සිරස මෙ දින වල තවත් අාතල් වැඩක් කරමින් සිට&#35

Amila RaTz

Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    වැඩක් ඇති දෙයක් දාපන් බන්z. මොනා උනත් අලුත් දෙයක් කලේ උන් තමා.
    1. සුපර් ස්ටාර්/ඩාන්සින්ග් ස්ටාර් - දැන් ඕක චැනල් කීයක කරනවද?
    2. SMS - ඕකට ඒ දවස් වල කොච්චර බැන්නද?, පස්සෙ අනිත් චැනලුත් කරනව.
    3. ලයිව් ඇට් 55 - දැන හැම චැනල් එකකම පැයෙන් පැය කියල නිවුස් කියනව.
    4. එතකොට කාටුන් ටික - හඩ කැවීම් උපරිමයි
    5. නිවාඩු කාලයට යන ෆිල්ම්ස් - අපි කොච්චර ආසාවෙන් බැලුවද
    නිකන් කහින්න එපා බන්.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    Aniwa ban.. elowatath nathi melowatath nathi untath wadak theyenda epai..
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,902
    1
    9,702
    113
    Gampaha
    අනිත් උන් කිසිම හරයක් නැති කමෙන්ටු තමා දාන්නෙ. මම කැපුන. යන්න කලියෙන් මෙච්චර වෙලා කියපු දේවල් වල සමරියක් දුන්නොත්-----

    1. සිරසෙ ඔලිම්පික් යනවට මම කොහෙත්ම කැමති නෑ. නිවුස් බලලම එපාවෙනව. තව සිරසෙ අනිත් චැනල් වලට ඔලිම්පික් විකාශය විටින් විට මාරු කරනව. Eye, CSN එකේ යනවට තමා කැමති. කරදරයක් නැතුව ඕන වෙලාවක බලන්න පුලුවන්.

    2. සිරසෙ යන ඔක්කොම Programs මම හොදයි කියන්නෙ නෑ. අර රන් දෙපැය වගේ.. (ගොන් දෙපැය)

    3. කාටුන් හා අනිත් චිත්‍රපටි හඩ කැවීම අතින් උපරිමයි කියලයි මම කියන්නෙ. ඔය කාලෙදි සිරසෙ කාටුන් එකකට ගහන්න වෙන එකකට හරි තිබ්බෙ රූපවාහිනියෙ ගිය දඟර වලිගය විතරයි.

    4. සිරස කරන්නෙ කොපි කරන එක තමයි. කේබල් ටිවි තියන ඕන එකෙක් ඒක දන්නව. හැබැයි ලංකාවට මුලින්ම ගේන්නෙ උන් තමයි. ඊට පස්සෙ සිරසෙන් කොපි කරනව. Ex - (Reality Shows) අනිත් එක මේ රියලිටි ෂෝ ලෝකය පුරාම වෙනව.. (country) got talent කියන ෂෝ එක. (ex- British got talent) එතකොට ඇත්තටම හැම රටක්ම තව එකකින් කොපි කරල තමා. මොකද ඔක්කොම සමගාමී විකාශන නෙමෙයි නෙ කෙරුවෙ.

    5. නිවුස් ගත්තොත් හරය කෙසේ වෙතත් ස්ටයිල් එකනම් නියමයි. හැබැයි ඉතිං ගෙදරක ලැට්වල කඩන් වැටුනත් සිරසෙ බ්‍රෙකින් නිවුස් වලින් කියනව. ඒවගේම් විපක්ශයේ හොද හරයක් ඇති (ඔක්කොම නෙමේ) කතාවක් බලන්න පුලුවන් වෙන්නෙත් උන්ගෙන් තමා. අනිත් චැනල් වල යන්නෙ නෑනෙ.

    කොහෙන් ගෙනාවත් ලංකාවට අලුත් දෙයක් ගෙනාවෙ කෙරුවෙ උන් තමා. මොනා උනත් බලන්න දෙයක් තිබ්බෙ සිරසෙ තමයි.
    මේ හැම දෙයක්ම මම විටින් විට කිව්ව.

    මෙතන ඉන්න එවුන් මොනා කිව්වත් අදටත් උබල සූර පප්පා, කවුද බෝයි, දඟය බලන බව කවුරුත් දන්නව.
    ඊලඟ නිවාඩුවට අලුතෙන් ෆිල්මස් දෙක තුනක් හඬ කවල ආවොත් ඒවත් බලන බව දන්නව. අන්න ඒවයේ තිබුණ කොලිටිය නිසයි ඇත්තටම ඒව වින්ද නිසයි විරුද්ධව හඬක් නැගුවෙ..
     
