'LOFT' Movie අනුරාගික_රාත්‍රියක

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,658
    3,262
    113
    ඉස්සරහා පිටුවේ මක්කයි බන් තිබ්බේ?:(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම නෙමේනෙ යකෝ කුණුහර්ප කිව්වේ. ඔහොම තමා යාළුවෝ වැරදි කලාම උබලට පේන්නෙ නැහැ.. හොරෙක් කවද්ද හොරෙක්ට වැරැද්දක් කිව්වෙ
    හරි.... ඉතිං ඇයි උඹට බැරි උඹේ ඇත්ත එකවුන්ට් එකෙං ඇවිත් කථා කරන්න ? :nerd:
    අරූ උඹ එක්ක කථා කලේ උගෙ එකවුන්ට් එකෙන්මයි නේ..
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඉපදෙන කොටම දොස්තර මහත්තයා උප්පැන්නත් එක්කම එලකිරි එකේ රෙජිස්ටර් වෙන්න කියනවා වගේ නෙ උඹේ කතාව

    එහෙම නෙමෙ බන් උබ උබෙ හරි අයි ඩි එකෙන් ඇවිත් කියන දෙයක් කිවුවනම් හරිනෙ:(
    එතකොට එක වැදගත් කමක් තියෙනවනෙ

    සුජාත දරුවටයි අවජාතක දරුවටයි සමාජයෙ සලකනවා වගෙ තම්යි
    ඔර්ජිනල් එකටයි ෆෙක් එකටයි සලකන්නෙ

    ඇයි උබට බැරි සුජාත වෙන්න:(
    අනිවා... වැරැද්දක් තියෙනවා නං ෆේක් වලින් ඇවිත් කුනුහරප කිය කිය කෑ ගහන එක නෙවෙයි වැඩේ...තමන්ගෙ ඔරිජිනල් එකෙං ඇවිත් වැදගත් විදිහට කථා කරපං බං...
    :yes::yes:
    :yes: පරණ කෝන්තර කාරයෙක් වගෙ‌
    එ වගෙ:yes:;)
     
    Jul 1, 2012
    16
    3
    0
    මෙවා වලි යන්න ඕන එවාද?:lol:
    මුවී එක ගැන දැනුවත් කරාට ස්තුතියි.
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මම නෙමේනෙ යකෝ කුණුහර්ප කිව්වේ. ඔහොම තමා යාළුවෝ වැරදි කලාම උබලට පේන්නෙ නැහැ.. හොරෙක් කවද්ද හොරෙක්ට වැරැද්දක් කිව්වෙ
    හිටපියකො GTRZ කියලා තොගෙ ඔර්ජිනල් එකම බෑන් කරවල දෙන්න.. පුලුවන්නම් ඊටපස්සෙ ලැජ්ජ නැතුව අඬාගෙන GT email ගහපන්.. :growl::growl:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    na aiya hama widiyakatama baluwa , okkoma wena languages , english tiyana ewat mekata set wennaha.. epawenawa.. ko meka dapu eka? :sorry:

    Dapu eka loweth naha.matath deepanko oya magule link eka