Rio පැත්තේ පොඩි රව්මක් යමු.
සුබ දවසක් වේවා එළකිරි සහෝලා, සහීලා හැමෝටම ! කරදර ජරමර අස්සේ ඔන්න මම තව අලුත් නුලක් පටවාගෙන ආවා. මගේ කලින් නූල් 2 ටම හොඳ ප්රතිචාරයක් ලැබුනා
. Comment කරපු, නොකරපු, rep දීපු නොදීපු හැමෝටම ගොඩක් ස්තුත්යි !
එහෙනම් වැඩේ පටන් ගමු නේද? අද අපි long tour 1 ක් යමු. Rio de Janeiro කිව්වහම ඕන කෙනෙක් දන්නවනේ නේද? නොදන්න අයත් ඉන්නවද? හා කියන්න බලන්න rio තියෙන්නේ කොහෙද කියල?
හරියට හරි ඇමෙරිකාවේ තමයි rio තියෙන්නේ
. නෑ යකුනේ rio තියෙන්නේ Brazil වල
. අපි යන්නේ rio beach 1ට හරිය? එහෙනම් ඉතින් යමන්. 
දැන් පෝලිමට ගිහින් නැගපල්ලා.
Qatar මල චා
. කොරන්න දෙයක් නැත. Qatar ගිහින් transit ක් ගන්න වෙනවා.
( මම ලන්ඩන් ඉඳන් කෙලින්ම එන්නම්. උඹල ඔහොම වරෙල්ලා
)
එහෙනම් යමු.
.
.
.
.
දැන් අපි Qatar වල. Transit 1 එනකන් මෙතන ටිකක් රෙස්ට් කරමු.
අපේ total journey එක 22 hrs ok?
.
.
.
.
.
ඔන්න transit 1 ත් හරි. අපි Brazil බලා පියාසර කරමු.
.
.
.
Land කරන්න ලඟයි
අම්මෝ ඇති යන්තම් ආවා
දැන් ඉතින් මහන්සි නොබලා rio beach 1 ට පාගල යමු.
කොහොමද? මරු spot 1 නේද ?
තිබහට ගෙඩියක් බොමුද?
කොහොමද අව්ව සැර ?
තව ටිකක් සිරි නබරමු
නේද?

මේවා වල්විදියට බලන්නෙපා හරිද මල්ලි ?
ආ නංගී අව්ව තපිනවා වගේ? (නෑ මන් මේ හොද්ද හැදි ගානවා)
මෙයා මොන ජාතියේ එක්කෙනෙක්ද කියල අමුතුවෙන් කියන්න ඕන නෑනේ?
රෙදි ඕන එවන් ගනිල්ලා.
දැන්නම් ටිකක් හවස් වේගෙන එන්නේ, එහෙනම් මම යනවා. ආ.. උඹලට return tickets නෑ. මොකද කරන්නේ? ඔහෙම නවතියල්ලා.

මගේ කලින් posts 2 මෙතන
http://www.elakiri.com/forum/showthread.php?t=1448489
http://www.elakiri.com/forum/showthread.php?t=1449170
හොඳනම් comments, rep, bump දාන්න.
ඔන්න මම ගියා. Bye !!
සුබ දවසක් වේවා එළකිරි සහෝලා, සහීලා හැමෝටම ! කරදර ජරමර අස්සේ ඔන්න මම තව අලුත් නුලක් පටවාගෙන ආවා. මගේ කලින් නූල් 2 ටම හොඳ ප්රතිචාරයක් ලැබුනා
. Comment කරපු, නොකරපු, rep දීපු නොදීපු හැමෝටම ගොඩක් ස්තුත්යි !
එහෙනම් වැඩේ පටන් ගමු නේද? අද අපි long tour 1 ක් යමු. Rio de Janeiro කිව්වහම ඕන කෙනෙක් දන්නවනේ නේද? නොදන්න අයත් ඉන්නවද? හා කියන්න බලන්න rio තියෙන්නේ කොහෙද කියල?
හරියට හරි ඇමෙරිකාවේ තමයි rio තියෙන්නේ
. නෑ යකුනේ rio තියෙන්නේ Brazil වල
. අපි යන්නේ rio beach 1ට හරිය? එහෙනම් ඉතින් යමන්. 
දැන් පෝලිමට ගිහින් නැගපල්ලා.
Qatar මල චා
. කොරන්න දෙයක් නැත. Qatar ගිහින් transit ක් ගන්න වෙනවා. ( මම ලන්ඩන් ඉඳන් කෙලින්ම එන්නම්. උඹල ඔහොම වරෙල්ලා