    • Like
    Reactions: deezter

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    කාටූන්, ටෙලි නාට්ය (හඬ කවපු සහ නොකවපු).
    සංගීත රියලිටි වැඩසටහන් (රූකාන්තල, හෙට්ටිආරච්චිල ආවෙ ඒවයෙන්)
    ක්රීඩා වැඩසටන් (තාමත් යන වොලිබෝල් ටූනමන්ට් වගෙ ඒවා)
    මොනින් ශෝ (ආයුබෝවන්)
    ඉස්සර ආයුබෝවන් වැඩසටහන බලන්න සෙනසුරාදා වෙනකන් බලාගෙන හිටියා මිනිස්සු.
    ප්‍රේමකීර්තිලා,රවී ජෝන්ලා ඒ තරම් සාරවත් විදිහට ඒවා කලා.
    දැන් ඉන්න අය ගිරව් වගේ කියවනවා විතරයි.ටයි මහත්තයලා වගෙ උදවිය ළමා පරපුර වෙනුවෙන් කරපු දේවල් කබාසිනියා කරන එක තමයි දැන් වෙන්නෙ.
    කට්ටියකට හඬ කැවීම් "උපරිමයි"කියලා පේන්නෙ...කලින් ඒවා බලන්න වාසනාවක් නොතිබුන නිසා.
    එතකොට 'මිහිමඬලේ රුව' වගේ සිංහලට හරවලා විකාශය කරපු ඩේවිඩ් ඇටෙන්බරෝගෙ වැඩ සටහන්....ආය දකින්නවත් ලැබෙන්නැති වෙයි.
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    අනිත් උන් කිසිම හරයක් නැති කමෙන්ටු තමා දාන්නෙ. මම කැපුන. යන්න කලියෙන් මෙච්චර වෙලා කියපු දේවල් වල සමරියක් දුන්නොත්-----

    1. සිරසෙ ඔලිම්පික් යනවට මම කොහෙත්ම කැමති නෑ. නිවුස් බලලම එපාවෙනව. තව සිරසෙ අනිත් චැනල් වලට ඔලිම්පික් විකාශය විටින් විට මාරු කරනව. Eye, CSN එකේ යනවට තමා කැමති. කරදරයක් නැතුව ඕන වෙලාවක බලන්න පුලුවන්.

    2. සිරසෙ යන ඔක්කොම Programs මම හොදයි කියන්නෙ නෑ. අර රන් දෙපැය වගේ.. (ගොන් දෙපැය)

    3. කාටුන් හා අනිත් චිත්‍රපටි හඩ කැවීම අතින් උපරිමයි කියලයි මම කියන්නෙ. ඔය කාලෙදි සිරසෙ කාටුන් එකකට ගහන්න වෙන එකකට හරි තිබ්බෙ රූපවාහිනියෙ ගිය දඟර වලිගය විතරයි.

    4. සිරස කරන්නෙ කොපි කරන එක තමයි. කේබල් ටිවි තියන ඕන එකෙක් ඒක දන්නව. හැබැයි ලංකාවට මුලින්ම ගේන්නෙ උන් තමයි. ඊට පස්සෙ සිරසෙන් කොපි කරනව. Ex - (Reality Shows) අනිත් එක මේ රියලිටි ෂෝ ලෝකය පුරාම වෙනව.. (country) got talent කියන ෂෝ එක. (ex- British got talent) එතකොට ඇත්තටම හැම රටක්ම තව එකකින් කොපි කරල තමා. මොකද ඔක්කොම සමගාමී විකාශන නෙමෙයි නෙ කෙරුවෙ.

    5. නිවුස් ගත්තොත් හරය කෙසේ වෙතත් ස්ටයිල් එකනම් නියමයි. හැබැයි ඉතිං ගෙදරක ලැට්වල කඩන් වැටුනත් සිරසෙ බ්‍රෙකින් නිවුස් වලින් කියනව. ඒවගේම් විපක්ශයේ හොද හරයක් ඇති (ඔක්කොම නෙමේ) කතාවක් බලන්න පුලුවන් වෙන්නෙත් උන්ගෙන් තමා. අනිත් චැනල් වල යන්නෙ නෑනෙ.

    කොහෙන් ගෙනාවත් ලංකාවට අලුත් දෙයක් ගෙනාවෙ කෙරුවෙ උන් තමා. මොනා උනත් බලන්න දෙයක් තිබ්බෙ සිරසෙ තමයි.
    මේ හැම දෙයක්ම මම විටින් විට කිව්ව.

