මගේ හිතුවක්කාරි ට..

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මගේ හිතුවක්කාරි ට..

    පොද පොද වැසි වැටෙන සැන්දෑවේ.....
    ඈත දුරක... අත්වැල් පටලගෙන....
    එකම කුඩේ යටිං ...
    අපි ඇවිද්දා....
    කාටවත් කියාගන්න බැරි....
    හිතේ හිරකරං හිටපු හැම දේම...
    ඔයා එකක් බෙදා ගත්තෙ.....
    ඔයා මගේ පෙම්වතිය නිසා නෙවෙයි...
    හුස්ම ගන්න කොට...
    මගෙ පපුවට එන හුලගෙ පවා...
    ඔයා ඉන්න නිසා......
    ඒ තරමටම සොදුරු ලෙංගතුකමක්....
    අපි දෙන්නා අතරෙ ඇති උනේ....
    කොහොමද ..... අනේ මන්දා....
    කවියක් කියලා....
    සින්දුවක් ලියලා....
    කථාවක් කරලා .... කියාගන්න බැරි ..
    මොකක් හරි දෙයක් තියෙනවා....
    ඒක තමයි මේ විදිහට කියන්නෙ....
    අදත් වැස්ස ...
    අනේ හිතුවක්කාරි....
    වැස්සෙ තෙමෙන්නෙ...
    ලෙඩ වෙන්නද....
    :love:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    emoticon-char-004.gif
    Elaaz
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    fatta machan
    ube me hakiyawata kawuth nadda ban ath denna
    You must spread some Reputation around before giving it to Dinushasankalpa again

    අත දෙන්න නෙවෙයි බං...
    මං මේකෙ මොකක් හරි කිව්වම කට්ටිය කං වහං දුවනවා.. :baffled::baffled: