★ එළකිරිය ElaKiri and Copyright ★ [ALL ELAKIRI MEMBERS SHOULD READ THIS]
★ එළකිරිය සහ Copyright ★
අපි කවුරුත් දන්නා පරිදි එළකිරිය තමයි ශ්රි ලංකාවේ තිබෙන විශාලම ඔන්ලයින් කමියුනිටිය නැත්තන් සමාජය කියමුකෝ,ඉතින් අපි කවුරුත් මෙකට ආදරෙයි...
අන්න එ ආදරය නිසාම යමක් පෙන්නුම් කරලා දෙන්න හිතුවා...
කාලයක් තිස්සෙ වෙන වැඩක් ගැනයි මම මේ කියන්න යන්නෙ > මොකක්ද එ? එ වෙන මොකුත් නෙමෙයි රචනා සොරකමම තමයි...එ වැඩේ දෙයාකරයකින් එළකිරියේ සිදු වෙනවා > සමහරු එළකිරියේ වටිනා කියන මෙම්බර්ස්ලා ටික අත කඩාගන ලියන එවා (පොස්ට් කරන සියලු දෙවල්) එයාලගේ විදියට තම තමුන්ගේ පෞද්ගලික බ්ලොග් අඩවි වල පල කරනවා...
සමහර වැඩ්ඩෝ නොවන අනුන්ගේ පහනින් එලිය බලන්න යන එළකිරි Cheap මෙම්බර්ස්ලා කරන්නෙ මොකක්ද අර කවුරු හරි මනුස්සයෙක් අමාරුවෙන් ලියපු එකක් (යොමුවවත්/Link,කතෘගේ නමවත්) සඳහන් නොකරම තමන් ලියපු එකක් වගේ මෙතන ගෙනත් දානවා,මම නම් එයාලට කියන්නෙ රෙප් හිඟන්නෝ කියලා,මොකක් හරි එකක් අත ඇරලා රෙප් ගන්න තමයි එයාල බලන්නෙ...
රෙප් හොඳයි පොඩි එවුන්ට හප හප ඉන්න
...
එළකිරියේ තිබෙන දෙයක් වෙන සයිට් එහෙක හරි,වෙන සයිට් එකක තියන දෙයක් එළකිරියේ හරි පල කලාට කිසිම වැරැද්දක් නැ > නමුත් එක කොන්දෙසියක් උඩ > අනිවාරයෙන් යොමුව/Link සමග නම ඇතුලත් කල යුතුයි...(පෙලක් වෙලාවට ලියපු තැනැත්තා උපුටා වෙන කිසි තැනක පල නොකරන මෙන් ඉල්ලා සිටිනවා මම දැකලා තියනවා,අන්න එවා නම් කොහෙවත් කොපි කරලා දාන්න යන්න එපා > කතෘගේ අවසරයකින් තොරව)...සමහරු ඉන්නවා අර නම/යොමුව එහෙම නිකන් දාන්න ඔනවාට වගේ නිකන් > කූඹි කකුල් වගේ ඔහේ පොස්ට් එකේ මුල්ලක දානවා,එහෙම හරි යන්නෙ නැ සහෝලා ලියපු මනුස්සයාට ගරු කිරිමක් වශයෙන් එවා ටිකක් ලොකුවට දාන්න කටයුතු කරන්න...
එළකිරියේ වටිනාම කියන මෙම්බර්ස්ලා ටිකක් ඉන්නවා,එයාල නිතරම වගේ තමුන් ලියපු දෙයක්මයි මෙතන පල කරන්නෙ,අන්න එයාල අපි රැකගත් යුතුයි...මේ කොපි කිරිල්ල නිසා එයාලා එළකිරියට දායක විමට මැලි කමක් දක් වන්න පුළුවන් (මොකද එළකිරි පොස්ට් හොරු) මෙයාලව හොරු බවට පත් කරන නිසා...මොකද එ බ්ලොග් කියවන සම හරක් හිතන්න පුළුවන් එ බ්ලොග් එකෙන් තමයි එළකිරිය කොපි කරලා තියෙන්නෙ කියලා,අනේ එතකොට කවුද හොරා වෙන්නෙ,අර ඔර්ජිනල් රයිටර් නෙද? එහෙම කරන්න එපා එපා...එවා ජරා වැඩ...මේ ලඟදි මම දැක්කා එක්තරා එළකිරි මෙම්බර් කෙනෙක් පල කරපු වටිනා කියන ඡායාරුප වගයක් තමුන්ගේ වාගේ බ්ලොග් එකක පල කරලා තියනවා...නමක් ඔනේ නැ අඩු ගානේ ගත්තු තැන දැම්මා නම් නෙද හොඳ...කළකිරෙනවා...
මේ සමගම තව කිව යුතු දෙයක් තියනවා > ආගම්වලට අපහස වන ආකරයට ත්රෙඩ් දැමිමෙන් වලකින්න...
