ඔයගොල්ලො පරණ කට්ටිය නේද
එහෙම දේවල් දැක්කහම නොදැක්ක වගේ ඉන්න එපා
මේකෙ කුණුහරප විමානයක් වෙලා තිබ්බ කාලයක්
දැන්නම් ටිකක් අඩුයි

koheda ane meke aluth aya hodai matanam kisima hoda kenek penna na hamathanam chtr thrd isarath naraka awa nothibuna neme ath mehema na apoo dannam ganna deyak na enna hithenneth na EK dan isara 24 hrz Onln
හොද අය ඉන්නව ප්රසිද්ද නැහැ එකයි වෙලා තියෙන්නෙ













