මගේ usage වැඩි හින්දා මාව blacklist කරලලු. 
මට කිව්වා අපේ පැත්තේ Regional Manager ට කතා කරන්න කියලා. 
මට දැන ගන්න ඕනෙ හරියටම මොකද්ද කියන්න ඕනෙ කියලා. උන් කතා කරාම මොනවද කියන්නෙ?
Blacklist කරාට පස්සෙ කතා කරලා හදා ගත්තු අය ඉන්නවද? ඉන්නවනම් උඹලා කොහොමද වැඩේ කරගත්තෙ.

Last edited:
mata itin auto reset wenakamma inna una.

denna bari wenna un hethuwak kiyanawada?
masa 3k vitara hodata tibba.. habai mage aula machan torrent speed eka 60KB/s browsing speed eka thamai anatha..

.unta bennath ganak na ban.