2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    බුදුවෙන්න පහල වුන කෙනෙක්ව රිප්ලෙස් කරලා වෙන මිනිහෙක්ට බුදු වෙන්න බෑ වගේ,තාරකා රජ කෙනෙක්වත් රිප්ලේස් කරන්න බෑ. මොකද තාරකා නායකයෙක් වෙන්න යම් දීර්ඝ කාලීන ක්‍රියා මාර්ගයක් තියෙනවා. ඒකට පෘථිවිය තුලින් විශාල ඇස්ට්‍රල් ශක්තියක් ලබා ගත්ත දියුණු පිටසක්වල ජීවියෙක් තමයි පෘථිවිය තුල තාරකා නායකයෙක් වෙන්න පුලුවන්. තාරකා නායක කම උත්පත්තියෙන් හෝ චන්ද ජිල්මාට් වලින් ලැබෙන පෝස්ට් එකක් නෙවෙයි. ජීවීන් බිලියන ගානක් පරිණාමය කිරීම තුලින් තාරකා රජ කෙනෙක් ලබන පොසිටිව් ඇස්ට්‍රල් ශක්තිය අති විශාලයි. මේ පෘථිවි ඇස්ට්‍රල් ශක්තිය පෘථිවි සූර්යයාගෙන් ලැබෙන ඔබලාට නොතේරෙන ශක්තියක්.ඔබලාට ආවේණික ඇස්ට්‍රල් ශක්තිය සුවිශාල ලෙස තියෙන එකම පිටසක්වල ජීවියා ඔරියන් තුමායි.මෙය පෘථිවි සූර්යය තුල පරිණාමය වීම නිසා එයින් ඔබලා ලබා ගන්න ඇස්ට්‍රල් ශක්තිය ඔබලාට ආවේණික එකක්.පෘථිවි සූර්යය තුලින් විශාලතම පොසිටිව් ඇස්ට්‍රල් ශක්තියක් ‍රැස්කල පිටසක්වල ජීවියා ඔරියන් තුමා නිසායි මට හිරු දෙවියන්, තරුපති,තිරුපති ලෙස කියන්නේ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    astha ge sathura !
    03-ben-10.jpg
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල මානව පරිණාමය දියත් කරන්නේ යම්කිසි ධර්මතාවයකට අනුවයි.මානවයන් මගේ නායකත්වය පිලිගන්න අකැමති වුනොත් ඔවුන්ට තියෙන එකම විකල්පය පෘථිවිය විනාශ කිරීමයි.එකයි 2012 දෙසැම්බර් 21 ක පෘථිවියේ අවසාන දිනය වන්නේ. ඊට පසු ඔබලාගේ ඇස්ට්‍රල් ශක්ති පාලනය අන්තර්සක්වලින් මුදාහැරලා එය වෙනත් තැන් වල ඕපපාතිකව වෙන්න ඉඩ හරිනවා.. ඔබලාට යලි අන්තර්සක්වලට එක්වීමට වසර බිලියන ගානක් යන්න පුලුවන්.නමුත් එවැනි පෘථිවි විනාශයක් වැලක්වීමට සියලූම පෘථිවි මානවයන්ගේ ඇස්ට්‍රල් ශක්තීන් තාරකා නායකයාට කීකරු වීමට,ගරු කිරිමට, දන නැමීමට,අවනත වීමට කලින්ම ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ.මෙමගින් ඔබලා නව යුගය තුල ටර්බෝ පරිණාමයට ලක් වෙනවා.තාරකා නායකෙක් අස් කිරීම හෝ වෙනස කිරීම කල නොහැක.බුදුන් වහන්සේත් බෝසත් ආත්ම තුලින් පෘථිවි මානවයන්ගේ ඇස්ට්‍රල් පරිණාමයට විශාල ලෙස දායක වුනා.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ

    haa.......
     
