Divorce වෙච්ච කෙනෙක් බඳින්නද එපාද?
මචන්ලා මේක මගෙ ආදර කතාව...
එයයි මායි සෙට් උනේ ෆේස්බුක්..මීට අවුරුදු 3කට කලින්..(මීට කලින් මට GF කෙනෙක් හිටියා..මේක මගේ 2nd ලව් එක )අපේ සම්බන්ධෙ ආදරේකට පෙරෙලෙන්න වැඩි කල් ගියේ නෑ..ඒත් අපි කවදාවත් මුණ ගැහුනෙ නෑ.ෆෝන් එකෙන් කතා කලා විතරයි... එයා මට ගොඩක් ආදරෙයි. ඒත් මම වැඩි ආදරයක් පෙන්නුවේ නෑ.Meet වෙන්න එන්න කිව්වත් මම ගියේ නෑ.කෙල්ලට ගොඩක් සල්ලි නම් නෑ.සාමාන්‍ය පවුලක.
කොහොමින් කොහොමින් හරි එයාට බඳින්න කාලෙ ආවා.ගෙදරින් කිව්වා බඳින්න කියලා.. ඒත් මම ඒ දවස් වල කැම්පස් එකේ නිසා බඳින එක ගැන හිතන්නවත් පුලුවන් කමක් තිබුනේ නෑ..
එයා නිතර නිතර කෝල් කලා මගෙන් වචනයක් ගන්න.ඒත් මම කිව්ව ඔයා බඳිනවනම් බඳින්න ප්‍රශ්නයක් නෑ කියලා.
ඔයින් මෙයින් කාලෙ ගෙවුනා.මම ඈත් වුනා. මෙයා එයාගේ ඉස්කෝලෙ කාලෙ යාලු වෙලා හිටපු කොල්ලා එක්ක ආයෙත් යාලු උනා කියල කිව්වා.(කලින් ගෙදරින් අකමැති වෙලා සම්බන්දෙ නතර කරලලු තිබ්බෙ )
කෝම හරි 2011 මේ දෙන්නා බැන්දා..මටත් දුකයි.ඒත් ඒ දෙන්නා හොඳින් ඉඳි කියල හිතුවෙ...කෝමහරි දෙන්නා අතර ගොඩක් ප්‍රශ්න ඇති උනා. මෙයා ඒ සේරම දේවල් කෝල් කර කර මට කිව්වා. දෙන්නව එකතු කරන්න ගොඩක් ට්‍රයි කලා ඒත් බැරි උනා.
2012 අප්‍රේල් වෙනකොට දෙන්නා වෙන්වුනා... මම දැන් කෙල්ලට ආයෙත ආදරේ කරනවා..කලින්ට වඩා වැඩියෙන්.
ඒත් අපේ ගෙවල් වලින් ,නෑයො කීයටවත් ඉඩ දෙන්නෙ නෑ. එයාව බඳින්න..එයා ඩිවොස් වෙච්ච කෙනෙක් නිසා..(බබාල නම් නෑ).
මට අවුලක් නෑ මචන් ඒකි ඩිවොස් කියලා. මට ඕනෙ එයාව බැඳලා ලස්සනට ඉන්න.
උඹලට හිතෙන්නෙ මොකද? මම තනි මතේට එයාව බඳින්නද? බැන්දොත් මගේ ලයිෆ් එකත් අවුල් යයිද?
මොන වගේ ප්‍රශ්න වලට මූන දෙන්න වෙයිද?
උඹලටත් මේ වගේ සීන් එකක් උනොත් ගන්න තීරනේ අවංකවම කියපන් මචන්ලා...මම හෙන අවුලෙන් ඉන්නෙ.

Last edited:

Ubata issarahata ena prashna walata muuna denna puluwan nam aulak naha ithin 