EK Traveler Re-Union

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
අම්මා ගහයි දැන්නෙ මේක දැක්කෙ:shocked:
එල එල දැන් ආයෙත් කස්ටිය ගමනෙ:)
ජයවේවා
11.gif

ammata siri cake pragiya :D
 
WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මතට තිත තබිමට අකැමැත්තෙන් උවත් සිදුවිය එනිසා දැන් ට්‍රිප් නිකන් වන්දනා ගමන් වගෙය මාහට
    …කදු නැගිමට නොහැක කකුලට කෙලවි ඇත එහෙත් උබලා බලන්න කැමතිය එනිසා එමට බලපොරොත්තු වෙමි
     
    • Like
    Reactions: Dinushasankalpa

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    උබලා කපල් කපල් ඔය අසුපින්නට එහෙම යන්න එපා
    …ඔතන්ට ගියාම - මෙ ලොකය හරිම කෘරයි අපි ඉලග ආත්මයෙඩිවත් සෙට් වෙමු කියලා පනින්න හිතෙනවලු
    …එහෙම හිතලා බර ගානක් පැනල තියෙනවලු
    …පරිස්සමින්
     
    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    මතට තිත තබිමට අකැමැත්තෙන් උවත් සිදුවිය එනිසා දැන් ට්‍රිප් නිකන් වන්දනා ගමන් වගෙය මාහට
    …කදු නැගිමට නොහැක කකුලට කෙලවි ඇත එහෙත් උබලා බලන්න කැමතිය එනිසා එමට බලපොරොත්තු වෙමි

    එලමකිරිය!!
    11.gif
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    මතට තිත තබිමට අකැමැත්තෙන් උවත් සිදුවිය එනිසා දැන් ට්‍රිප් නිකන් වන්දනා ගමන් වගෙය මාහට
    …කදු නැගිමට නොහැක කකුලට කෙලවි ඇත එහෙත් උබලා බලන්න කැමතිය එනිසා එමට බලපොරොත්තු වෙමි
    අන්න හොද අදහසක්......වරෙන් වරෙන්..