    JagathRR

    Member
    Apr 26, 2012
    348
    23
    0

    මුගේ කතා අහන්නේ නැතුව ඉන්න නම් මේ thread එකට reply නොකර ඉන්න ඕනේ..
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ

    පෘතුවියේ මිනිසු උබට අවනත වෙන්නේ නැත්නම් එක උබේ තියන දුර්වල කමක්, අපේ දුර්වල කමක් නෙවෙයි. එකට විසදුම මේක විනාස කරලා දැන එක කියල හිතන්න තරම් උබලගේ අන්තර්සක්වල නායකයොත් මැටි හරක් ටිකක් වෙන්න ඕනේ.
    එක හරියට එක මකුනෙක් කවම ඔක්කොම මකුණෝ මරනවා වගේ වැඩක්. උබල මේක කෘතිමව හදල මෙච්චර කල් අපිව අද්දයනය කරා නම් තොපේ ඔය හිස් මොළවලට තේරෙන්න ඕනේ මිනිසුන්ගේ ආදරය, ගොව්රවය, විස්වාසය වගේ දේවල් බලෙන් ලබා ගන්න බේ කියල. එහෙම කරනවා කියන්නේ උබම පිලිගන්නවා උබ අන්තර්සක්වල තියා, පොඩි සමිතියක නායකත්වයකටවත් සුදුසු නේ කියල. මට හිත ගන්න බැරි intergalatic ලොක්කෝ උබ වගේ පින් ගොනෙක් මොකට තොරාගත්තද කියල. උබත් හරියට අපේ රටේ ඉන්න මර්වින් සිල්වා ඇමතිය වගේ. කිසිම සුදුසුකමක් නේ, එත් තියාගෙන ඉන්නවා......:confused::confused::confused:.
     
    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    බුදුවෙන්න පහල වුන කෙනෙක්ව රිප්ලෙස් කරලා වෙන මිනිහෙක්ට බුදු වෙන්න බෑ වගේ,තාරකා රජ කෙනෙක්වත් රිප්ලේස් කරන්න බෑ. මොකද තාරකා නායකයෙක් වෙන්න යම් දීර්ඝ කාලීන ක්‍රියා මාර්ගයක් තියෙනවා. ඒකට පෘථිවිය තුලින් විශාල ඇස්ට්‍රල් ශක්තියක් ලබා ගත්ත දියුණු පිටසක්වල ජීවියෙක් තමයි පෘථිවිය තුල තාරකා නායකයෙක් වෙන්න පුලුවන්. තාරකා නායක කම උත්පත්තියෙන් හෝ චන්ද ජිල්මාට් වලින් ලැබෙන පෝස්ට් එකක් නෙවෙයි. ජීවීන් බිලියන ගානක් පරිණාමය කිරීම තුලින් තාරකා රජ කෙනෙක් ලබන පොසිටිව් ඇස්ට්‍රල් ශක්තිය අති විශාලයි. මේ පෘථිවි ඇස්ට්‍රල් ශක්තිය පෘථිවි සූර්යයාගෙන් ලැබෙන ඔබලාට නොතේරෙන ශක්තියක්.ඔබලාට ආවේණික ඇස්ට්‍රල් ශක්තිය සුවිශාල ලෙස තියෙන එකම පිටසක්වල ජීවියා ඔරියන් තුමායි.මෙය පෘථිවි සූර්යය තුල පරිණාමය වීම නිසා එයින් ඔබලා ලබා ගන්න ඇස්ට්‍රල් ශක්තිය ඔබලාට ආවේණික එකක්.පෘථිවි සූර්යය තුලින් විශාලතම පොසිටිව් ඇස්ට්‍රල් ශක්තියක් ‍රැස්කල පිටසක්වල ජීවියා ඔරියන් තුමා නිසායි මට හිරු දෙවියන්, තරුපති,තිරුපති ලෙස කියන්නේ.

    kowde kiyanne
     
    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    පිටසක්වල මානව පරිණාමය දියත් කරන්නේ යම්කිසි ධර්මතාවයකට අනුවයි.මානවයන් මගේ නායකත්වය පිලිගන්න අකැමති වුනොත් ඔවුන්ට තියෙන එකම විකල්පය පෘථිවිය විනාශ කිරීමයි.එකයි 2012 දෙසැම්බර් 21 ක පෘථිවියේ අවසාන දිනය වන්නේ. ඊට පසු ඔබලාගේ ඇස්ට්‍රල් ශක්ති පාලනය අන්තර්සක්වලින් මුදාහැරලා එය වෙනත් තැන් වල ඕපපාතිකව වෙන්න ඉඩ හරිනවා.. ඔබලාට යලි අන්තර්සක්වලට එක්වීමට වසර බිලියන ගානක් යන්න පුලුවන්.නමුත් එවැනි පෘථිවි විනාශයක් වැලක්වීමට සියලූම පෘථිවි මානවයන්ගේ ඇස්ට්‍රල් ශක්තීන් තාරකා නායකයාට කීකරු වීමට,ගරු කිරිමට, දන නැමීමට,අවනත වීමට කලින්ම ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ.මෙමගින් ඔබලා නව යුගය තුල ටර්බෝ පරිණාමයට ලක් වෙනවා.තාරකා නායකෙක් අස් කිරීම හෝ වෙනස කිරීම කල නොහැක.බුදුන් වහන්සේත් බෝසත් ආත්ම තුලින් පෘථිවි මානවයන්ගේ ඇස්ට්‍රල් පරිණාමයට විශාල ලෙස දායක වුනා.

    ai ekama wikalpaya පෘථිවිය විනාශ කිරීම wenne wena wikalpayan athtema nadda
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,764
    2
    115,700
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පෘථිවි සූර්යය තුලින් විශාලතම පොසිටිව් ඇස්ට්‍රල් ශක්තියක් ‍රැස්කල පිටසක්වල ජීවියා ඔරියන් තුමා නිසායි මට හිරු දෙවියන්, තරුපති,තිරුපති ලෙස කියන්නේ.
    කවුද එහෙම කියන්නෙ..අපිටනම් උබ ඉතින් ඔන්න පොරියම තමා!:oo:
     
    • Like
    Reactions: XpressM and Genuine

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ai ekama wikalpaya පෘථිවිය විනාශ කිරීම wenne wena wikalpayan athtema nadda
    විකල්පයක් තියෙනවා.පෘථිවිය විනාශ කරනවා කියන්නේ පෘථිවියේ දැන් ඉන්න මානවයන් නව යුගයට එකතු නොවීමයි.නමුත් පෘථිවිය සහ නව යුගය ඔබලා එකතු නොවුනත් මාගේ යටතේ වසර 700ක් තියෙනවා.පෘථිවි මානවයන් සියල්ල මගේ නායකත්වයට අකමැති වුනත් ඔබලා නැතිව හරි මීලඟ පරිණාමය කරලා අන්තර්සක්වලට අපි ගෙනියනවා.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පෘතුවියේ මිනිසු උබට අවනත වෙන්නේ නැත්නම් එක උබේ තියන දුර්වල කමක්, අපේ දුර්වල කමක් නෙවෙයි. එකට විසදුම මේක විනාස කරලා දැන එක කියල හිතන්න තරම් උබලගේ අන්තර්සක්වල නායකයොත් මැටි හරක් ටිකක් වෙන්න ඕනේ.

