සිරස මෙ දින වල තවත් අාතල් වැඩක් කරමින් සිට&#35

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හැම channel එකෙම ඔක්කොම හොඳ programs යන්නෙ නෑ නෙ එහෙම programs එකක් දේකක් අල්ලගෙන channel වලට බනින එවුන්ට කියන්නෙ පදාචයෝ කියලා.හබැයි උන්ම තමයි අන්තිමට පු*වල් උඩ දාගෙන ඕවා බලන්නෙ.අපි දැනගන්න ඕනෙ අපිට ගැලපෙන program එක තොරාගෙන බලන්න.

    මේ දවස් වල සිරසෙ යන Autovision program එක හොඳට කරනවා හැබැයි ඉතින් ගමේ බයියන්ට මොන කාර් ද? පුස් බයිසිකලයක් වත් තියන එකෙයෑ ඔය උඩ පු* ඉරාගෙන කෑ ගහන්නෙ උන්ට ඉතින් මේවා වහ කදුරු වගේ.
    සිරස කොටින්ට කඩේ ගිය චැනල් එක. උන් කොච්චර හොඳ ශෝ පෙන්නුවත් ඒක වහන්න බෑ.
    කොටින් කඩේ ගිය චැනල් එක හොඳයි කියලා ලංකාවෙ එකෙක් කියනවා නං ඌ කතා කරන්නෙ කටෙන්ද වෙන කොහෙන් වත්ද කියල ඌටම හිතල බලන්න වෙයි.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ගමයා;12986337 said:
    එකේ කොපියක් itn එකේ ගැරඡ් එක කියලා වැඩසටහනක් තියෙනවා :lol: එකත් සිරසෙන් :D

    වාහන වැඩ සටහන් මුලින්ම ලෝකෙට හඳුන්වල දුන්නෙ සිරසෙන්ද????

    නෑ කියන්න ඕන නෑ නෑ තමයි. එතකොට අනිත් චැනල්වලට වාහන ගැන ප්‍රෝග්‍රෑම් එකක් කරන්න තහනම්ද.. ඔක්කොටම ඉස්සෙල්ල.. මාතෘකාවකයි කන්සෙප්ට් එකකයි වෙනස ඉගෙනගනින්..

    ඔටෝ විෂන් ලස්සනට කරන හින්දා තමයි පැයක් තිබ්බ එක පැය භාගෙකට අඩුකලේ.. මොලේ ඇලේ දාලා හෝදගනින්,
     
    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    වැඩක් ඇති දෙයක් දාපන් බන්z. මොනා උනත් අලුත් දෙයක් කලේ උන් තමා.
    1. සුපර් ස්ටාර්/ඩාන්සින්ග් ස්ටාර් - දැන් ඕක චැනල් කීයක කරනවද?
    2. SMS - ඕකට ඒ දවස් වල කොච්චර බැන්නද?, පස්සෙ අනිත් චැනලුත් කරනව.
    3. ලයිව් ඇට් 55 - දැන හැම චැනල් එකකම පැයෙන් පැය කියල නිවුස් කියනව.
    4. එතකොට කාටුන් ටික - හඩ කැවීම් උපරිමයි
    5. නිවාඩු කාලයට යන ෆිල්ම්ස් - අපි කොච්චර ආසාවෙන් බැලුවද
    නිකන් කහින්න එපා බන්.

    mewath copy karapuwa thamai habai lankawe channel walin nemei !!!
     
