https://play.google.com/store/apps/details?id=org.taiga.avesha.videocallid&feature=search_result.
ane ban mata me jathiye application ekaka pro eka hoyala deepallako...hama thama thiyenawa meka eth down load file eka missin ban...udauwak karapanko mata...........
ane ban mata me jathiye application ekaka pro eka hoyala deepallako...hama thama thiyenawa meka eth down load file eka missin ban...udauwak karapanko mata...........

උඹ මම දීපු එක හරියට system folder එකට දාල තියෙන එක overwrite කලාද කියපන්කො? ඊට පස්සේ කිව්වා විදියට data මකල cwm අර කිව්වා විදියට cache ටික මැකුවද? උඹ market එකේ data මැකුව නම් මචන් අයෙ market එක run කරද්දී උඹට terms&conditions accept කරන්න කියල කියනවා එහෙම ආවද?