|~ ආයෙත් කිඹුල්ලු ~|

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|

You must spread some Reputation around before giving it to Fire Eye again

useful machan thx :):) keep it up

GOOD POST.............:D

patta pata pata :D

GOOD WORK
:yes:
:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

ස්තූතියි මචංලා...
:D :D :D :D :D

picture.php

  • Like
Reactions: mortalkombat

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
good post bro 6+

rep++ keep adding these machooo umma umma umma

good post bro 9+++

මහන්සිවෙලා ලියල තියෙන හොඳ ත්‍රෙඩ් එකක් :)
මගෙනුත් +5 ක් :D

හුගක් මහන්සි වෙලා තියෙන පාටයි...තොරතුරු ටික හුගක් වටිනවා..:yes::yes: |REP+ ;)

godak thanks machan nodanna dewal godai..
Rep 3+

ගොඩාක් ස්තූතියි මචංලා....
02.gif
02.gif

picture.php

33000W

Member
අඩෝ...:shocked: උබේ thread එකක්වත් මම දැකල නැහැනෙ බන්. පට්ට thread ටිකක්. ඔක්කොම කියවන්න ඕන. අහම්බෙන් වගේ සෙට් උනේ මේකත්. පට්ට මචන්. දිගටම කරගෙන යමු. මමත් පොඩි කිබුල් කේස් ටිකක් දාල තියනව

426874_370164436332909_254245491258138_1731310_334994476_n.jpg

දන්නවද කිබුල්ලු ගල් කනවා කියල.:shocked: උන්ට පිස්සු කියල හිතන්න එපා බොල. මේ ටිකත් කියවල තීරණය කරපල්ල.;) කිබුල්ලු කියන උන් මෙලෝ රහක් නෑ:no: . අහුවෙන අහුවෙන සත්තු කනවා. මුවෝ, ගෝන්නු, හරක්, කුරුල්ලෝ, මාළු,............. ඒ වගේම තමන්ගේ ප්‍රදේශය ආරක්ෂා කරගන්න ඕන උනොත් අනිත් කිබුල්ලොත් කන්න මුන් දෙපාරක් හිතන්නේ නැහැ.:no::shocked: ඔය වගේ SF ගේම් දෙන්න නිකන් බැහැ.:frown: කිමිදෙන්න ඕන.:P ඉතින් මේ කිමිදෙනකොට උන්ගේ සමබර තාවය නැතිවෙනවලු.:shocked: ගල් කෑවම වෙන්නේ මේ ගල් ගිහින් බඩේ තැන්පත් වෙනවලු. එතකොට මුන්ට වතුර යටදී ඉන්න ඕන සමබර තාවය ආරක්ෂා වීමක් වෙනව.:yes: දැන් කියපන් ගල් කන කිබුල්ලුද මෝඩයො. පාන් කන අපිද මෝඩයො:lol:

__________________________________

564065_438263899538433_1184496780_n.jpg

නෑ නෑ නෑ මේක ෆොටෝෂොප් නෙමෙයි:rolleyes:. මේ ඉන්න කිබුල් තඩිය අඩි 18 ක් දිගයි:shocked:. Katrina Bridgeford කියන කෙනා තමයි මේ ෆොටෝ එක අරගෙන තියෙන්නෙ:cool:. මේක ඕස්ට්‍රලියාවේ තියන Adelaide River ගගේදී තමයි අරගෙන තියෙන්නෙ. බෝට්ටුවේ හිටිය කට්ටියට මොනව හිතෙන්න ඇද්ද?:oo: (අපේ උන් ගියානම් ඉතින් හිතයි අද නම් හොද කිබුල් මස් ටිකක් කන්න පුළුවන් කියල.ඒ වගේ ඩයල් නේ ලංකාවේ ඉන්නෙ:rofl::baffled:)

482009_182141701916899_1698432871_n.jpg

:rofl::rofl::rofl::rofl: rep+++
 
Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
කිඹුලවද ඔය ඉඹින්නෙ‌ ? :P

:lol: :lol: :lol: :lol: :lol:

සතෙක්ගෙ උනත් කමක් නෑ ගෑණු පරානයක් කොහෙද පූසා එතන...
:rofl: :rofl: :rofl: :rofl: :rofl:

ragama eka nemei ne...uuta una de kiyanna owna naha ne...

ඒක වෙන්න වනජීවී එකේ වැරදිත් තිබ්බා...
ඒකේ වැඩ කරන අය කියලා තිබ්බා කිඹුලා දැක්කහම call කරන්න කියලා...
ඒ වගුරේ දකින්නේ කොහෙද...???
අන්තිමට ගමේ එක්කෙනෙක් අටවපු උගුලටනේ අහු උනේ...
ඒක වනජීවී එකෙන් කලානම් ඕක වෙන්නේ නෑ...
හැම පැත්තෙන්ම තැලුන මිනිස්සුන්ගේ තරහා පිට උනේ කිඹුලා පිටින්...
ඒකෙන් උනේ කිඹුලා අහිමි උන එක තමා...

:dull: :dull: :dull: :dull: :dull:

පිස්සු කොරනේ...
:eek: :eek: :eek: :eek: :eek:

Ela +rep
bt meke Saltwater Crocodile nane?

මෙතන කිඹුලන් ගැන පොදුවේ කතා කලේ මචං...
ඒ අතරේ පොඩ්ඩක් විශේෂ උන් ගැනත් කතා කලා...
තව කිඹුල් විශේෂ රාශියක් ඉන්නවා...
Bottle Head වගේ උනුත් ඉන්නවානේ...
ඉදිරියට උන් ගැනත් දාන්න උත්සාහ කරන්නම්....
:) :) :) :) :)

:D :D :D :D :D

අඩෝ...:shocked: උබේ thread එකක්වත් මම දැකල නැහැනෙ බන්. පට්ට thread ටිකක්. ඔක්කොම කියවන්න ඕන. අහම්බෙන් වගේ සෙට් උනේ මේකත්. පට්ට මචන්. දිගටම කරගෙන යමු. මමත් පොඩි කිබුල් කේස් ටිකක් දාල තියනව

426874_370164436332909_254245491258138_1731310_334994476_n.jpg

දන්නවද කිබුල්ලු ගල් කනවා කියල.:shocked: උන්ට පිස්සු කියල හිතන්න එපා බොල. මේ ටිකත් කියවල තීරණය කරපල්ල.;) කිබුල්ලු කියන උන් මෙලෝ රහක් නෑ:no: . අහුවෙන අහුවෙන සත්තු කනවා. මුවෝ, ගෝන්නු, හරක්, කුරුල්ලෝ, මාළු,............. ඒ වගේම තමන්ගේ ප්‍රදේශය ආරක්ෂා කරගන්න ඕන උනොත් අනිත් කිබුල්ලොත් කන්න මුන් දෙපාරක් හිතන්නේ නැහැ.:no::shocked: ඔය වගේ SF ගේම් දෙන්න නිකන් බැහැ.:frown: කිමිදෙන්න ඕන.:P ඉතින් මේ කිමිදෙනකොට උන්ගේ සමබර තාවය නැතිවෙනවලු.:shocked: ගල් කෑවම වෙන්නේ මේ ගල් ගිහින් බඩේ තැන්පත් වෙනවලු. එතකොට මුන්ට වතුර යටදී ඉන්න ඕන සමබර තාවය ආරක්ෂා වීමක් වෙනව.:yes: දැන් කියපන් ගල් කන කිබුල්ලුද මෝඩයො. පාන් කන අපිද මෝඩයො:lol:

__________________________________

564065_438263899538433_1184496780_n.jpg

නෑ නෑ නෑ මේක ෆොටෝෂොප් නෙමෙයි:rolleyes:. මේ ඉන්න කිබුල් තඩිය අඩි 18 ක් දිගයි:shocked:. Katrina Bridgeford කියන කෙනා තමයි මේ ෆොටෝ එක අරගෙන තියෙන්නෙ:cool:. මේක ඕස්ට්‍රලියාවේ තියන Adelaide River ගගේදී තමයි අරගෙන තියෙන්නෙ. බෝට්ටුවේ හිටිය කට්ටියට මොනව හිතෙන්න ඇද්ද?:oo: (අපේ උන් ගියානම් ඉතින් හිතයි අද නම් හොද කිබුල් මස් ටිකක් කන්න පුළුවන් කියල.ඒ වගේ ඩයල් නේ ලංකාවේ ඉන්නෙ:rofl::baffled:)

482009_182141701916899_1698432871_n.jpg

:rofl:
:rofl::rofl::rofl: rep+++

එළ විස්තර ටික මචං...
හෙමින් සැරේ මගේ පරණ Thread ටිකත් කියවලා බලපං මචං....
අදට Rep ඉවරලූ...
හෙට අනිවා දෙන්නම්කෝ....
:D:D:D:D:D

picture.php

Last edited:

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
අඩෝ...:shocked: උබේ thread එකක්වත් මම දැකල නැහැනෙ බන්. පට්ට thread ටිකක්. ඔක්කොම කියවන්න ඕන. අහම්බෙන් වගේ සෙට් උනේ මේකත්. පට්ට මචන්. දිගටම කරගෙන යමු. මමත් පොඩි කිබුල් කේස් ටිකක් දාල තියනව

426874_370164436332909_254245491258138_1731310_334994476_n.jpg

දන්නවද කිබුල්ලු ගල් කනවා කියල.:shocked: උන්ට පිස්සු කියල හිතන්න එපා බොල. මේ ටිකත් කියවල තීරණය කරපල්ල.;) කිබුල්ලු කියන උන් මෙලෝ රහක් නෑ:no: . අහුවෙන අහුවෙන සත්තු කනවා. මුවෝ, ගෝන්නු, හරක්, කුරුල්ලෝ, මාළු,............. ඒ වගේම තමන්ගේ ප්‍රදේශය ආරක්ෂා කරගන්න ඕන උනොත් අනිත් කිබුල්ලොත් කන්න මුන් දෙපාරක් හිතන්නේ නැහැ.:no::shocked: ඔය වගේ SF ගේම් දෙන්න නිකන් බැහැ.:frown: කිමිදෙන්න ඕන.:P ඉතින් මේ කිමිදෙනකොට උන්ගේ සමබර තාවය නැතිවෙනවලු.:shocked: ගල් කෑවම වෙන්නේ මේ ගල් ගිහින් බඩේ තැන්පත් වෙනවලු. එතකොට මුන්ට වතුර යටදී ඉන්න ඕන සමබර තාවය ආරක්ෂා වීමක් වෙනව.:yes: දැන් කියපන් ගල් කන කිබුල්ලුද මෝඩයො. පාන් කන අපිද මෝඩයො:lol:

__________________________________

564065_438263899538433_1184496780_n.jpg

නෑ නෑ නෑ මේක ෆොටෝෂොප් නෙමෙයි:rolleyes:. මේ ඉන්න කිබුල් තඩිය අඩි 18 ක් දිගයි:shocked:. Katrina Bridgeford කියන කෙනා තමයි මේ ෆොටෝ එක අරගෙන තියෙන්නෙ:cool:. මේක ඕස්ට්‍රලියාවේ තියන Adelaide River ගගේදී තමයි අරගෙන තියෙන්නෙ. බෝට්ටුවේ හිටිය කට්ටියට මොනව හිතෙන්න ඇද්ද?:oo: (අපේ උන් ගියානම් ඉතින් හිතයි අද නම් හොද කිබුල් මස් ටිකක් කන්න පුළුවන් කියල.ඒ වගේ ඩයල් නේ ලංකාවේ ඉන්නෙ:rofl::baffled:)

482009_182141701916899_1698432871_n.jpg

:rofl::rofl::rofl::rofl: rep+++
patta bang :D
 
  • Like
Reactions: 33000W