★ එළකිරිය ElaKiri and Copyright ★ [ALL ELAKIRI MEMBERS SHOULD READ THIS]

★ එළකිරිය සහ Copyright ★

අපි කවුරුත් දන්නා පරිදි එළකිරිය තමයි ශ්‍රි ලංකාවේ තිබෙන විශාලම ඔන්ලයින් කමියුනිටිය නැත්තන් සමාජය කියමුකෝ,ඉතින් අපි කවුරුත් මෙකට ආදරෙයි...
අන්න එ ආදරය නිසාම යමක් පෙන්නුම් කරලා දෙන්න හිතුවා
...

කාලයක් තිස්සෙ වෙන වැඩක් ගැනයි මම මේ කියන්න යන්නෙ > මොකක්ද එ? එ වෙන මොකුත් නෙමෙයි රචනා සොරකමම තමයි...එ වැඩේ දෙයාකරයකින් එළකිරියේ සිදු වෙනවා > සමහරු එළකිරියේ වටිනා කියන මෙම්බර්ස්ලා ටික අත කඩාගන ලියන එවා (පොස්ට් කරන සියලු දෙවල්) එයාලගේ විදියට තම තමුන්ගේ පෞද්ගලික බ්ලොග් අඩවි වල පල කරනවා
...
සමහර වැඩ්ඩෝ නොවන අනුන්ගේ පහනින් එලිය බලන්න යන එළකිරි
Cheap මෙම්බර්ස්ලා කරන්නෙ මොකක්ද අර කවුරු හරි මනුස්සයෙක් අමාරුවෙන් ලියපු එකක් (යොමුවවත්/Link,කතෘගේ නමවත්) සඳහන් නොකරම තමන් ලියපු එකක් වගේ මෙතන ගෙනත් දානවා,මම නම් එයාලට කියන්නෙ රෙප් හිඟන්නෝ කියලා,මොකක් හරි එකක් අත ඇරලා රෙප් ගන්න තමයි එයාල බලන්නෙ...
රෙප් හොඳයි පොඩි එවුන්ට හප හප ඉන්න :D...

එළකිරියේ තිබෙන දෙයක් වෙන සයිට් එහෙක හරි,වෙන සයිට් එකක තියන දෙයක් එළකිරියේ හරි පල කලාට කිසිම වැ‍රැද්දක් නැ > නමුත් එක කොන්දෙසියක් උඩ > අනිවාරයෙන් යොමුව/Link සමග නම ඇතුලත් කල යුතුයි...(පෙලක් වෙලාවට ලියපු තැනැත්තා උපුටා වෙන කිසි තැනක පල නොකරන මෙන් ඉල්ලා සිටිනවා මම දැකලා තියනවා,අන්න එවා නම් කොහෙවත් කොපි කරලා දාන්න යන්න එපා > කතෘගේ අවසරයකින් තොරව)...
සමහරු ඉන්නවා අර නම/යොමුව එහෙම නිකන් දාන්න ඔනවාට වගේ නිකන් > කූඹි කකුල් වගේ ඔහේ පොස්ට් එකේ මුල්ලක දානවා,එහෙම හරි යන්නෙ නැ සහෝලා ලියපු මනුස්සයාට ගරු කිරිමක් වශයෙන් එවා ටිකක් ලොකුවට දාන්න කටයුතු කරන්න...

එළකිරියේ වටිනාම කියන මෙම්බර්ස්ලා ටිකක් ඉන්නවා,එයාල නිතරම වගේ තමුන් ලියපු දෙයක්මයි මෙතන පල කරන්නෙ,අන්න එයාල අපි ‍රැකගත් යුතුයි...මේ කොපි කිරිල්ල නිසා එයාලා එළකිරියට දායක විමට මැලි කමක් දක් වන්න පුළුවන් (මොකද එළකිරි පොස්ට් හොරු) මෙයාලව හොරු බවට පත් කරන නිසා...මොකද එ බ්ලොග් කියවන සම හරක් හිතන්න පුළුවන් එ බ්ලොග් එකෙන් තමයි එළකිරිය කොපි කරලා තියෙන්නෙ කියලා,අනේ එතකොට කවුද හොරා වෙන්නෙ,අර ඔර්ජිනල් රයිටර් නෙද? එහෙම කරන්න එපා එපා...එවා ජරා වැඩ...මේ ලඟදි මම දැක්කා එක්තරා එළකිරි මෙම්බර් කෙනෙක් පල කරපු වටිනා කියන ඡායාරුප වගයක් තමුන්ගේ වාගේ බ්ලොග් එකක පල කරලා තියනවා...නමක් ඔනේ නැ අඩු ගානේ ගත්තු තැන දැම්මා නම් නෙද හොඳ...කළකිරෙනවා...