    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    sirawata machan issara aluth deyak entertaint peththen kale un,mata politics wedak ne,mun csn ekata gahanna aluthen sport chanel 1k kiyala patan gaththa ,mun csn ekka paliganna yanawa misa kisima deyak ne,

    yako wena ratawal gahana cricket match yanawa den aus vs eng,wi vs nz yanawa,ewa pennapan csn unath muladi ehemai patan gaththe,anika un daannema e kale daapu films aluth ewa ne ,10 parakata wada pennapuwa

    pali ganna gihin chater wela,thamange paduwe aluth deyak karagena hitiyanam iwaraine balu nowi
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    702
    113
    Sri Lanka
    ලංකාවෙ මුලම චැන්ල් දෙක ස්වාධීන එකයි ජාතික එකයි. ඔය කවුරුත් ඔය දෙක තමයි කොපි කරන්නෙ.. නැත්නම් සුද්දගෙ අහක දාන (අවැදගත්) ප්‍රෝග්‍රෑම් කොපි කලා කියලා උඩ පැන්නට සිරස අපේ රටට කිසි දෙයක් කරලා නෑ. :cool:

    monavada ban rupavahini & ITN eken copy karana programs :shocked:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    සිරස කොටින්ට කඩේ ගිය චැනල් එක. උන් කොච්චර හොඳ ශෝ පෙන්නුවත් ඒක වහන්න බෑ.
    කොටින් කඩේ ගිය චැනල් එක හොඳයි කියලා ලංකාවෙ එකෙක් කියනවා නං ඌ කතා කරන්නෙ කටෙන්ද වෙන කොහෙන් වත්ද කියල ඌටම හිතල බලන්න වෙයි.

    එළ show එක නේද? :lol::lol::lol::lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    monavada ban rupavahini & ITN eken copy karana programs :shocked:
    කාටූන්, ටෙලි නාට්ය (හඬ කවපු සහ නොකවපු).
    සංගීත රියලිටි වැඩසටහන් (රූකාන්තල, හෙට්ටිආරච්චිල ආවෙ ඒවයෙන්)
    ක්රීඩා වැඩසටන් (තාමත් යන වොලිබෝල් ටූනමන්ට් වගෙ ඒවා)
    මොනින් ශෝ (ආයුබෝවන්)
     
    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    සිරස කොටින්ට කඩේ ගිය චැනල් එක. උන් කොච්චර හොඳ ශෝ පෙන්නුවත් ඒක වහන්න බෑ.
    කොටින් කඩේ ගිය චැනල් එක හොඳයි කියලා ලංකාවෙ එකෙක් කියනවා නං ඌ කතා කරන්නෙ කටෙන්ද වෙන කොහෙන් වත්ද කියල ඌටම හිතල බලන්න වෙයි.

    sirawata lokka ,owa godak unta amathakai
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,899
    1
    9,696
    113
    Gampaha
    හැම channel එකෙම ඔක්කොම හොඳ programs යන්නෙ නෑ නෙ එහෙම programs එකක් දේකක් අල්ලගෙන channel වලට බනින එවුන්ට කියන්නෙ පදාචයෝ කියලා.හබැයි උන්ම තමයි අන්තිමට පු*වල් උඩ දාගෙන ඕවා බලන්නෙ.අපි දැනගන්න ඕනෙ අපිට ගැලපෙන program එක තොරාගෙන බලන්න.

    මේ දවස් වල සිරසෙ යන Autovision program එක හොඳට කරනවා හැබැයි ඉතින් ගමේ බයියන්ට මොන කාර් ද? පුස් බයිසිකලයක් වත් තියන එකෙයෑ ඔය උඩ පු* ඉරාගෙන කෑ ගහන්නෙ උන්ට ඉතින් මේවා වහ කදුරු වගේ.
    අනිවා මචන්.. මම කලිනුත් කිව්වනේ විය සිදුරකින් උනත් එළියක් දකින්න පුලුවන් කැස්බෑව කණ නැත්නම් විතරයි... තව ඕෆ් ටොපික් එකක්ලු මූ පන්සලේ වැල බලල මෙතන බුද්ධාගම ගැන කියවන එක. :eek::eek: අනේ මන්ද... මුවන් පැලැස්ස(Not Sure) කියලත් දාල තියෙනව. ගොබ්බයින්ට මොන ඉන්ගිරීසිද? "Not Sure" කියන්නෙ හරියටම විස්වාස නෑ කියන එක. වැල බලන එක නතර කරල අඩුම තරමින්.. අර ඉන්ගිරීසි පංතිය(English class for me) කියල pro එකක් යනව ඒකවත් බලපිය. :(:(
    Autovision program අපිට ගොඩක් වටිනව මොකද ඒවයෙන් තමා අපි මේ වගේ Speed තියන්නත් කාර් ගැන දැන ගත්තෙත්...
    අර කිව්ව වගේ Not sure කියන එකවත් දැන්නෙ නැති ගමේ බයියන්ට මොන කාර්ද?

