යාලුවනේ !
මම ගාව තිබ්බා slt entree internet package එකක් සහ peoTV connection එකක්. Entree එක මගේ වැඩ වලට ප්රමානවත් නැති හින්දා මම අද web family internet package එකට මාරු උනා. ඒත් දක්නට ඇති තොරතුරු අනුව මට හැඟී ගියේ ඔවුන් පවසන පරිදි මගේ internet speed එක වැඩි වී නොමැති බවයි ! එනම් 8mbps නොලැබෙන බවයි.
peoTV ද මා සතුව ඇති නිසා 8mbps ම දෙන්න බැරුව ඇති. නමුත් අඩුම තරමේ 3mbps වත් තිබ්බ නම් හොඳයි නේද?
webfamily+peotv දෙකම ඇති අය පොඩ්ඩක් අදහස් දක්වමු ද?
මෙය කියවමට සහ පිලිතුරු ලිවීමට ඔබ වැය කල කාලයට මගේ ප්රනාමය