|~ ආයෙත් කිඹුල්ලු ~|

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
මාතර කිඹුලා ගියාට පස්සෙ තමයි දත් කිඹුලා කිරියට ආවෙ...

:rolleyes::rolleyes:
ඒ කිව්වෙ....
මාතර = දත් ද.........?????


මාත් මේ අහන්න හැදුවේ ඒක තමා...
:confused: :confused: :confused: :confused: :confused:

මොනවා උනත් දැන් දෙන්නම එන්නේ නෑ...
මාතර කිඹුලා දැක්ක කාලයක් මතක නෑ...
දත් කිඹුලා ළඟකදී දැක්කේ නෑ...

picture.php

 

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
minisunta tiyana karadara hinda lankawe kibullunta tarjana wedi wenawa den.
namuth mun reka ganna ona saththu jathiyak. :yes:

ඔව් මචං...
ගොඩාක් සතුන් වඳවී යන්න හේතුවන්නෙත් මිනිස්සු, ගොඩාක් සතුන්ගේ ප්‍රධාන හතුරා වෙන්නෙත් මිනිස්සු...
:dull: :dull: :dull: :dull: :dull:



උඹට රෙප් දෙන්න විදියක් නෑ.. රෙප් දෙන්න හදනකොට වටේ යන්න කියනවා කිරියෙන්... :oo:

ඕක GT අයියා මටත් කියනවා බං...
අනේ මංදා හොඳින් ඉන්න හදන අපිට වටේ යන්න කියනවනේ...
:P :P :P :P :P

picture.php

 
  • Like
Reactions: sudu pusa

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය






    නමුත් මොවුන් ඒ සඳහා ඉල්ලුම් කරන්නේ එනම් විරුද්ධ ලිංගිකයාට තමාට සංසර්ගය ක්‍රියාවලිය කිරීමට අවශ්‍ය බව පෙන්වන්නේ ඉතා සංසුන් ලෙස විරුද්ධ ලිංගිකයාට ලංවීමෙනි...
    ;) ;) ;) ;) ;)








    sweeet:P:P:P:love::love:
     
    • Like
    Reactions: Fire Eye