රත්තරං;12971038 said:ආ තව එකක් කියන්න බැරි උනා ලොකු කම් කොලු කම් පන්ඩිතකම් පැත්තකින් තියලා බොකක් දාන්න ලැට් එකට ගියත් බයික් එකේනම් යන්නේ හෙල්මට් දාන් පල.... මමත් තාම පනපිටින් ඉන්නේ යොහියෙක්ට පින්සිද්ද වෙන්න,......
![]()
අනිවා
රත්තරං;12971048 said:
මේ lights set එක කීයක් විතර වෙනවද බං,
ඕක ලස්සනයිද..
ඕනවට වඩා වැඩ දාල විච්චූරන කරන්න නම් මම ආස නෑ
ඩීසන් පිට වැඩ ටිකක් දාගන්න තමා ඕන

ගන්න

parissamin padinna
250 එපා.......... කියල..

මම අද ගත්ත Yamaha Fz 16 එක
