කර්මය

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    කුරුල්ලෙක් ජීවත්ව සිටිනා විට ඌ කුහුඹුවන් අනුභව කරයි...
    එහෙත් ඒ කුරුල්ලා මැරුණ විට කිහුඹුවන් කුරුල්ලාව අනුභව කරයි...

    කාලය සහ හේතුන් ඕනෑම වෙලාවක වෙනස් විය හැකිය...

    කිසිදා කිසිවෙකුට හිංසාකරන්න එපා...

    ඔබ අද බලවත් වෙන්න පුළුවන්, එත් මතක තියාගන්න, කාලය ඔබට වඩා බලවත්...

    එක ගසකින් ගිණිකූරූ දහස් ගනනක් හදන්න පුළුවන්....
    එත් වෙලාව ආවම...
    එක ගිණිකූරකට ගස් දහස් ගනනක් විනාශ කරන්න පුළුවන්...

    කර්මය සැමවිටම ඔබ පසු පසම පැමිණෙති...

    ඔබ ඔබටම අවංක වන්න...

    කිසිවෙකුටත් හිංසා නොකරන්න...
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0

    එක ගසකින් ගිණිකූරූ දහස් ගනනක් හදන්න පුළුවන්....
    එත් වෙලාව ආවම...
    එක ගිණිකූරකට ගස් දහස් ගනනක් විනාශ කරන්න පුළුවන්...

    meka gelapenne ne neda:rolleyes:?

    kohoma unath vedagath kathaavak
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    හැමෝම අවධානය යොමු කරන්නේ නැති මාතෘකාවක්
    බෙදාගත්තාට ස්තූතියි