නුවරඑළියේ යන්න හිතාගෙන ඉන්නවා කෝච්චියේ . එහෙම ගිහින් වාහනයක් සෙට් කරගන්න පුලුවන්ද ? උඹලා ට සෙට් වෙච්ච දන්න කියන වාහනයක් තියේනම් කියපල්ලකෝ ..
නුවරඑළියේ යන්න හිතාගෙන ඉන්නවා කෝච්චියේ . එහෙම ගිහින් වාහනයක් සෙට් කරගන්න පුලුවන්ද ? උඹලා ට සෙට් වෙච්ච දන්න කියන වාහනයක් තියේනම් කියපල්ලකෝ ..
ඔය උබේ නමේම තියෙන්නේ KDH කියලා. ඉතින් ඒකෙ යමන්
වැන් එකක් ඕනේ මචං . අපි 7ක් ඉන්නවාඔයාගේ අවශ්‍යතාවය අනුව තම. කෝච්චියේ යනවනම් නානුඔය ස්ටේෂන් එක ගාවින්ම නුවරඑලියට බස් තියෙනවා...
නුවරඑළියේ ඇතුලේ ඉතින් ටුක් ටුක් වගේ තම, කාතා කරලා සෙට් කරගන්න. පික්මි තියේද කියල දන්නේ නෑ
නවතින්න කොටේජ් එකක් වගේ සෙට් කරගත්තනම් උන්ගෙන් අහන්න, සෙට් කරලා දෙනවා.. අපිටත් හොර්ටන්තැන්නේ යන්න එහෙම සෙට් කරගත්තේවාහනේ යනවට වඩා train එකේ යන්න ආසයි ..
වැන් එකක් ඕනේ මචං . අපි 7ක් ඉන්නවා
------ Post added on Nov 3, 2025 at 10:36 AM
එල මචන්. මන් අහල බලන්නම්නවතින්න කොටේජ් එකක් වගේ සෙට් කරගත්තනම් උන්ගෙන් අහන්න, සෙට් කරලා දෙනවා.. අපිටත් හොර්ටන්තැන්නේ යන්න එහෙම සෙට් කරගත්තේ
නානුඔය ඉදලනම් ඉතිං බස් එකේ යන්න, ලොකු දුරක් නෑ
කෝච්චේ යද්දි පේනවා නානු ඔය ස්ටේෂන් එක එහා පැත්තෙ vans නවත්තලා තියෙනවා. සමහරවිට ඒවා hire වලට තියෙන ඒවා වෙන්න ඇතිනවතින්න කොටේජ් එකක් වගේ සෙට් කරගත්තනම් උන්ගෙන් අහන්න, සෙට් කරලා දෙනවා.. අපිටත් හොර්ටන්තැන්නේ යන්න එහෙම සෙට් කරගත්තේ
නානුඔය ඉදලනම් ඉතිං බස් එකේ යන්න, ලොකු දුරක් නෑ
mama hituwe uba wahanayak ganna yanawa kiyala..නුවරඑළියේ යන්න හිතාගෙන ඉන්නවා කෝච්චියේ . එහෙම ගිහින් වාහනයක් සෙට් කරගන්න පුලුවන්ද ? උඹලා ට සෙට් වෙච්ච දන්න කියන වාහනයක් තියේනම් කියපල්ලකෝ ..
mama hituwe uba wahanayak ganna yanawa kiyala..
self drive ඕනේ බංකෝච්චේ යද්දි පේනවා නානු ඔය ස්ටේෂන් එක එහා පැත්තෙ vans නවත්තලා තියෙනවා. සමහරවිට ඒවා hire වලට තියෙන ඒවා වෙන්න ඇති