Notepad replace කරන්න

compstudent

Member
May 11, 2011
324
107
0
එක එක computer courses වල web development කරන අයට මේ software වැදගත් වෙයි.

Notepad ++

screenshot4.png

මේ software එකේ වැඩකෑලි හුගක් තියනවා:yes::yes: (තියන ඒව සේරම මමවත් දන්නේ නැ:baffled::baffled:)
මේකේ වැඩිපුරම වැදගත් වෙන එක තම tabs තියන එක, files සෙට් එකක් එක window එකේම open කරගන්න පුළුවන්.
අනික් එක තමා මේකේ syntax highlight කරලා පෙන්නනවා.
file format හුගක් එඩිට් කරන්න පුළුවන් (.html, .vb, ........)

download කරගන්න :-http://notepad-plus-plus.org/download/v6.1.4.html

Notepad 2

1369.jpg

මේ software එක notepad එකට සමානයි. Notepad++ එක වගේ හුගක් කෑලි නැතිවුනත් මෙකත් developersලට වැදගත් වෙනවා

download කරගන්න :- http://www.flos-freeware.ch/notepad2.html

උදව් වෙයි කියල හිතනවා :D:D
 
K_ZONE

Well-known member
  • May 28, 2009
    5,164
    4,072
    113
    invoke db "Injected Memory"
    NotePad++ වලට වඩා මට නම් Notepad 2 මට නම් පට්ට,:yes: දැනට අවුරුදු 3ක් විතර පාවිච්චි කරනවා, කිසිම ප්‍රශ්නයක් නැතුව. පොඩි ප්‍රශ්නයක් කියල එන්නෙ, AMD processors වල BSOD එනවා,:sorry: ඒ ඇරෙන්න පට්ට ඇප් එක, Visual Studio, eclipse, PHP ED, ASM IDE, RadASM, SQL management studio, PhpMyAdmin වගේ IDE වල වැඩ කරලා පුරුදු අයනම්, NOTEPAD 2 එකේ Syntax highlighting වලට කැමතිවෙයි,:shocked: Notepad++ වලට වඩා, elaz, good post for Binary lovers !:cool:
     
    Last edited:

    මම හුගක් වෙලාවට use කරන්නේ notepad++, web development වලට තම වැඩිපුරම, ඒක නිසා tabs මාර විදිහට වටිනවා.