vargapurnikava කෝ ??????

idhasitha

Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    මම දන්නේ නෑ මේ බ්ලොග් එකේ තිබුනේ ඇත්ත දේවල්ද බොරුද කියල එත් මේ බ්ලොග් එක අද නැ එකව Area 51 එකෙන් අල්ලන් ගිහින් ලු එත් browser එකේ java script disable කලාම එක බලන්න පුළුවන් :baffled:

    vargapurnikava.blogspot.com

    About
    හෙළ යකුන්ගේ ඉතිහාසය ‍රැගත් නීලගිරි ලෙනේ තිබී ගිණිගත් පුස්කොළපොත :nerd:

    Publisher

    හෙළ යකෙක් :shocked:


    CIA.jpg
     
    Last edited:

    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    LOL, Oya Image ekak dala Tiyenne. :D , Block karala na. :D

    Ubalawa maara widihata andawanawa oya blog eka karana eka...


    Oka aththatama Report karoth okawa allan yai, FBI Logo eka Horen Gaththa nisa.:D :D
     
    Last edited:

    Prabhath02685

    Member
    Jul 2, 2012
    183
    60
    0
    Hell
    mamath eeye log wenna beluwa. aeth meka block karala kiyanawa. Me blog eke kiayana hetiyata den tiyana new technology items okkoma Ravanage kale hoyagaththa aewa. :shocked:
     

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    ඕක මෝඩ ජෝක් එකක් බන්. javascript disable කරාම FBI එකේ block එක bypass කරල යන්න පුලුවන්. නල්ලමලේ FBI :rofl::rofl::rofl::rofl::rofl:
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,049
    1,918
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    meka boruwak ...hondata baluwoth therei mulinma thiyena CIA logo eka wenama daapu ekak kiyala.
    anika akuru tikath wenama add karapuwa .wenasa balanna www.megashare.com gihin eke ena image ekai meke ena image ekei quality eka tikak balannako.

    anika mega share eke kiyala thiyena samahara acts gana meketh kiyala thiyenawa.eka wenna ba ne
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,428
    704
    113
    38
    AREA 51
    එකපාරක් බ්ලොග් එකට ගිහිල්ල විනාඩියකට වගේ පස්සේ තමා FBI image එක වෑටෙන්නේ. මෙ බ්ලොග් එක කරන සයිකෝ ඩයල් එක හිතන ඈති අපිත් ඌ වගේ මන්ද මානසික එවුන් කියලා... අයියෝ සල්ලි..:rofl::rofl:
     

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    මේ වගේ ගොන්නුන්ට අහු වෙන්න එපා බන් ඇමරිකාවේ එවුන්ට අමාරැවක් නෑ සිංහලෙන් කරන බ්ලොග් එකක් වහලා දාන්න අනික මේක ඉංගීසි වලට ටාන්ස්ලේට් කරලවත් තිබ්බනම් හිතන්න තිබ්බා මේක අමු බොරැවක් බන් .....
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,943
    2,109
    113
    predators%2520reboot%5B1%5D.jpg

    මායා වරුන්ව ශිෂ්ටාචාර කිරීමට පැමිණි මෙම ප්‍රිඩේටර් වරුනුත්, රාවණ පුත් ඉන්ද්‍රජිත් කුමරාට ඉමහත් භීතියක් දක්වා ඇත. වරක් ඉන්ද්‍රජිත් කුමරා ප්‍රිඩේටර් ලොව රජතුමා සමග කරන ලද සටනකදී ගසන ලද පා පහරකින් ප්‍රිඩේටර් රජතුමාගේ උඩ ඇන්දේ දත් ටික හැලුණි. ඉන් පසුව ඉන්ද්‍රජිත් තම අත් දෙක ප්‍රිඩේටර් රජුගේ කට ඇතුලට දමා දෙපසට ඇද්ද අතර ඔහුගේ කට පළල් විය. එදා සිට එම ප්‍රිඩේටර් රජුගෙන් පැවතෙන ප්‍රිඩේටර් වරුන්ගේ කටේ දත් හැලී ලොකුවට පළල් ව පැවතුණි. එම රජුගේ පෙලපතේ කුමාරවරු පිරිසක් පසු කාලයේදී මායා වරුන්ව ශිෂ්ටාචාර කර ඇත. ලන්ඩන් කෞතුකාගාරයේ ඇති හෙළයින්ගේ පුස්කොලපොත් කියවූ ජිම් සහ ජෝන් දෙදෙනා එය චිත්‍රපටයටද නැගුවෝය.

    හිනා කාල මැරෙනව බන් :lol::lol::lol::rolleyes:........
     

    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    ඔය ගොබ්බ බ්ලොග් වලට උම්බලගෙ වටිනා කාලය වැය කරන්න එපා බන්. කරන්නම දෙයක් නැත්නම් ගෑනිට පොල් ටිකක් ගාල දියන්