    එක හරියට එක මකුනෙක් කවම ඔක්කොම මකුණෝ මරනවා වගේ වැඩක්. උබල මේක කෘතිමව හදල මෙච්චර කල් අපිව අද්දයනය කරා නම් තොපේ ඔය හිස් මොළවලට තේරෙන්න ඕනේ මිනිසුන්ගේ ආදරය, ගොව්රවය, විස්වාසය වගේ දේවල් බලෙන් ලබා ගන්න බේ කියල. එහෙම කරනවා කියන්නේ උබම පිලිගන්නවා උබ අන්තර්සක්වල තියා, පොඩි සමිතියක නායකත්වයකටවත් සුදුසු නේ කියල. මට හිත ගන්න බැරි intergalatic ලොක්කෝ උබ වගේ පින් ගොනෙක් මොකට තොරාගත්තද කියල. උබත් හරියට අපේ රටේ ඉන්න මර්වින් සිල්වා ඇමතිය වගේ. කිසිම සුදුසුකමක් නේ, එත් තියාගෙන ඉන්නවා......:confused::confused::confused:.
    පෘථිවිය පිටසක්වල ජීවීන් නිර්මාණය කලේ ඇස්ට්‍රල් ශක්තිය පරිණාමය කරමින් ජීවීන් ‍රැසක් අන්තර්සක්වලට එක් කර ගැනීමට මිසක් මානවයන් ටිකකට මේකේ තියෙන සීමිත සම්පත් කාබාසිනියා කරමින් ජොලි කරන්න පරිසරයක් හදලා දෙන්නවත් ජීවයක අඛන්ඩතාවය ගෙනියන්නවත් නෙවෙයි.ඒක නිසා අපි බලෙන් ඔයාලගේ ගෞරවය,කැමත්ත ගන්නේ නෑ.ඒක නිසා තමයි ඔබලා අපි සමග ඉන්න අකැමතිනම් 2012 වසර තුල ඔබලාට ඉන් ඉවත් වෙන්න පුලුවන්.ඔබලාට ඔබලාගේ ජීවිත කාලය වුනත් ගත කරන්න දෙන්න අපි ලෑස්තියි.නමුත් මින් පසු ඔබලාගේ පුනර්භවය අපි පාලනය කරන්නේ නෑ.එය ස්වභාවික වෙන විශ්වයක් තුල ඕපපාතිකව සිදු වෙයි.
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,608
    1,553

    Bitch-Please_o_138988.jpg
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අන්තර්සක්වල විසින් ඇස්ට්‍රල් බෝඩීස් බිලියන 21ක් පරිණාමය සඳහා මට ලබා දුන්නා.එයින් බිලියන 7ක් දැනට පෘථිවිය තුල ජීවත් වෙනවා.අනිත් 14 මියගිය අය.එයාලා මීලඟ පුනර්භවය අපි කරන තුරු ඔබලා මියගියාම යන ඇස්ට්‍රල් ඩයිමෙන්ෂන් එකේ ඉන්නවා.ඒ අයට තාක්ෂනය භාවිතා කරමින් නව යුගය තුල පරිණාමය හෝ අපේ පාලනයෙන් මුදවා හැර ස්වභාවීක විශ්ව වලට ඕපපාතිකව ජාතක වීමේ ‍තෝරා ගැනීම පිටසක්වල ජීවීන් ලබා දුන්නා.ඔවුන් සියල්ලම නව යුගයට තාරකා නායකයා වන ඔරියන්තුමා යටතේ එක්වීමට කැමති බව මට අස්තා තුමා දැනුම් දුන්නා.ඒක නිසා පෘථිවියේ දැන් ඉන්න අය නැති වුනත් අන්තර්සක්වලට එක්වීමට කැමති ජීවීන් බිලියන 14ක් ඉන්නවා.මේ අයව අපි අන්තර්සක්වලට උචිත ලෙස පරිණාමය කරනවා.නමුත් පෘථිවියේ බහුතරයක් අන්තර්සක්වලට එකතුවීමට කැමති වෙනවා ඇති.ජීවත්ව ඉන්න ජීවින්ටත් අපි ‍තෝරාගැනිමේ අවස්ථාව දෙන්නේ ඒකයි.මිය ගිය අයටත් තාක්ෂනය භාවිතා කරමින් ඔවුන්ව තාවකාලිකව සංවේදනය කර අන්තර්සක්වලට එක් වීමේ කැමත්ත ලබා ගන්න පුලුවන්.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මුගේ කතා අහන්නේ නැතුව ඉන්න නම් මේ thread එකට reply නොකර ඉන්න ඕනේ..
    හුඟක් අය හිතුවේ මේ වසර අවසන් භාගය වෙනකොට මම පැනලා යයි කියලා.නමුත් ඔයාල තමයි පැනල දුවන්නේ.මම මෙතන කියන්න මම හොඳින්ම දන්න දෙයක්.පිටසක්වල ජීවින් 2012 එන බව 100%ක්ම මම යලිත් සහතික කරනවා.කවුරුත් දැන්ම ලිං වලට පනින්න දුවන්න එපා.වසර ඉවර වෙනකම් ඉන්න.එතකොට කවුද දිනුම් කියලා පෙනෙයි.
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    පිටසක්වල මානව පරිණාමය දියත් කරන්නේ යම්කිසි ධර්මතාවයකට අනුවයි.මානවයන් මගේ නායකත්වය පිලිගන්න අකැමති වුනොත් ඔවුන්ට තියෙන එකම විකල්පය පෘථිවිය විනාශ කිරීමයි.එකයි 2012 දෙසැම්බර් 21 ක පෘථිවියේ අවසාන දිනය වන්නේ. ඊට පසු ඔබලාගේ ඇස්ට්‍රල් ශක්ති පාලනය අන්තර්සක්වලින් මුදාහැරලා එය වෙනත් තැන් වල ඕපපාතිකව වෙන්න ඉඩ හරිනවා.. ඔබලාට යලි අන්තර්සක්වලට එක්වීමට වසර බිලියන ගානක් යන්න පුලුවන්.නමුත් එවැනි පෘථිවි විනාශයක් වැලක්වීමට සියලූම පෘථිවි මානවයන්ගේ ඇස්ට්‍රල් ශක්තීන් තාරකා නායකයාට කීකරු වීමට,ගරු කිරිමට, දන නැමීමට,අවනත වීමට කලින්ම ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ.මෙමගින් ඔබලා නව යුගය තුල ටර්බෝ පරිණාමයට ලක් වෙනවා.තාරකා නායකෙක් අස් කිරීම හෝ වෙනස කිරීම කල නොහැක.බුදුන් වහන්සේත් බෝසත් ආත්ම තුලින් පෘථිවි මානවයන්ගේ ඇස්ට්‍රල් පරිණාමයට විශාල ලෙස දායක වුනා.