මටත් ගුරු හරු කම් දිලා තියෙන එළකිරියේ සාස්ලිට් සහෝට ලඟදි වෙච්චි අසාධාරණය මෙක ලියන්න ඉවහල් වුනා කිව්වොත් මම නිවැරදියි...
මේ වැඩ එළකිරියට කැලලක්,මෙවා වෙන්න අනාගතයෙදි ඉඩ දෙන්න බැ,මේ සම්බන්ධයෙන් ඇඩ්මින් සහෝදරයා මිට වඩා සෝදිසියෙන් ඉඳියි කියලා මම හිතනවා...
-ස්තුතියි-
................................
To all those concerned [FONT="]
Elakiri is Sri Lanka’s largest online community and has gained wide recognition globally. To help us maintain this image, please be informed that any material, shown here in is free from plagiarism[/FONT].
If, in the event, of any material been added to this site has been copied, please establish the source from where the information was obtained. This request is applicable for any material been copied from “Elakiri” and shared on any other site.
It is for this very reason that “certain members” abstain from creating their own blog site and share their information on “Elakiri”. Certain original compositions, contributed by members of Elakiri, appear on personal blog sites void of any links. It is this duplication that tarnishes the image of Elakiri. Kindly abstain from engaging in such duplicity.
Those who engage in plagiarism, void of link and author, will deter original contributors from sharing their compositions. This will result in a loss of “Originality” that has made Elakiri what it is today.
Another point for discussion is that defamation, of religion, is in no manner entertained on Elakiri. Hence an open request, to all readers, is accorded to abstain from engaging in such debate.
Injustice to “saslitt”, who apparently is well known within the Elakiri community, is one of the reasons to pen this request. I trust that the Admin will be more alert in the coming days.
I thank you all for taking the time off to read this...
................................

අපි කවුරුත් දන්නා පරිදි එළකිරිය තමයි ශ්රි ලංකාවේ තිබෙන විශාලම ඔන්ලයින් කමියුනිටිය නැත්තන් සමාජය කියමුකෝ,ඉතින් අපි කවුරුත් මෙකට ආදරෙයි...
අන්න එ ආදරය නිසාම යමක් පෙන්නුම් කරලා දෙන්න හිතුවා...
කාලයක් තිස්සෙ වෙන වැඩක් ගැනයි මම මේ කියන්න යන්නෙ > මොකක්ද එ? එ වෙන මොකුත් නෙමෙයි රචනා සොරකමම තමයි...එ වැඩේ දෙයාකරයකින් එළකිරියේ සිදු වෙනවා > සමහරු එළකිරියේ වටිනා කියන මෙම්බර්ස්ලා ටික අත කඩාගන ලියන එවා (පොස්ට් කරන සියලු දෙවල්) එයාලගේ විදියට තම තමුන්ගේ පෞද්ගලික බ්ලොග් අඩවි වල පල කරනවා...
සමහර වැඩ්ඩෝ නොවන අනුන්ගේ පහනින් එලිය බලන්න යන එළකිරි Cheap මෙම්බර්ස්ලා කරන්නෙ මොකක්ද අර කවුරු හරි මනුස්සයෙක් අමාරුවෙන් ලියපු එකක් (යොමුවවත්/Link,කතෘගේ නමවත්) සඳහන් නොකරම තමන් ලියපු එකක් වගේ මෙතන ගෙනත් දානවා,මම නම් එයාලට කියන්නෙ රෙප් හිඟන්නෝ කියලා,මොකක් හරි එකක් අත ඇරලා රෙප් ගන්න තමයි එයාල බලන්නෙ...
රෙප් හොඳයි පොඩි එවුන්ට හප හප ඉන්න
...එළකිරියේ තිබෙන දෙයක් වෙන සයිට් එහෙක හරි,වෙන සයිට් එකක තියන දෙයක් එළකිරියේ හරි පල කලාට කිසිම වැරැද්දක් නැ > නමුත් එක කොන්දෙසියක් උඩ > අනිවාරයෙන් යොමුව/Link සමග නම ඇතුලත් කල යුතුයි...(පෙලක් වෙලාවට ලියපු තැනැත්තා උපුටා වෙන කිසි තැනක පල නොකරන මෙන් ඉල්ලා සිටිනවා මම දැකලා තියනවා,අන්න එවා නම් කොහෙවත් කොපි කරලා දාන්න යන්න එපා > කතෘගේ අවසරයකින් තොරව)...සමහරු ඉන්නවා අර නම/යොමුව එහෙම නිකන් දාන්න ඔනවාට වගේ නිකන් > කූඹි කකුල් වගේ ඔහේ පොස්ට් එකේ මුල්ලක දානවා,එහෙම හරි යන්නෙ නැ සහෝලා ලියපු මනුස්සයාට ගරු කිරිමක් වශයෙන් එවා ටිකක් ලොකුවට දාන්න කටයුතු කරන්න...