    මෙතන ඉන්න එවුන් මොනා කිව්වත් අදටත් උබල සූර පප්පා, කවුද බෝයි, දඟය බලන බව කවුරුත් දන්නව.
    ඊලඟ නිවාඩුවට අලුතෙන් ෆිල්මස් දෙක තුනක් හඬ කවල ආවොත් ඒවත් බලන බව දන්නව. අන්න ඒවයේ තිබුණ කොලිටිය නිසයි ඇත්තටම ඒව වින්ද නිසයි විරුද්ධව හඬක් නැගුවෙ..

    මචන් උබේ ගොඩක් දේවල් වලට මමත් එකගයි :yes:
    හැබැයි මට හිතුනෙ සිරස වෙනුවෙන් පෙනීහිටින (පටු ලාභ නොතකා) ගොඩ දෙනෙක් හේතුව වෙන්නෙ
    සිරස හඩ කැවීම්. එතනින් උබට මොකුත් හිතෙන්නේ නැද්ද උන් ළමා වැඩසටහන් විතරක් තියන channel එකක් කරානම්
    හොදයි කියල :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඉස්සර ආයුබෝවන් වැඩසටහන බලන්න සෙනසුරාදා වෙනකන් බලාගෙන හිටියා මිනිස්සු.
    ප්‍රේමකීර්තිලා,රවී ජෝන්ලා ඒ තරම් සාරවත් විදිහට ඒවා කලා.
    දැන් ඉන්න අය ගිරව් වගේ කියවනවා විතරයි.ටයි මහත්තයලා වගෙ උදවිය ළමා පරපුර වෙනුවෙන් කරපු දේවල් කබාසිනියා කරන එක තමයි දැන් වෙන්නෙ.
    කට්ටියකට හඬ කැවීම් "උපරිමයි"කියලා පේන්නෙ...කලින් ඒවා බලන්න වාසනාවක් නොතිබුන නිසා.
    එතකොට 'මිහිමඬලේ රුව' වගේ සිංහලට හරවලා විකාශය කරපු ඩේවිඩ් ඇටෙන්බරෝගෙ වැඩ සටහන්....ආය දකින්නවත් ලැබෙන්නැති වෙයි.
    :yes: 100%ම හරි!
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    1 ලංකාවෙ news channel එකක්වත් නැහැ තාම
    2 සිරස කියන්නෙ දේශීය නාලිකාවක්
    3 CNN ඒක ඔසාමට terrorist කියල ප්‍රභාකරන්ට rebellion කියන්නෙ මොකද කියල වටහෙනවද

    හරියට අල්-ජසීරා එක සිරියාවෙ ආණ්ඩුවට ගෙදර යන්න කියලා
    බහරේන් වල පාරට බැහලා ඉන්න ජනතාවට ගෙදර යන්න කියනවා වගේ.:lol::lol:
    කොයි එකත් එකයි...කබරයත් එකයි කන්න හිතුනම.:frown:
     
    සිරාවට බන්
    පිස්සු පූසා , දොස්තර හොදහිත
    මේව බලන්න බැරි උනා කට්ටිය සිරසෙ යන එව පට්ටයි කියල කියන ඒක පුදුම වෙන්න දෙයක් නැහැ
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    හරියට අල්-ජසීරා එක සිරියාවෙ ආණ්ඩුවට ගෙදර යන්න කියලා
    බහරේන් වල පාරට බැහලා ඉන්න ජනතාවට ගෙදර යන්න කියනවා වගේ.:lol::lol:
    කොයි එකත් එකයි...කබරයත් එකයි කන්න හිතුනම.:frown:

    අනේද කියන්නෙ
    අපේ dood අක්කිට මල පනීද දන්නෙ නැහැ
    :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අනේද කියන්නෙ
    අපේ dood අක්කිට මල පනීද දන්නෙ නැහැ
    :rofl:
    එයා කොහොමත් bbc/cnn/tamilnet කියන ඒවා විතරයිනෙ අහන්නෙ
     
    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    ඔව් ඔව්....

