සිරස කොටින්ට කඩේ ගිය චැනල් එක. උන් කොච්චර හොඳ ශෝ පෙන්නුවත් ඒක වහන්න බෑ.හැම channel එකෙම ඔක්කොම හොඳ programs යන්නෙ නෑ නෙ එහෙම programs එකක් දේකක් අල්ලගෙන channel වලට බනින එවුන්ට කියන්නෙ පදාචයෝ කියලා.හබැයි උන්ම තමයි අන්තිමට පු*වල් උඩ දාගෙන ඕවා බලන්නෙ.අපි දැනගන්න ඕනෙ අපිට ගැලපෙන program එක තොරාගෙන බලන්න.
මේ දවස් වල සිරසෙ යන Autovision program එක හොඳට කරනවා හැබැයි ඉතින් ගමේ බයියන්ට මොන කාර් ද? පුස් බයිසිකලයක් වත් තියන එකෙයෑ ඔය උඩ පු* ඉරාගෙන කෑ ගහන්නෙ උන්ට ඉතින් මේවා වහ කදුරු වගේ.
කොටින් කඩේ ගිය චැනල් එක හොඳයි කියලා ලංකාවෙ එකෙක් කියනවා නං ඌ කතා කරන්නෙ කටෙන්ද වෙන කොහෙන් වත්ද කියල ඌටම හිතල බලන්න වෙයි.
එකත් සිරසෙන්







