න ඌ කියල තියන විදිහට img එකක් බූට් කොරොල දැම්ම,, :rolleyes: අනේ හුටා එතකොට Hboot එකත් වෙනස් උනා නොවෑ..:eek: ඒක ඊට හපන්,,:sorry: දැන් stock එක වැටිල තියනව,:eek:
    පස්සෙ අරූගෙ guide එකේ ඉතුරු ටිකත් කොරාන්ට හදද්දි OTA Rom එක flash වෙන්නෙ නෑ බොලව්,,:growl: :growl:
    අහෝ දුකකි ඉරකි තිතකි කියල දැන් අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නෑ වගේ වැඩක් උනේ,,:shocked::growl::sorry:
    Hboot එකත් වෙනස් හින්ද root කොරගන්නත් කරදරයි,, :oo:
    පස්සෙ ඉක පුරාගන්න ගේමක් දීල කොහොමහරි root කරගෙන ආය සුපුරුදු custom එකම දාගන්න ලදි,,:(
    අයිස් කිරිං වලට හෙනම ගහපිය
    :growl: :growl: :frown: :frown: :baffled: :baffled: :angry: :angry:

    apo ics upgrade eka ganna ochchara marenna onada htc wala :eek:
     
    Status
    Not open for further replies.