    සිරස මෙ දින වල තවත් අාතල් වැඩක් කරමින් සිටී .. ඒනම්
    ෙකාච්චර උඩ පැනෙෙගන නැටුවත් සමීක්ෂණ වලදී සිරස බලු ෙවන නිසා දැන් සමීක්ෂණ වාර්තා පවා ෙවනස් කරන්න

    ෙම් රෙට් ෙගාන් ජනයාට ෙලාසිංජර ෙදයි. ඒනම්....—

    කව්රැ අැහුවත් මං අහන්ෙන සිරස කියලා කියන්න ලු.... ඒතකොට වරදින්ෙන් නැතිලු. ... ඒෙහම කිව්වම රැ.5000/-ක් ෙදනවා...:cool:

    ඔන්න බලන්න මුංගෙ තියන ලැජ්ජ නැති කම. . .මේවා ඉතින් අපේ රටේ ගොන්නුන්ට තේරෙන්නේ නැති නිසා හොදයි. :lol:

    ඔය කරන්නේ හැමදාමත් රෙට් අංක 1 නාලිකාව කිය කියා පාරම් බාන ඒත් කවදාවත් සමීක්ෂණ වලින් රටේ අංක වෙන්න බැරි වුන එක :D:D

    වෙන විදියකින් ගන්නයි ඔය හදන්නේ. . .ඔවා තේරැම් ගනිල්ලා.

    මෙච්චර රටෙ ෙහාද ගායක ගායිකාවන් ඉද්දී ... පිට රටවලින් ගායකයා ෙගනල්ලා සංදර්ශණ පවත්වනවා.... මාස ගනන් ෙපන්න ෙපන්න
    පාරම් බානවා....
    ෙකාටි ඉන්න කන් ෙකාටින්ට කඩෙ ගියා.... රටෙ ජනාධිපති ට වත් මහතා යයි ෙනාකිව්ව උන් ... ප්‍රභාකරන්ට මහත්මයා යයි කිව්වා....
    ඔවා මතක නැද්ද.....:confused:

    ඒ කාෙල් ප්‍රවෘත්ති සංස්කාරක හැටියට හිටපු ඒකා (සුසිල්) ලගකදි
    අෙප් ශ්‍රේෂ්ඨ රණ විරැවක් වන ශවෙන්ද්‍ර සිල්වා මහතාව සාකච්ජාවකට ෙගන්වා... ඒතුමාට වත් මහතා යයි අාමන්ත්‍රණය කෙල් නැත...
    වෙන ෙකනෙකු නම් ශෙව්න්ද්‍ර සිල්වා මහතානනි කියලා වත් කියයි..... ඒත් ෙමකා කතා කෙල් බ්‍රිෙග්ඩියර් ශවෙන්ද්‍ර කියා ය...
    ඉංග්‍රිසි ක්‍රමයට ඒය හරි උනත්...... අෙප් ලාංකීය ක්‍රමයට අනුව ශෙව්න්ද්‍ර සිල්වා මහතානනි කියලා ෙහා ශෙව්න්ද්‍ර සිල්වා මැතිතුමනි කියලා
    වත් කියන්න තිබුනා.... නමුත් ෙම් පරයා ඒෙහම ගරැ කටයුතු අාකාරයට අාමන්ත්‍රණය කලෙ නෑ....
    නමුත් ශවෙන්ද්‍ර සිල්වා මහතා ඒතුමාෙග් මහත්මා ගතිය ෙපන්වා ඔහුට (සුසිල්ට) ඔබතුමා කියලා අැමතුවා...

    බලන්න ෙකාතරම් ජරා සතෙක්ද ෙම් හිටපු ප්‍රවෘත්ති සංස්කාරකයා....

    ඔබලාත් සිරස බලනවා නම් අහනවා නම්...ටිකක් ප්‍රවෙසමෙන් .... මුන්ගෙ උගුල් වලට අහුවෙන්න ඒපා...:angry::angry:

    උපුටා ගැනිම ඊ-මේලයෙනි :yes::yes::yes::yes:

    උඹ කියන හින්දා මේ ටිකත් මම කියන්නම්......

    එතකොට " මම අහන්නේ ශ්‍රී FM" කියලා තැන් තැන් වල ගහල තියෙන්නේ ඇයි.............?

    සිරසෙන් විතරද පිටරට ගායකයො ලංකාවට ගෙන්නුවෙ..........?

    කොටින්ට කඩේ ගියා නම් ඔප්පු කරලා සිරස තහනම් කරන්නෙ නැත්තෙ ඇයි.......?

    රටේ ජනාධිපති විතරද මහත්මයා වෙන්න ඕන... රජයේ නාලිකාවල වගේ.....?

    ශවේන්ද්‍ර සිල්වා ට මහත්මයා කියපු නැති එක ගැන දුකයි නම් සරත් ෆොන්සේකා හිරේට යවලා ඒකෙ අවුරුදු දෙකක් තපිනකං පොල් ගෑවද...?

    ITN එකට අනුව නම් ජෙනරාල් සරත් ෆොන්සේකා.......... ෂවේන්ද්‍ර සිල්වා මහතා..... එහෙමද හරි......