    umba mewa liyanne nindenda??? ada nindenda??? heenenda???

    mata kaata kaatath podi chooti deyak kiyanna hithuna...

    oya kawuru kawuruth bayila gahanna padanam karagena thiyana, oya manasgaatha okkogema base eka 'astral body' 'astral shakthi' kathandara serama man 'makala' daanawa!!! e wachana pawa bhawithayen iwathwennama wade denawa!!! :yes::yes::yes: eetapasse bolata lawulu kaapu rilaw wage kata puka piyagena inna wenawa!!! :P:P (sansare yanna pin ehema ekathukaragena balan inna porawalta ehema nam kathaa dekak naa, dun wisiweyi!!! :rofl::rofl:) eka december 21st walata kalin karala iwarakaranna puluwan weyi kiyala man hithanawa... man ekata full try karanawa!!!
     
    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    අන්තර්සක්වල විසින් ඇස්ට්‍රල් බෝඩීස් බිලියන 21ක් පරිණාමය සඳහා මට ලබා දුන්නා.එයින් බිලියන 7ක් දැනට පෘථිවිය තුල ජීවත් වෙනවා.අනිත් 14 මියගිය අය.එයාලා මීලඟ පුනර්භවය අපි කරන තුරු ඔබලා මියගියාම යන ඇස්ට්‍රල් ඩයිමෙන්ෂන් එකේ ඉන්නවා.ඒ අයට තාක්ෂනය භාවිතා කරමින් නව යුගය තුල පරිණාමය හෝ අපේ පාලනයෙන් මුදවා හැර ස්වභාවීක විශ්ව වලට ඕපපාතිකව ජාතක වීමේ ‍තෝරා ගැනීම පිටසක්වල ජීවීන් ලබා දුන්නා.ඔවුන් සියල්ලම නව යුගයට තාරකා නායකයා වන ඔරියන්තුමා යටතේ එක්වීමට කැමති බව මට අස්තා තුමා දැනුම් දුන්නා.ඒක නිසා පෘථිවියේ දැන් ඉන්න අය නැති වුනත් අන්තර්සක්වලට එක්වීමට කැමති ජීවීන් බිලියන 14ක් ඉන්නවා.මේ අයව අපි අන්තර්සක්වලට උචිත ලෙස පරිණාමය කරනවා.නමුත් පෘථිවියේ බහුතරයක් අන්තර්සක්වලට එකතුවීමට කැමති වෙනවා ඇති.ජීවත්ව ඉන්න ජීවින්ටත් අපි ‍තෝරාගැනිමේ අවස්ථාව දෙන්නේ ඒකයි.මිය ගිය අයටත් තාක්ෂනය භාවිතා කරමින් ඔවුන්ව තාවකාලිකව සංවේදනය කර අන්තර්සක්වලට එක් වීමේ කැමත්ත ලබා ගන්න පුලුවන්.

