මම කට්ටා;12991911 said:අය්යෝ සල්ලි...
මොනව උනත් මම ත් පිලිගන්නවා bio කරනවට වඩා maths කලානම් හොඳය් කියලා...
bio කරන අය එච්චර fun එකට බර නෑ හැමතිස්සෙම පාඩම් පාඩම් ම තමා...
අනිත් එක ගොඩක් අය හැන්ගි හොරා තමා පාඩම් කරන්නේ.. එකෙක්වත් සෙට් වෙලා පාඩම් කරන්න එන්නේ නෑ...
කියන්නේ නම් අපෝ මටත් බෑ බන් කියලා ..
ඒ වුනාට විභාගෙන් පස්සේ තමා බලන්න පුලුවන් වෙන්නේ...
මොනව කරන්නද?????????????![]()
මචන් හොඳ මොක්කක්ද කියලා තීරනය වෙන්නේ තමන්ගෙ රුචිකත්වය අනුව...
මමනම් කලේ BIO(but physics is my favourite

).
උම්බ A\L කරනවද?මම නම් 2011 තමා A/L කලේ

මමනම් කලේ BIO(but physics is my favourite


).උම්බ A\L කරනවද?මම නම් 2011 තමා A/L කලේ









