අපේ රටේත් මෙහෙම තියේනම් මරුයි නේද?
HondaMPLG Member Feb 4, 2012 6,269 2,415 0 මෙතනම තමයි Jul 6, 2012 #1 අපේ රටේත් මෙහෙම තියේනම් මරුයි නේද? Reactions: DJ-lahiru, Rockey_ssr, පැටියා and 6 others
Ayeshlive Well-known member Jul 1, 2011 10,570 943 113 *̶͑̾̾̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆& Jul 6, 2012 #2 pissu hadenawane ban. Me koheda ? rep+
HondaMPLG Member Feb 4, 2012 6,269 2,415 0 මෙතනම තමයි Jul 6, 2012 #3 Ayeshlive said: pissu hadenawane ban. Me koheda ? rep+ Click to expand... dannaha ban.. fb eken hoya gaththe..
Ayeshlive said: pissu hadenawane ban. Me koheda ? rep+ Click to expand... dannaha ban.. fb eken hoya gaththe..
HondaMPLG Member Feb 4, 2012 6,269 2,415 0 මෙතනම තමයි Jul 6, 2012 #5 DemonAkalanka said: patta Click to expand... thanks!!! macho..
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Jul 6, 2012 #6 සුපිරියි බං.. හිතාගන්නවත් බැරි විදියට තාක්ෂණය දියුණු වෙනවා මචං.. අනාගතේ අපේ රටටත් ගෙන්වයි ඕවා..
Randike Mendis Well-known member Oct 16, 2010 17,253 1,143 113 S.K Jul 6, 2012 #8 මේ තාක්ෂණේ ලංකාවට ඉක්මනින්ම එයි..මොකද අපේ රටේ පාරවල් වලට අර තාර දාන වැඩේ නවත්තලා කොන්ක්රීට් දාන වැඩේ කරා නේ..තාර දානවට වඩා ඒ වැඩේ හොඳයි..පැවැත්මකුත් තියෙනවා..ඒත් ඒ වැඩේට සෑහෙන්න මුදලක් වැය වෙනවා..ඔක්කොටම එහා කේස් එක එච්චර මුදලක් වැය කරලා දාන පාර වැඩ ඔක්කොම ඉවර වෙලා සතියකට වගේ පස්සේ ඇවිත්.ඒ ලේයර් එක ඩැමේජ් කරලා එක්කො වතුර බට අදින්න ගන්නවා..එහෙම උනාම ආයේ මුන් කොන්ක්රීට් දැම්මේ නැත්තම් පාර එතන ඉඳන් ඉවරයි..ඒ නිසා රජය අනුමත කරලා තියෙනවා මේ සිමෙන්ති ගල් අතුරන වැඩේ..අර කොළඹ පාරවල් වල පේ-මන්ට් වල අතුරලා තියෙන්නේ..ඒ වැඩේ පාරවල් වලටත් කරන්න යන්නේ..(පුද්ගලික පාරවල් වලට විතරයි..)ඕන උනාම පාර කඩන්න ඕන නැහැ නේ..ඕන තන ගල් ටික ගලවලා ආයේ තිබුන විදියටම අතුරන්න තියෙන්නේ..මේ වැඩේ තියෙන එකම අවාසිය අතුරන්න වැයවෙන කාලය..මේ තියෙන්නේ ඒ වැඩේට විසඳුමක්..එල මචන්.. REP + added Last edited: Jul 6, 2012 Reactions: MihiCherub
මේ තාක්ෂණේ ලංකාවට ඉක්මනින්ම එයි..මොකද අපේ රටේ පාරවල් වලට අර තාර දාන වැඩේ නවත්තලා කොන්ක්රීට් දාන වැඩේ කරා නේ..තාර දානවට වඩා ඒ වැඩේ හොඳයි..පැවැත්මකුත් තියෙනවා..ඒත් ඒ වැඩේට සෑහෙන්න මුදලක් වැය වෙනවා..ඔක්කොටම එහා කේස් එක එච්චර මුදලක් වැය කරලා දාන පාර වැඩ ඔක්කොම ඉවර වෙලා සතියකට වගේ පස්සේ ඇවිත්.ඒ ලේයර් එක ඩැමේජ් කරලා එක්කො වතුර බට අදින්න ගන්නවා..එහෙම උනාම ආයේ මුන් කොන්ක්රීට් දැම්මේ නැත්තම් පාර එතන ඉඳන් ඉවරයි..ඒ නිසා රජය අනුමත කරලා තියෙනවා මේ සිමෙන්ති ගල් අතුරන වැඩේ..අර කොළඹ පාරවල් වල පේ-මන්ට් වල අතුරලා තියෙන්නේ..ඒ වැඩේ පාරවල් වලටත් කරන්න යන්නේ..(පුද්ගලික පාරවල් වලට විතරයි..)ඕන උනාම පාර කඩන්න ඕන නැහැ නේ..ඕන තන ගල් ටික ගලවලා ආයේ තිබුන විදියටම අතුරන්න තියෙන්නේ..මේ වැඩේ තියෙන එකම අවාසිය අතුරන්න වැයවෙන කාලය..මේ තියෙන්නේ ඒ වැඩේට විසඳුමක්..එල මචන්.. REP + added
C h o p p e Well-known member Dec 27, 2010 11,916 704 113 පාතාලේ Jul 6, 2012 #10 අම්ම්බෝ හසන්ත....! පට්ට බන්
sanath ekanayake Well-known member Jan 13, 2009 12,082 1,248 113 සමුදුරෙන් එහා Jul 6, 2012 #12 wow great......
AWRORA Well-known member Mar 27, 2008 15,186 1,414 113 සිංහල බෞද්ධ රටේ... Jul 6, 2012 #13 adooooooo pattane.............
amila_banks Member Dec 15, 2008 5,632 304 0 36 Jul 6, 2012 #15 Ayeshlive said: pissu hadenawane ban. Me koheda ? rep+ Click to expand... netherland banzz........ http://www.tiger-stone.nl/
Ayeshlive said: pissu hadenawane ban. Me koheda ? rep+ Click to expand... netherland banzz........ http://www.tiger-stone.nl/
Wild-EYE Well-known member May 19, 2012 14,280 3,941 113 Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα Jul 6, 2012 #16 sirawata patta para...
HondaMPLG Member Feb 4, 2012 6,269 2,415 0 මෙතනම තමයි Jul 6, 2012 #18 Wild-EYE said: sirawata patta para... Click to expand... Chootiya92 said: pissu kora Click to expand... thanks machoo..
Wild-EYE said: sirawata patta para... Click to expand... Chootiya92 said: pissu kora Click to expand... thanks machoo..
gayanmax00 Well-known member Dec 17, 2010 9,580 5,445 113 ගම මහනුවරයි Jul 6, 2012 #19 ay ubala dakala natida ban,,,nuwara oya wage parawal tiyenne ban