මචන්ලා. මට තියෙන්නේ පරණ වාහන ලයිසන් එකක්. එකේ එක්ස්පයර් වෙන දවසක් නැහැ. මට එකෙන් ලංකාවට ගියාම වාහන එලවන්න පුලුවන්ද එක්කෝ අලුත් එකට මාරු කරන්න ඕනෙද? මගේ තියෙන්නේ ඩුවල් පර්පස් C,C1,D
Driving puluwannam kisi prasnayak nee 
oka use karanna puluwan.. mata thiyenneth okakma thama...

Yako parana kiyanne ravana rajjuruwange kale neme neda..?Driving puluwannam kisi prasnayak nee
oka use karanna puluwan.. mata thiyenneth okakma thama...
![]()

ඕක දිගටම පාවිච්චි කරන්න පුලුවං.apo nana. 2000 bike eka gannakota gaththu eka. 2003 ekama dual purpose damma. dang me aluth ekak awith nisai ahawe machan![]()
ඕක දිගටම පාවිච්චි කරන්න පුලුවං.
පුළුවන්
ඕක නැතිකරගන්න එපා අලුත් එක අවුරුදු අටෙන් අටට අලුත් කරන්න ඕන.