Ashtar , Salusa , Orion , Galactic Federaton Of Light
මේක අමු පචයක් මචංලා.මේක 1952 දි George Van Tassel කියල එකෙක් තමා වැඩේ පටං ගන්නෙ.
කඩං වැටිච්ච පියාඹන පීරිසියකින් හොයාගත්තු පිටසක්වල රේඩියෝ එකක තිබුනා කියන පණිවුඩයකින් තමා මේ කතන්දරේ ගොතන්නෙ. (ඒ දවස් වල ගොඩක් මිනිස්සු නූගත්
නිසා ඔව්ව හුටස් ගාලා පිලිගත්තලු)
ඊට පස්සෙ 1977 දි UK වල ටී.වී චැනල් එකක් හැක් කරගෙන මෙ ashtar ගෙ ගෝලයෙක් කියන Vrillon කියන එකා තවත් ඔය ඔරියා කියනවා වගේ මිනිස්සුන්ගෙ
ප්රශ්න ඔක්කොම ඉවර කරන්න උන් ඉක්මන්ටම අහසින් බහිනවා කියලා කිව්වා.
ඔහොම පටං ගත්තු මේ ashtar කියන මිත්යාව දිගින් දිගටම පැතිරිලා යනවා ඉන්ටනෙට් එකේ.මේක දැන් දාස් ගානක් උන්ව අල්ලගෙන ඉවරයි. ටාගට් එක ආගම්
අදහලා එපා වෙච්ච ළමා හා තරුණ සෙට් එක. බ්ලොග් වලින් හෝ ගාල Brain Wash පාර දෙනවා.
We are your friends and we are your family!
Feel Love and Light , we will be there very soon!
මුං මෙහෙම අවුරුදු ගානක් මිනිස්සු රවට්ටනවා එක එක දවස් වල උන් එනවා කිය කිය. මේ සමාජ ක්රමේ එපා වෙලා මානසික ආතතියෙන් ඉන්න උන් ටක් ගාලා ගැට වලට අහුවෙනවා.
අපි මේ ඔරියා කියන එව්වා පොඩ්ඩක් හොඳට බැලුවොත් මෙලෝ පොයින්ට් එකක් නෑ.එක තැනක කියනවා මූ මිනිස්සු පෘතුවිය විනාශ කරන්න යන නිසා උන් බේරගන්න එනවා
කියලා. තව තැනක කියනවා බ්රේන් තරංග වලින් උන්ට මිනිස්සු කරනව දේවල් වෙනස් කරන්න පුලුවන් කියලා. යකෝ එහෙනම් මේ ලෝකෙ ඉන්න හැම නරක එකාටම
එවපන්කො හොඳ වෙන්න බ්රේන් තරංග.
ලැජ්ජාවෙ තන්තෝශෙ බෑ මචංලා මාත් වැඩිය හිතන්නෙ බලන්නෙ නැතුව මේ කියන එව්වා විශ්වාස කොලා..හෆෝයි මට ලිඳ තියෙන තැන පෙන්නහං!

Last edited:

ඌ එටකොට ඩිලාගේ ගෑනිව ඉස්සුවෙත් ඔරියගේ බ්රේන් තරංග වලින් ද කොහෙද