    මම නම් දන්න විදිහට වැඩිපුර බැනුම් අහන්නේ වැඩිපුර ජනප්‍රිය උන අයයි...... උන්ට බැනලා බැනලා උන්ව තවත් ජනප්‍රිය කරපල්ලා..... එහෙම කර කර තවත් බැනපල්ලා... එතකොට හරියටම හරි........

    Last edited:

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0

    1 ලංකාවෙ news channel එකක්වත් නැහැ තාම
    2 සිරස කියන්නෙ දේශීය නාලිකාවක්
    3 CNN ඒක ඔසාමට terrorist කියල ප්‍රභාකරන්ට rebellion කියන්නෙ මොකද කියල වටහෙනවද

    ප්‍රභාකරන් මහත්තයා කරේ අපේ දේශපාලකයෝම නේ
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    උඹ කියන හින්දා මේ ටිකත් මම කියන්නම්......

    සිරසෙන් විතරද පිටරට ගායකයො ලංකාවට ගෙන්නුවෙ..........?

    කොටින්ට කඩේ ගියා නම් ඔප්පු කරලා සිරස තහනම් කරන්නෙ නැත්තෙ ඇයි.......?

    රටේ ජනාධිපති විතරද මහත්මයා වෙන්න ඕන... රජයේ නාලිකාවල වගේ.....?

    ශවේන්ද්‍ර සිල්වා ට මහත්මයා කියපු නැති එක ගැන දුකයි නම් සරත් ෆොන්සේකා හිරේට යවලා ඒකෙ අවුරුදු දෙකක් තපිනකං පොල් ගෑවද...?

    ITN එකට අනුව නම් ජෙනරාල් සරත් ෆොන්සේකා.......... ෂවේන්ද්‍ර සිල්වා මහතා..... එහෙමද හරි......

    මම නම් දන්න විදිහට වැඩිපුර බැනුම් අහන්නේ වැඩිපුර ජනප්‍රිය උන අයයි...... උන්ට බැනලා බැනලා උන්ව තවත් ජනප්‍රිය කරපල්ලා..... එහෙම කර කර තවත් බැනපල්ලා... එතකොට හරියටම හරි........

    අනේද කියන්නේ බන්:):)
     
    sachiDzz

    Member
    Sep 12, 2007
    3,224
    200
    0
    s cafe , CMB
    වැඩක් ඇති දෙයක් දාපන් බන්z. මොනා උනත් අලුත් දෙයක් කලේ උන් තමා.
    1. සුපර් ස්ටාර්/ඩාන්සින්ග් ස්ටාර් - දැන් ඕක චැනල් කීයක කරනවද?
    2. SMS - ඕකට ඒ දවස් වල කොච්චර බැන්නද?, පස්සෙ අනිත් චැනලුත් කරනව.
    3. ලයිව් ඇට් 55 - දැන හැම චැනල් එකකම පැයෙන් පැය කියල නිවුස් කියනව.
    4. එතකොට කාටුන් ටික - හඩ කැවීම් උපරිමයි
    5. නිවාඩු කාලයට යන ෆිල්ම්ස් - අපි කොච්චර ආසාවෙන් බැලුවද
    නිකන් කහින්න එපා බන්.

    :yes::yes::yes:
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    අනේද කියන්නෙ
    අපේ dood අක්කිට මල පනීද දන්නෙ නැහැ :rofl:
    8.gif
    8.gif
    හැබෑටම...සිරස හෙඩිම දැක්ක ගමන් එයි...ඒ කාලෙ ඉඳන් එයාල ගජයොනෙ....;)
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0

    තෝ කුපාඩි කමට හිතුවට මම ඒක අරූට කිව්වෙ ලංකාවෙ පක්ෂ වෙනස් උනහම ප්‍රතිපත්ති වෙනස් වෙන හැටි කියන්න
    පොඩ්ඩක් හිතපන් ඔය "සිරසෙන්"
    :rolleyes:

    එක තමයි මමත් කියන්නේ මචන් 2002-2004 කාලය තුල රෑපවාහිනියේ වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි යනුවෙන් දාල චිත්‍රපටි පෙන්නුවේ ඔය මාධ්‍යම තමයි
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එහෙනම් උන් AD පෙන්නන්නේ ඇයි බන් ?

    නෑ ප්‍රශ්නයක් නෑ. උඹලා කැමතිනම් ඇඩ් දාන්නැතුව ටීවී චැනල් 6ම උඹලගෙ සල්ලිවලින් දුවවයි. උබලත් කැමති ඇති ඒකට :rofl::rofl: