පට්ට_පාර

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
අපේ රටේත් මෙහෙම තියේනම් මරුයි නේද?

69418466.jpg

90323758.jpg

42562763.jpg

44576888.jpg

85806757.jpg

35695665.jpg

78257273.jpg

84416066.jpg

60256683.jpg
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සුපිරියි බං.. හිතාගන්නවත් බැරි විදියට තාක්ෂණය දියුණු වෙනවා මචං.. අනාගතේ අපේ රටටත් ගෙන්වයි ඕවා.. :yes::yes:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මේ තාක්ෂණේ ලංකාවට ඉක්මනින්ම එයි..මොකද අපේ රටේ පාරවල් වලට අර තාර දාන වැඩේ නවත්තලා කොන්ක්‍රීට් දාන වැඩේ කරා නේ..තාර දානවට වඩා ඒ වැඩේ හොඳයි..පැවැත්මකුත් තියෙනවා..ඒත් ඒ වැඩේට සෑහෙන්න මුදලක් වැය වෙනවා..ඔක්කොටම එහා කේස් එක එච්චර මුදලක් වැය කරලා දාන පාර වැඩ ඔක්කොම ඉවර වෙලා සතියකට වගේ පස්සේ ඇවිත්.ඒ ලේයර් එක ඩැමේජ් කරලා එක්කො වතුර බට අදින්න ගන්නවා..එහෙම උනාම ආයේ මුන් කොන්ක්‍රීට් දැම්මේ නැත්තම් පාර එතන ඉඳන් ඉවරයි..ඒ නිසා රජය අනුමත කරලා තියෙනවා මේ සිමෙන්ති ගල් අතුරන වැඩේ..අර කොළඹ පාරවල් වල පේ-මන්ට් වල අතුරලා තියෙන්නේ..ඒ වැඩේ පාරවල් වලටත් කරන්න යන්නේ..(පුද්ගලික පාරවල් වලට විතරයි..)ඕන උනාම පාර කඩන්න ඕන නැහැ නේ..ඕන තන ගල් ටික ගලවලා ආයේ තිබුන විදියටම අතුරන්න තියෙන්නේ..මේ වැඩේ තියෙන එකම අවාසිය අතුරන්න වැයවෙන කාලය..මේ තියෙන්නේ ඒ වැඩේට විසඳුමක්..එල මචන්..
    REP + added
     
    Last edited:
    • Like
    Reactions: MihiCherub