~Chemistry~Physics~Biology~combined maths~

what is your favorite science subject???


  • Total voters
    54
  • Poll closed .
මම කට්ටා;12991911 said:
අය්යෝ සල්ලි...
මොනව උනත් මම ත් පිලිගන්නවා bio කරනවට වඩා maths කලානම් හොඳය් කියලා...
bio කරන අය එච්චර fun එකට බර නෑ හැමතිස්සෙම පාඩම් පාඩම් ම තමා...

අනිත් එක ගොඩක් අය හැන්ගි හොරා තමා පාඩම් කරන්නේ.. එකෙක්වත් සෙට් වෙලා පාඩම් කරන්න එන්නේ නෑ...
කියන්නේ නම් අපෝ මටත් බෑ බන් කියලා ..
ඒ වුනාට විභාගෙන් පස්සේ තමා බලන්න පුලුවන් වෙන්නේ...
මොනව කරන්නද?????????????:(:(:(:(:(:(
මචන් හොඳ මොක්කක්ද කියලා තීරනය වෙන්නේ තමන්ගෙ රුචිකත්වය අනුව...
මමනම් කලේ BIO(but physics is my favourite:):);)).
උම්බ A\L කරනවද?මම නම් 2011 තමා A/L කලේ:rolleyes::rolleyes:

banner_biology.gif
 

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මචන් හොඳ මොක්කක්ද කියලා තීරනය වෙන්නේ තමන්ගෙ රුචිකත්වය අනුව...
    මමනම් කලේ BIO(but physics is my favourite:):);)).
    උම්බ A\L කරනවද?මම නම් 2011 තමා A/L කලේ:rolleyes::rolleyes:

    banner_biology.gif

    අෆ්ෆා එල එල මමත් බයෝ නම් තමා කරන්නේ.. මට කෙල වෙලා හෙන ගහන්න වගේ.. මේ අවුරුද්දේ තමා කරන්නේ... මුල් කාලේ නම් ශේප් එකේ කරගෙන අවා.. දැන් ඒ තිබ්බ ගතිය නැති වෙලා,,, කිසි කික් එකක් නෑ කරන වැඩේ දිගටම කරගෙන යන්න... කෙලියා තමා:sorry::sorry::sorry::sorry:

    කැමැත්ත කියන්නේ මුල් කාලේ බයෝ සැරටම ෆිට් වෙලා තිබ්බා.. ඊට පස්සෙ chemistry
    physics ෆිට් වුනා.. ඒවා ඉතින් ටිකෙන් ටිකෙ වෙනස් වෙලා දැන්
     
    Last edited: