මෝඩ_ආතල්..........

kingdewi

Well-known member
  • අවුරුදු කාලෙක, ක්‍රිකට් ගහද්දි එකෙක්(මට වඩා අවුරුදු 10ක් විතර වැඩිමල්) රතිඤ්ඤයක් දැම්ම මගෙ ළඟට.. ඒකට මළ පැනල ළඟ තිබ්බ ගඩොල් බෑවකින් දුන්න ඔලුවට හොදි බහින්න...
    :O පස්සෙ බයටම ගෙදර දුවල හැංගිල හිටිය....
    ඊට පස්සෙ උන දේ ඉතින් අති භයානකයි!! :P
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ekak kiyala na ban

    beema bothal wala mudi ekathu karana eka .key marck eka ganan coka kola ,fanta

    zuip ekathu karana eka suuranna puluwan ewwa witharayi api school eka arila enakota e uncal la ewwa ekathu karala thiyanawa iranne anthuwa api set ekama gihin gannawa mulin giyapu eka godak gannaawa

    yathuru yakada kali dilisena ewwa ekathu karapu eka

    thuwakku hadagena hangila wedi thiyanawa

    pol piththakin bat ekak wagee ekak kapana eka karee thiyana left right kiya kiya parak mura kiriima ithiriwa kiyala wadak na pissu ban
     

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    mama machan podi kale malu tankiyata shampoo bottle eka haluwa una hamadama nawata saban ganne nathi nisa...
    anthimedi maalu okkama maruna
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,705
    23,368
    113
    මැරිලා ඉන්න සමනල්ලුන්ව ශොපින් බෑග් වල දාලා ඒක කොලේක ඔතලා ඒක ඇස්ට්‍රා කප් එකක දාලා ෆ්‍රිජ් එකේ මාලු එහෙම දාන කොටසට දාලා මාස ගාණක් තියාගෙන හිටියා.
     

    deecomj

    Member
    Nov 5, 2008
    25
    2
    3
    Kurunegala
    පන්තියෙ පුටු වල ඇල්පෙනෙති ගහලා අනිත් උන් වාඩි කරවීම.
    බන්ටි කොල ඇදීම
    අයිස් පලං වල කෝටු එකතු කිරීම (අපෙ ස්කෝලෙ ලග කඩේ මේ කෝටු 100 දුන්නම අයිස් පලම් 1ක් දෙනවා)
    පන්තියේ ෆෑන් එක ඔන් කරලා හුණු කොට්ටය දැමීම

    හිකිස්.... කියන්න බැරි ඒවා කොච්චර ඇද්ද
     

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    පූසගෙ රෑවුල කපල තියෙනවා... :sorry:
    පෑනෙ තුඩට ගිනිකූරු කුඩු දාලා,එක පිටිපස්සට කට්ටක් ගහල ඉටිපන්දමට අල්ලන් ඉදල තියෙන්වා...(එතකොට එක පුපුරනවා ) :P
    මම හිතන් හිටියෙ ටූත් පෙස්ට් එක අතුලෙත් රතු පාට & සුදු පාට ඉරි තියෙනව කියල.ඉස්සර ඔක බලන්න හෙන ට්‍රයි එක :lol: :lol:

    දෙවෙනි එකයි තුන්වෙනි එකයි කරලා තියෙනවා :P:P:P:P
     

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    Sira sira!
    ahh thawa skul yana kale salli della ara day card aran ekathu kara!
    pixxu weda bng! salli giya eka thama une! :cool::cool:

    bt machng a kale api ewa kare nathath awulak thamai bng!
    mokada eka thama life eke funma kale! :D:D
    gon wadamai wadiyenma karanne!
    eth ewa thamay machng ape soduru mathakayan! hmmz
    ;););)

    :D:D:D:D:D:D:D:D:D

    මමත් daycard සීන් එකනම් හොදටම කරා :P:P 5 වසරේදි මයෙහිතේ :lol::lol::lol:
     

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    ape waththa madin podi elak galanawa wessa kaleta
    ithin oya kaleta karanne oka harahata dam 1k gahana eka
    podima kale hadapu ewa wathura wadi unama kadenawa
    passe passe diyunu thakshanaya pawichchi karala gadol,pvc pipes ehema dala haduwa ,eka thama thiyenawa:P

    උබ දැන් ඉන්ජිනේරුවෙක් ද? :):):):)
     

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    අම්ම බත් උයන්න හාල් අරගෙන වී ඇට අහුලලා විසික් කරන එක මට මාර ප්‍රශ්නයක් පොඩි කාලෙ :baffled:
    කොහොම හරි හෙන ගේමක් දීල වී ඇටේ පොත්ත ඇරලා ලොව ප්‍රථම වරට වී ඇටය ඇතුලේ හාල් ඇටයක් තියෙන බව හොයා ගත්තෙ මම තමයි :rofl:
    අම්මට ඉතිං පණ යන්න හිනා..කවුද යකෝ ඕව දන්නෙ..මට ඊට පස්සෙත් හිතුනෙම වී ඇටේ ඇතුලේ හාල් ඇටයක් තියේනම් විසි කරන්නෙ අපරාදෙනෙ කියලයි :angry:

    :D:D:D:D:yes::yes::yes::P:P:P