ලෝකයේ උසම දම්වැල් මෙරිගෝ රවුම උස මීටර් 117ක්.පිහටියේ වියානා නුවරයි.(යන්න තියෙනවනම් හොදයි..
බැස්සට පස්සේ මොනවා වෙයිද දැන් නැ..
)
නවසීලන්තයේ පාක් ලේක්හි මළ ගිනි කන්ද..

සැන්සිබාරයේ මුහුද මැද අවහන් හලක්. වඩදිය අනුව පයින් හරි බෝට්ටුවෙන් හරි එහෙ යන්න පුළුවන්ලු..


මැඩ්රිඞ් නුවර කාර්යාලයයක්..මෙහෙම තැනක වැඩ කරන්න තියෙනවනම්..


මතකනේ මගේ ලස්සන office..
thread1..
මේ කාන්තාරයක්ලු.. දම් පැහැයෙන් පෙනෙනුයේ ගෝනුසු මල් යායක්. මේ මල් පිපෙන්නේ අව්රුදු කිහිපයකට සැරයක්ලු..
මධ්‍යම තුර්කියේ කැපඩෝසියා ගුවනේ බැලූම්..මාරු නේ එකක යන්න තියෙනවනම්...

මේ තියෙන්නේ මීටර් 828ක් උසැති ඩුබායි ගොඩනැගිලි.මේවයින් එකක තට්ටු 163 ක්..

කොහොමද මේ එකක උඩ ඉදන් බැලුවොත්...

බැලුවහම මේ වගේ බලාගන්න පුළුවන් වෙයි..


පෝලන්තයේ ග‍්‍රයිපිනෝ වනාන්තරයේ මේ ගස අලි හොඬවැල් වගේ තියෙන්න හේතුව අපිනම් දන්නේ නැ...


මේ කව්ද??


මේ මඩුවෝ..දන්නවද උන් ව..අර finding nemo ෆිල්ම් එකේ හිටය එක්කෙනෙක්..

මෙක්සිකෝ බොක්කේ ඉන්න මඩුවෝ දස දහසක් පමණ අවුරුද්දකට දෙවරක් යුකෑටන් සිට ප්ලොරිඩාවට සංක්‍රමණය වෙනවලු. සීත ඍතුව ලබන කොට පිටවෙලා යන මඩුවෝ ගස්වල කොළ හැළෙන කාලයට අපහු පැරණ නිජ බිමට එනවලු..


චීනයේ ෂැංඩොං පළාතේ ජීආ ඕෂු බොක්ක හරහා තියෙන මේ පාලමේ දිග කිලෝමීටර් 36 කලු. වාහන ගමනාගමනය සඳහා තීරු 8 ක් ඇති මෙම පාලම මුහුදක් මැදින් දිවෙන ලොව දිගම පාලමලු..(අපිටත් හදන්න තියෙන්නේ ඉන්දියාව දිහාට එකක්...

)
කැලිපෝනියාවේ සොකොයියා ජාතික උද්‍යානයේ උමං මාර්ගයක්..මේ වගේ එව game වලත් තියෙනවා නේ.


ප්‍රංශයේ බ්රූනෝ කැටලානෝ මුර්ති ශිල්පියාගේ මූර්තියක්..එයා මේ වගේ ඒවා ගොඩක් හදල තියෙනවා..


ලොව දීර්ඝතම වාහන තදබදය. චීනයෙනි.මේකේ දිග කිලෝමීටර් 262ක්ලු...

..ඔව් ඉතින් මිනිස්සු ඉන්න ගානට වාහනත් තියෙන්න එපැයි..
කොහොම ඉන්නවද මන්ද මටනම් ටික වෙලාවක් හිටියම ඇති වෙනවා..

පැරිසියේ පරිගණක කඩයක්.මේ බිම ඇත්තටම වළගොඩලි නෑලු..අපි ගියානම් රැවටෙනවා නේ??


ජර්මනියේ බ්රන්ස්වික්හි රිසි හවුස් පස් මහල් මන්දිරය.ශොඉ නේ...

..මටත් අසයි මේ වගේ එකකකට...
රුසියාවේ ලෙනා ගඟ. මහා ගඟ කියන එකලු එකේ තේරුම. දිග කිලෝමීටර් 4300ක්.නැගෙනහිර සයිබීරියාවේ බයිකල් විල ලගින් පටන් ගන්නවලු. කේම්බි්රයන් යුගයේ පාෂාණ ශේෂලු මේ තියෙන්නේ. රුසියාවේ දිගම ගඟ තමයි මේක..

මේ කොහෙද මේ??

දකුණු කොරියාවේ සෝල් අගනුවර බන්ජෝ පාලම තම මේ..
බ්‍රසීලයේ ඇති නැති පරතරය අතර වෙනස තමයි මේ..ලංකාවේ කියලත් වැඩි වෙනසක් නැ ඉතින්..


ඉන්දියා සාගරයේ ලාමු දූපතලු මේ..ලස්සන තැන නේ??
චිකාගෝ නුවර 103 වැනි මහලක ආලින්දය තමයි මේ..අපොඉ අපේ කට්ටිය ඔතනට ගියානම් ඉතින් කලන්තේ හැදිලා තමයි නවතින්නේ...



ඉර බහින හැටි රළ සුළියක් මැදෙන්..


මෙවගේ භූ විද්‍යා දර්ශන චීනයේ ගන්සූ පළාතයේ ෂැංග්යේ ප්‍රදේශයේ දී දැක ගන්න පුළුවන්ලු. රතු හුණුගල් හා වෙන පාෂාණ අව්රුදු කෝටි ගණනක් තිස්සේ එකතු වීමෙන් මේ අරුම පුදුම ලක්ෂණ පහළ වෙලා තියෙනවලු..ලස්සනයි නේ??


අමෙරිකාවේ මොන්ටානාහි වතුර හුගක් විනිවිඳ පෙනව. මේ විලේ ජලය ගැඹුරු නැ වගේ පෙනුනත් ගොඩක් ගැඹුරුයිලු..ඔන්න දැක්ක ගමන වතුරට පනින්න එහෙම එපා හොදද..

ඕක තමයි කියන්නේ පන්නින පෙර සිතා බලනු කියල..
එත් දැන්නම් කරන්න වෙන්නේ පනින්න පෙර අහලා බලන්න තමයි...

මාල දිවයිනේ ගුවන් තොටුපොල පිහිටියේ ඉන්දියා සාගරයේ කෘත්‍රිම දුපතකලු..
..මේක උඩින් බලනකොට මාර ලස්සනයි..

ප්‍රංශයේ මෙයාර්හි ප්‍රදීපාගාරය.ලස්සන පින්තුරේ නේ..

ඇමෙරිකාවේ මොන්ටානා නුවර සුළි සුළඟක්..


2010දී තමයි ඇති වෙලා තියෙන්නේ...

ඩුබායි අඩසඳ කුළුන..

මේ නම් ඕස්ටේ්රලියාවේ සිඞ්නි නුවර මීදුම...

ජර්මනියේ මැග්ඩෙබර්ග් පැන්නුම් ගඟ. (ගඟක් උඩ ගඟක්)



උතුරු ඕස්ටේ්රලියාවේ කාර්පෙන්ටේරියා බොක්කේ අරුණෝදයේ වළාකැටිලු මේ...

ජිබ්රෝල්ටා ගුවන්තොට ලොව අමුතුම ගුවන් තොටක්..


(මට මේ පින්තුර ටික mail1කින් ලැබුනේ..)
Last edited: