මීමනගේ ජයරත්න ඇමරිකාව පැහරගෙන යයි

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    unp rawana lol
    රාවණා රජතුමා නෙවෙයි රාවණා දේව රජතුමා එන්නේ 2012දි. ඒ එන්නේ ලංකාව පාලනය කරන්න නෙවෙයි මුලු පෘථිවියම පාලනය කරන්න.මුලු සෞර ග්‍රහ මණ්ඩලයම පාලනය කරන්න මිසක් මේ පොඩි අයිලන්ඩ් එකක් පාලනය කරන්න නෙවෙයි.
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,632
    1,571
    113
    රාවණා රජතුමා නෙවෙයි රාවණා දේව රජතුමා එන්නේ 2012දි. ඒ එන්නේ ලංකාව පාලනය කරන්න නෙවෙයි මුලු පෘථිවියම පාලනය කරන්න.මුලු සෞර ග්‍රහ මණ්ඩලයම පාලනය කරන්න මිසක් මේ පොඩි අයිලන්ඩ් එකක් පාලනය කරන්න නෙවෙයි.

    ethakota oya palanaya karnne mokakda? :D
     
    Sep 12, 2011
    884
    120
    0
    රාවනගෙන් පැවතගෙන එන ගොනෙක් ඉන්නවා බං.:frown: ඌ තමයි මේවා දන්නේ. උ කියන විදිහට හැම දෙයක්ම ඉස්සෙල්ලම හොයාගෙන තියෙන්නේ ලංකාවේ. වර්ගපූර්ණිකාව කියල තමයි උගේ Blog එකට මම දාලා තියෙන්නේ. Gossip9 එකේ හැම මගුලටම Comment දානවා. ඌ කියන විදිහට පලවෙනි Microchip ඒක හොයාගෙන තියෙන්නෙත් රාවන රජ්ජුරුවෝ. :rofl::rofl:

    නෑ බං. ඌ ඒ විහිලුවට කරන්නේ. රාවනා රජ්ජුරුවොන්ට අපහාස කරන්න ඒ දේ කරන්නේ.

    ඔය පොස්ට් එකත් ඒ වගේ එකක්. මම දන්නේ නෑ මිනිහට රාවනා රජ්ජුරුවෝ එක්ක තියෙන තරහ මොකක්ද කියල?
     
    Sep 12, 2011
    884
    120
    0
    yakune , this is SARCASM , oo ewa danne kindiyata, ane thopila wage gon harak, serious ganna epa ban , oo ehema daanne ravana ithihase badagana kagahana ewunta kindiyata :lol::lol::lol::lol:

    ඔව් ඇත්ත. ඉතින් රාවණ ඉතිහාසේ ගවේෂණය කරන එකේ ඇති වැරැද්ද මොකක්ද නේද?