    Last edited:

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    702
    113
    Sri Lanka
    කොපි කරන රෙදදක් නෙමෙයි රටට වැඩක් කලේ කවුද කියලා තමයි ප්‍රශ්නෙ..

    උඹ ම තමයි කිව්වේ Copy කරනවා කියල :)

    ලංකාවෙ මුලම චැන්ල් දෙක ස්වාධීන එකයි ජාතික එකයි. ඔය කවුරුත් ඔය දෙක තමයි කොපි කරන්නෙ.. නැත්නම් සුද්දගෙ අහක දාන (අවැදගත්) ප්‍රෝග්‍රෑම් කොපි කලා කියලා උඩ පැන්නට සිරස අපේ රටට කිසි දෙයක් කරලා නෑ. :cool:

    අනිත් channel මොනවාද බන් රටට‍ කරලා තියෙන්නේ ?
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    කොපි කරන රෙදදක් නෙමෙයි රටට වැඩක් කලේ කවුද කියලා තමයි ප්‍රශ්නෙ..

    කවුද කොරේ ඇත්තටම? රදලියගොඩයාද:P:rofl::D:P:rofl:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    උඹ කොහොමත් කතා කරන්නෙ කටින් නෙමෙයි කියල කවුරුත් දන්නවා :P

    Autovision ගැන මම කිව්වෙ උබ මොනව ගැනද කියවන්නෙ? දෙක පැටලුන එවුන්ට පේන්නෙ පු*වල් තමයි කියලත් හැමෝම දන්නවා :rofl::D:rofl:
     
    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    කොටි සිරසට වැඩිය මට. ටී එන් එල් එක හොඳයි.

    ඩිස්කවරි වගේ හොඳ චැනල්වල ප්‍රෝග්‍රෑම් කොපි කරලා සිරස කරපු එක ප්‍රෝග්‍රෑම් එකක් කියහන් බලන්න..

    :angry::angry::angry:

    .

    :angry::angry::angry:

    එතකොට මේ තියෙනෙ ප*ද? මේ තියෙන්නේ 2 years best documentry උන programe එකක්

    Look this to all

    අනෙ හිවලො එක එකාගේ පුක ලෙවින්න කලින් හොදට හොයල බලලා ලෙවපන්.
     
    Last edited:

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    702
    113
    Sri Lanka
    කාටූන්, ටෙලි නාට්ය (හඬ කවපු සහ නොකවපු).
    සංගීත රියලිටි වැඩසටහන් (රූකාන්තල, හෙට්ටිආරච්චිල ආවෙ ඒවයෙන්)
    ක්රීඩා වැඩසටන් (තාමත් යන වොලිබෝල් ටූනමන්ට් වගෙ ඒවා)
    මොනින් ශෝ (ආයුබෝවන්)

    cartoon එකක් හඬ කවනවා සහ ටෙලි නාට්‍ය පෙන්නනවා කියන්නේ copy කරනවා කියල උඹ හිතනවා නම් හරි සිරස ඒවා copy කළා.

    ලංකාවේ පලවෙනි reality වැඩසටහන සගීත **** මට හරියට නම මතක නැහැ එක තිබ්බේ හිරු FM එකේ . දෙවෙනි reality වැඩසටහන සහ පළමු reality TV වැඩසටහන සිරස Super Star. රූකාන්ත එහෙම ආවේ සංගීත වැඩසටහන් වලින් reality TV කියන්නේ ප්‍රේක්ෂකයාගේ තීරණය මත වෙනස් වන වැඩසටහනක්