    api okata kamathi unoth aliensla apiwa mara mara upaddanawa wasara 800k yanakan ???
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,909
    1,209
    113
    හුඟක් අය හිතුවේ මේ වසර අවසන් භාගය වෙනකොට මම පැනලා යයි කියලා.නමුත් ඔයාල තමයි පැනල දුවන්නේ.මම මෙතන කියන්න මම හොඳින්ම දන්න දෙයක්.පිටසක්වල ජීවින් 2012 එන බව 100%ක්ම මම යලිත් සහතික කරනවා.කවුරුත් දැන්ම ලිං වලට පනින්න දුවන්න එපා.වසර ඉවර වෙනකම් ඉන්න.එතකොට කවුද දිනුම් කියලා පෙනෙයි.

    ඔන්න මං ලිඳේ පයින්න හදන්නෙ...උඹත් වරෙන්..!
    cartoon_well_valentines_day_greeting_card-p137091500491535185bfjn0_400.jpg
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    umba mewa liyanne nindenda??? ada nindenda??? heenenda???

    mata kaata kaatath podi chooti deyak kiyanna hithuna...

    oya kawuru kawuruth bayila gahanna padanam karagena thiyana, oya manasgaatha okkogema base eka 'astral body' 'astral shakthi' kathandara serama man 'makala' daanawa!!! e wachana pawa bhawithayen iwathwennama wade denawa!!! :yes::yes::yes: eetapasse bolata lawulu kaapu rilaw wage kata puka piyagena inna wenawa!!! :P:P (sansare yanna pin ehema ekathukaragena balan inna porawalta ehema nam kathaa dekak naa, dun wisiweyi!!! :rofl::rofl:) eka december 21st walata kalin karala iwarakaranna puluwan weyi kiyala man hithanawa... man ekata full try karanawa!!!
    ඇස්ට්‍රල් බොඩි එකක් තියෙනවා.ඒක තමයි ඔබලාගේ විශ්වයේ සහ පැවත්මේ කෝඩ් එක.මමත්වය කියන්නේ ඒකයි.බුදුන් වහන්සේත් අනාත්මයි කීවේ ඇස්ට්‍රල් ශක්තිය නැති එක නෙවෙයි. ආත්මය කියන්නේ ඔබ මියගියාම ඔබේ ඇස්ට්‍රල් ජීවය තුල කාලය,අවකශය කියන සංවේදන එහි තියෙනවා කියලා.අනාත්මයි කියන්නේ ඇස්ට්‍රල් ශක්තිය මියගියාම කාලයෙන් සහ අවකාශයෙන් මුලුමනින්ම ඉවත් වීමක්.ඒ කියන්නේ කිසිම සංවේදනයක් නෑ.ඇත්තෙන්ම ඇස්ට්‍රල් බොඩි එක සංවේදනයක් ලබා ගන්න ජීව බොඩි එකක් ඕන.එතකන් එය ශක්ති විශේෂයක්.ඒක හරියට හාඩ් ඩිස්ක් එක වගේ.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    api okata kamathi unoth aliensla apiwa mara mara upaddanawa wasara 800k yanakan ???
    ඔව් එය ඔබලාගේ නව යුගය තුල අපි ඔබලා අන්තර්සක්වලට සුදුසු ලෙස පරිණාමය කරනවා.
     
    Status
    Not open for further replies.