මේ සමගම තව කිව යුතු දෙයක් තියනවා > ආගම්වලට අපහස වන ආකරයට ත්‍රෙඩ් දැමිමෙන් වලකින්න...

මටත් ගුරු හරු කම් දිලා තියෙන එළකිරියේ සාස්ලිට් සහෝට ලඟදි වෙච්චි අසාධාරණය මෙක ලියන්න ඉවහල් වුනා කිව්වොත් මම නිවැරදියි...

මේ වැඩ එළකිරියට කැලලක්,මෙවා වෙන්න අනාගතයෙදි ඉඩ දෙන්න බැ,මේ සම්බන්ධයෙන් ඇඩ්මින් සහෝදරයා මිට වඩා සෝදිසියෙන් ඉඳියි කියලා මම හිතනවා...

-ස්තුතියි-
................................

To all those concerned
[FONT=&quot]

Elakiri is Sri Lanka’s largest online community and has gained wide recognition globally. To help us maintain this image, please be informed that any material, shown here in is free from plagiarism
[/FONT]
.

If, in the event, of any material been added to this site has been copied, please establish the source from where the information was obtained. This request is applicable for any material been copied from “Elakiri” and shared on any other site.

It is for this very reason that “certain members” abstain from creating their own blog site and share their information on “Elakiri”. Certain original compositions, contributed by members of Elakiri, appear on personal blog sites void of any links. It is this duplication that tarnishes the image of Elakiri. Kindly abstain from engaging in such duplicity.

Those who engage in plagiarism, void of link and author, will deter original contributors from sharing their compositions. This will result in a loss of “Originality” that has made Elakiri what it is today.

Another point for discussion is that defamation, of religion, is in no manner entertained on Elakiri. Hence an open request, to all readers, is accorded to abstain from engaging in such debate.

Injustice to “saslitt”, who apparently is well known within the Elakiri community, is one of the reasons to pen this request. I trust that the Admin will be more alert in the coming days.

I thank you all for taking the time off to read this...

................................
:):):):):):):)

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Blogger/Wordpress flag or report magin ehema copy karapu article samnbandawa ogollanta blogger ekata danum denna puluwan. Ehema godak copy karapu content thiyana blogs blogger eken ain karanawa.

    Ewagema oya copy karana kattiya godakma owa post kalla wateta adsense danawa.
    Adsense walata report kalama thamange post copy kalla report kalata ain karnneth na kiyala. Adsense account eka ban karanawa.

    Thwa ona tharam widi thiyanwa copy karana ayata action ganna.

    ElaKiri eke watena post gana admin/mod ta directly action ganna aithiyak na mokada meka public forum ekak nisa. Eke aithiya thiyenne post eka dana ogollanta.
    E aithiya dina ganna apita udaw karanna puluwan. Ekai api karanne. :yes:
    Wena blog ekaka ewa elakiri eke dala report kaloth ewa api ain kalla denawa wagema. Ape ewath wena site ekaka dammoth api eka ain karawanna aniwaryen udaw karanawa liyapu kenata.
     
    බොහොම ස්තුති ජිටි අයියා :yes::yes::yes:
     
    33000W

    Member
    මේ කොපි කිරිල්ල නිසා එයාලා එළකිරියට දායක විමට මැලි කමක් දක් වන්න පුළුවන් (මොකද එළකිරි පොස්ට් හොරු) මෙයාලව හොරු බවට පත් කරන නිසා...මොකද එ බ්ලොග් කියවන සම හරක් හිතන්න පුළුවන් එ බ්ලොග් එකෙන් තමයි එළකිරිය කොපි කරලා තියෙන්නෙ කියලා,අනේ එතකොට කවුද හොරා වෙන්නෙ,අර ඔර්ජිනල් රයිටර් නෙද?

    මෙන්න මේක නම් සහතික ඇත්ත මචන්. මම ඔය වගේ සිද්දි දෙක තුනක්ම දැකල තියනව. උබ කියන කතාවට මම 100% එකගයි. අනිත් එක මේ gossip. gossip බලන්න ඕන නම් අපි එළකිරි එකට එන්නෙ නැහැ. ඒකට වෙන ඕන තරම් තැන් තියනවා.කොහෙන් හරි gossip එකක් අරන් ඇවිල්ල මෙතන හලනවා.එකෙන් වෙන්නෙ අනිත් වැදගත් post යට යන එක විතරයි. එහෙම වෙනකොට අලුතෙන් thread දාන්නත් එපා වෙනව.අනිත් එක මේ දේශපාලන thread වැටෙන එක. තමන්ට අයිතියක් තියනවා තමන් කැමති පක්ෂයකට චන්දය දෙන්න. ඒත් සමහරු බලෙන් අනුන්ගෙ අදහස් වෙනස් කරන්න හදනවා. තමන්ගේ මතයට අනිත් අය එකග නැත්නම් උන්ට කුණුහරපෙන් බනිනවා. මම නම් ඔය වගේ වෙලාවට කරන්නේ මගෑරල යන එක. තමන්ගෙ අදහස් වලට වගේම අනුන්ගේ අදහස් වලටත් ගරු කරන්න ඉගෙන ගන්න ඕන.
     
    :yes::yes::yes:
    අන්න හරි,එක තමා ඇත්ත,එළකිරියට ගොසිප් වැඩක් නැ තමයි,දෙශපාලනය කියන්නෙත් එක්තරා කුණු ගොඩක්...
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    බොහොම ස්තුති ජිටි අයියා :yes::yes::yes:

    mama nam sinhala unicode walin wadagath lipiyak liyanawata wadiya kamathi na mokada unicode sinhala walin kawruth google search karanne na. Ithin ogollange mahansiya aparade. Elakiri ekata awilla dakina kenek ho thread eke link eka dunna kenek witharai boho wita dakinne.

    Enisa english walin liyanna akamathi nam aduma tharame Title eka wath English walin liyanna kiyalai kiyanne. Title ekath sinhala unicode nam ogollo kochchra watina thread ekak dammath eka kawadawath ona karana kenekta search kara ganna baha. Ganna puluwan unath sinhalen search karana pramane ithama sulu pirisak.

    Elakiri eke hama deyak ganama katha kalla thread laksha ganak thiyanawa. Namuth ona karana kenek hewwama ewa enne na mokada okkoma thiyenne sinhala unicode.
    English walin liyanna bari nam title eka wath Singlish or hari english description ekak ekka damma nam oyata wada google eken labena thread views godak wadi wenawa.
    Mahansiyata prathipala thiyanwa, thread bump kara kara dangalanna ona na.
     
    එහෙම ලිවුවම කියවන්න අමාරුයි:dull::dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    සහතික ඈත්ත....... අපි නම් කොහෙන් හරි කොපි කරනවා නම්, අනිවා ගත්ත තැන දානවා.... පුලුවන් කමක් තිබුනොත්, ඒක ලියපු කෙනාව සම්බන්ධ කරගෙන, මෙහෙම කොපි කරලා, එලකිරියේ දැම්මට කමක් නැද්ද කියලා අහනවා..... :yes:
     
    mama nam sinhala unicode walin wadagath lipiyak liyanawata wadiya kamathi na mokada unicode sinhala walin kawruth google search karanne na. Ithin ogollange mahansiya aparade. Elakiri ekata awilla dakina kenek ho thread eke link eka dunna kenek witharai boho wita dakinne.

    Enisa english walin liyanna akamathi nam aduma tharame Title eka wath English walin liyanna kiyalai kiyanne. Title ekath sinhala unicode nam ogollo kochchra watina thread ekak dammath eka kawadawath ona karana kenekta search kara ganna baha. Ganna puluwan unath sinhalen search karana pramane ithama sulu pirisak.

    හරියට හරි අයියා,එක නම් මමත් අත් විඳලා තියනවා,ටයිටල් එකට Elakiri කියලා ඇඩ් කරපු එක හොඳයි
    :yes::yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    මෙන්න මේක නම් සහතික ඇත්ත මචන්. මම ඔය වගේ සිද්දි දෙක තුනක්ම දැකල තියනව. උබ කියන කතාවට මම 100% එකගයි. අනිත් එක මේ gossip. gossip බලන්න ඕන නම් අපි එළකිරි එකට එන්නෙ නැහැ. ඒකට වෙන ඕන තරම් තැන් තියනවා.කොහෙන් හරි gossip එකක් අරන් ඇවිල්ල මෙතන හලනවා.එකෙන් වෙන්නෙ අනිත් වැදගත් post යට යන එක විතරයි. එහෙම වෙනකොට අලුතෙන් thread දාන්නත් එපා වෙනව.අනිත් එක මේ දේශපාලන thread වැටෙන එක. තමන්ට අයිතියක් තියනවා තමන් කැමති පක්ෂයකට චන්දය දෙන්න. ඒත් සමහරු බලෙන් අනුන්ගෙ අදහස් වෙනස් කරන්න හදනවා. තමන්ගේ මතයට අනිත් අය එකග නැත්නම් උන්ට කුණුහරපෙන් බනිනවා. මම නම් ඔය වගේ වෙලාවට කරන්නේ මගෑරල යන එක. තමන්ගෙ අදහස් වලට වගේම අනුන්ගේ අදහස් වලටත් ගරු කරන්න ඉගෙන ගන්න ඕන.

    සහතික ඇත්ත මචං.. ඒකෙන් අපි කාටවත් හොදක් වෙන්නෙ නෑ.. :yes:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    එහෙම ලිවුවම කියවන්න අමාරුයි:dull::dull:
    English igena ganin ban. Sinhala kotala anagathayak na. :yes: Jathi ale wenama ekak namuth aththa kiyanna epai.

    Ehema bari nam adu gane title eka wath english walin danna kiwwe ekai.
    Minissu search karanne singlish, unicode nemei.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113

    මෙන්න මේක නම් සහතික ඇත්ත මචන්. මම ඔය වගේ සිද්දි දෙක තුනක්ම දැකල තියනව. උබ කියන කතාවට මම 100% එකගයි. අනිත් එක මේ gossip. gossip බලන්න ඕන නම් අපි එළකිරි එකට එන්නෙ නැහැ. ඒකට වෙන ඕන තරම් තැන් තියනවා.කොහෙන් හරි gossip එකක් අරන් ඇවිල්ල මෙතන හලනවා.එකෙන් වෙන්නෙ අනිත් වැදගත් post යට යන එක විතරයි. එහෙම වෙනකොට අලුතෙන් thread දාන්නත් එපා වෙනව.අනිත් එක මේ දේශපාලන thread වැටෙන එක. තමන්ට අයිතියක් තියනවා තමන් කැමති පක්ෂයකට චන්දය දෙන්න. ඒත් සමහරු බලෙන් අනුන්ගෙ අදහස් වෙනස් කරන්න හදනවා. තමන්ගේ මතයට අනිත් අය එකග නැත්නම් උන්ට කුණුහරපෙන් බනිනවා. මම නම් ඔය වගේ වෙලාවට කරන්නේ මගෑරල යන එක. තමන්ගෙ අදහස් වලට වගේම අනුන්ගේ අදහස් වලටත් ගරු කරන්න ඉගෙන ගන්න ඕන.

    Api aniwaryen godak digata yana deshapalana wali ehema open forum ekata maru karanne ekai.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    mama nam sinhala unicode walin wadagath lipiyak liyanawata wadiya kamathi na mokada unicode sinhala walin kawruth google search karanne na. Ithin ogollange mahansiya aparade. Elakiri ekata awilla dakina kenek ho thread eke link eka dunna kenek witharai boho wita dakinne.

    Enisa english walin liyanna akamathi nam aduma tharame Title eka wath English walin liyanna kiyalai kiyanne. Title ekath sinhala unicode nam ogollo kochchra watina thread ekak dammath eka kawadawath ona karana kenekta search kara ganna baha. Ganna puluwan unath sinhalen search karana pramane ithama sulu pirisak.

    Elakiri eke hama deyak ganama katha kalla thread laksha ganak thiyanawa. Namuth ona karana kenek hewwama ewa enne na mokada okkoma thiyenne sinhala unicode.
    English walin liyanna bari nam title eka wath Singlish or hari english description ekak ekka damma nam oyata wada google eken labena thread views godak wadi wenawa.
    Mahansiyata prathipala thiyanwa, thread bump kara kara dangalanna ona na.

    ඒක නම් අදයි දැනගත්තෙ.. බොහොම ස්තුතියි.. ඒත් අදකාලෙ ගොඩක්ම ලිපි වැටෙන්නෙ සිංහලෙන්.. මට හිතෙන විදියට Singlish පාවිච්චි කරන අයට වඩා සිංහල යුනිකෝඩ් පාවිච්චි කරන අය වැඩියි.. ඒකට හොදම උදාහරණය තමා එළකිරිය.. Title එක අද ඉදන් Singlish වලින් හරි English වලින් හරි දාන්න ඕන.. :yes: