මාර කේස් එක

magicwithhasitha

Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    යාලුවනේ මට දැන් ටික දවසකට කලින් ෆෝන් එකක් හම්බ වුනා අපේ ගෙදර තිබිලා...මාර කේස් එක කියන්නේ ෆෝන් එකට කෝල් එකක් ආවහම...කෝල් එක answer නොකර කොල්කරන කෙනා කියන දේවල් අහන්න පුලුවන් සල්ලි කැපෙන්නේ නැහැ:):):):)

    වෙන විදිහ මට හිතා ගන්න බැහැ....කවුරු හරි දන්නවනම් කියන්න....ෆෝන් එක LG Fm radio එකක් ෆෝන් එකේ ප්‍රොෆයිල් එක General තියෙනකොට එන කොල් එක silent කලාමයි මෙහෙම වෙන්නේ

    කට්ටියට කියපු දේ තේරුනේ නැති හින්දා අයෙත් එඩිට් කලා....වෙන ෆෝන් එකකින් කොල් එකක් ආවහම ඒ කොල් එක සයිලන්ට් කරපු ගමන් එහෙන් කාතාකරන එක ඇහෙනවා....නමුත් අපි කියන එක ඇහෙන්නේ නැහැ.......අපේ ෆොන් එක රින්ග් වෙනවා වගේ තමයි අනිත් කෙනාට ඇහෙන්නේ....නමුත් අපේ ෆෝන් එක රින්ග් වෙලා ඉවර වෙනකම් එයා කියන දේවල් ඇහෙනවා.....බොරු නෙවෙයි බොලව් වීඩියෝ එක දාපු ගමන් කස්ටියට පීඑම් කරන්නම්
     
    Last edited:

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    යාලුවනේ මට දැන් ටික දවසකට කලින් ෆෝන් එකක් හම්බ වුනා අපේ ගෙදර තිබිලා...මාර කේස් එක කියන්නේ ෆෝන් එකට කෝල් එකක් ආවහම...කෝල් එක answer නොකර කොල්කරන කෙනා කියන දේවල් අහන්න පුලුවන් සල්ලි කැපෙන්නේ නැහැ:):):):)

    i also heard dat bro....
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    scratch-head02-idea-animated-animation-smiley-emoticon-000415-large.gif



    king-cobra_592_600x450.jpg
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    නයෙක් නෙවෙයි සහෝ ෆෝන් එක LG Fm radio කියල එකක් මම විඩියෝ එකක් දාන්නම් එතකොට හරිනේ,,,මට දැන ගන්න ඕන කොහොමද මෙක වෙන්නේ කියලා

    සිරාවට මචන් මං මේ ඇහුවමයි එහෙම දෙයක්...
     

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    සිංහල කොල්ලෙක්;12985029 said:
    මචං විකුනන් නැද්ද?

    කොල් කරන කෙනා කියන දේවල් විතරයි ඇහෙන්නේ මම කියන දේ ඇහෙන්නේ නැහැ එහෙට:shocked::shocked:
     

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    සිරාවට මචන් මං මේ ඇහුවමයි එහෙම දෙයක්...

    ඒක තමයි මචෝ මමත් මේ දැක්කමයි,,,,ප්‍රොෆයිල් General එක වෙන්න ඕනා එන කොල් Silent එක කලාම එහෙන් කියන ඒවා ඇහෙනවා..මම විඩියෝ එකක් දාන්නම්