ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    htc desire hd
    Android Version... 2.3.3
    Kenal version..... 2.6.35.10-gd25644bf
    base version.... 12.56.60.25U-26.10.04.03-m
    meeka root karala na root karanna hoda rom tikak denawada try karanna mage yaluwekuta

    හොඳම එකා මේකට චිරි චිරි මචෝ :yes:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    මචන්ලා!මම Android හොද Phone එකක් ගන්න කියල බැලුවේ.ගොඩක් Gaming හා Web Browsing වලට තමයි Use කරන්න හිතගෙන ඉන්නේ. Budget එක උපරිම Rs.37.500.මුලින්ම Sony Xperia Ray එකක් ගන්න ගියේ.එත් Ray එක ICS Update එනවලු.Ray එකේ ICS එක්ක සමහර Games වැඩකරන්නේ නැ කියල YouTube එකේ Video එකක තිබුනා[GTA III,Asphalt 6].ඒක නිසා Sony Xperia GO කියල Release වෙන්න තියෙන Phone එක ගන්න බැලුවේ.Phone එකේ Display එක නම් අවුල්.එත් Dual-Core,512 Ram තියෙනවා.දැනට lowest price එක 219 Euro[Unlocked,With VAT]මොකද කට්ටිය කියන්නේ?Phone එක අවුලක් නැති වෙඉද?ලංකාවෙන් කියක් විතර වෙඉද?

    EURO 200 තියෙනවා නම් පොඩ්ඩක් බලපන් Galaxy S2 එකක් game ගහන්න හොඳටම හොඳයි :yes:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    සුට්ටි බලාපොරොත්තුවක් :D :D

    CyanogenMod 10 (CM10) will be Jelly Bean; should work on 2011 Xperia devices and beyond

    Source

    ඔව ඔව් මම දැක්ක මචන් news එක :D:D

    දැන් මචන් ඕක යන්නේ ඉංගිරිසි හෝඩියේ පිලිවෙලටනේ ඊලග එකට එච්චර නමුත් නැනේ බං 'K' අකුරෙන් පටන් ගන්න මොකෝ කියන්නේ අපි දාමුද නමක්

    Android 4.2 = Konda Kawum

    K
    ආතල් නේද :rofl::rofl:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    මගේ ෆොනේ එක HTC Desire HD එකක් ,එයේ ඒදන් මචන් Car game play කරද්දී balance නැ නේ,accelerometer,g sensor එක නේද? මම දන්නේ නැ මචන් හරියට, එක පැත්තකට වැඩියෙන් යනවනේ, මොකද කරන්නේ එකට?
    ෆොනේ එක එක සමබරව තිබුනට එක පැත්තකටම යනවනේ game play කරනකොට.

    G-Sensor calibration
    මේක නම් හරි වගේ එත් game play කරද්දී තම මේක එන්නේ

    View attachment 40394

    EDIT

    මචන් මම දැන් Game දෙකක් download කරලා බැලුව, ඒවා හොදට වැඩ මේක වෙන්නේ shrek kart ,real racing 2 Game වල. :confused::confused::confused:

    මචන් ඔය වැඩ කරන්නේ නැති දෙකේ data clear කරලා බලපන් චුට්ටක්
     
    • Like
    Reactions: motta kolla

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,742
    1
    15,405
    113
    mcn mama android walata aluth. monawath danne na ban. mata meka goda daganna puluwan widiyak kiyapan mcn.thanks

    මෙහෙමයි software අව්ලක් නම් ගොඩ දාන්න පුලුවන්

    අලුත්ම ICS අප්ඩෙට් එක දාන විඩිය මෙන්න
    http://communities-origin.sonyericsson.com/thread/35239?tstart=0

    එක සැරයක් නෙවෙ දහ සැරයක් එක අකුරක් මිස් කරන්නෙ නැතුව

    Install ICS කියන තැනෙ ඉදන් FINISHED FLASHING Please letme know how it goes by posting in below තැනට කියවපන්
     
    manojmashz

    Active member
  • Sep 16, 2011
    365
    96
    28
    colombo
    bds-hanoi.info
    අනෙ මන්දා මම මොනදෙයක් වත් දන්නෙ නැ . Tmobile brand එක හරි නැද්ද බන් . වෙන රටකින් අරන් තියෙන්නෙ. මොකො කියන්නෙ බන් මෙක ගන්නද එපාද ?
     
    IMALKA VISHVAJITH

    Junior member
  • Sep 21, 2009
    72
    1
    8
    මෙහෙමයි software අව්ලක් නම් ගොඩ දාන්න පුලුවන්

    අලුත්ම ICS අප්ඩෙට් එක දාන විඩිය මෙන්න
    http://communities-origin.sonyericsson.com/thread/35239?tstart=0

    එක සැරයක් නෙවෙ දහ සැරයක් එක අකුරක් මිස් කරන්නෙ නැතුව

    Install ICS කියන තැනෙ ඉදන් FINISHED FLASHING Please letme know how it goes by posting in below තැනට කියවපන්

    ela mcn.himita kiywala karala balannam.thanks:D
     
    TeMpDeCaL

    Member
    Jan 27, 2012
    320
    15
    0
    EURO 200 තියෙනවා නම් පොඩ්ඩක් බලපන් Galaxy S2 එකක් game ගහන්න හොඳටම හොඳයි :yes:
    මන් ලග EURO 200 නැ බන්.EURO 200ක් කියන්නේ රු.38000 විතරබන්.ඒගානට ලංකාවෙන් S2 එකක් ගන්න බැනේ බන්.S2 එකේ Specs වලට Sony Xperia Sola කියන Phone එකේ නම් එක සමනයි වගේ.එත් එක ගණන් වැඩි බන්.Xperia Go එක අවුල්ද බන්?CPU GPU හොදායි නේ?
    http://www.gsmarena.com/sony_xperia_go-4782.php
     
    TeMpDeCaL

    Member
    Jan 27, 2012
    320
    15
    0
    ඔව ඔව් මම දැක්ක මචන් news එක :D:D

    දැන් මචන් ඕක යන්නේ ඉංගිරිසි හෝඩියේ පිලිවෙලටනේ ඊලග එකට එච්චර නමුත් නැනේ බං 'K' අකුරෙන් පටන් ගන්න මොකෝ කියන්නේ අපි දාමුද නමක්

    Android 4.2 = Konda Kawum

    K
    ආතල් නේද :rofl::rofl:
    ලොල්
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ඔව ඔව් මම දැක්ක මචන් news එක :D:D

    දැන් මචන් ඕක යන්නේ ඉංගිරිසි හෝඩියේ පිලිවෙලටනේ ඊලග එකට එච්චර නමුත් නැනේ බං 'K' අකුරෙන් පටන් ගන්න මොකෝ කියන්නේ අපි දාමුද නමක්

    Android 4.2 = Konda Kawum

    K
    ආතල් නේද :rofl::rofl:

    :rofl::rofl:
     
    chamiths

    Member
    May 17, 2010
    335
    6
    0
    දකුනේ , sri ලංකා
    ඔව ඔව් මම දැක්ක මචන් news එක :D:D

    දැන් මචන් ඕක යන්නේ ඉංගිරිසි හෝඩියේ පිලිවෙලටනේ ඊලග එකට එච්චර නමුත් නැනේ බං 'K' අකුරෙන් පටන් ගන්න මොකෝ කියන්නේ අපි දාමුද නමක්

    Android 4.2 = Konda Kawum

    K
    ආතල් නේද :rofl::rofl:
    :baffled::baffled::baffled::baffled:
     
    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,560
    716
    113
    34
    Seeduwa
    I downgraded my Neo V 2 GB.
    I want 2 look it lyk ICS. HOw 2 do it without installing themes like GO launcher cuz its really annoying.
     
    IMALKA VISHVAJITH

    Junior member
  • Sep 21, 2009
    72
    1
    8
    මෙහෙමයි software අව්ලක් නම් ගොඩ දාන්න පුලුවන්

    අලුත්ම ICS අප්ඩෙට් එක දාන විඩිය මෙන්න
    http://communities-origin.sonyericsson.com/thread/35239?tstart=0

    එක සැරයක් නෙවෙ දහ සැරයක් එක අකුරක් මිස් කරන්නෙ නැතුව

    Install ICS කියන තැනෙ ඉදන් FINISHED FLASHING Please letme know how it goes by posting in below තැනට කියවපන්

    mcn mama ics ekath install kara. eka nam wada. eth pc companion eken update karanna ,repair karanna ba. kalin message ekama enawa. modified version ekak kiyala. mokada ban mn karanne sounds na ban eth harigiye. help ekak deepanko.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    යකෝ පරංගියා කෝට්ටේ ගිය වගේනේ :P උඹ මම දීපු එක හරියට system folder එකට දාල තියෙන එක overwrite කලාද කියපන්කො? ඊට පස්සේ කිව්වා විදියට data මකල cwm අර කිව්වා විදියට cache ටික මැකුවද? උඹ market එකේ data මැකුව නම් මචන් අයෙ market එක run කරද්දී උඹට terms&conditions accept කරන්න කියල කියනවා එහෙම ආවද?

    හරි හරි මචන් වැඩේ ගොඩ.දන්න වැඩ ඔක්කොම දාලා අයේ ෆ්ලෑෂ් කලා.දැන් ඔක්කොම වැඩ.පොඩි අව්ලකට තිබුනේ ඈප්ස් ටික රීස්ටෝ උනේ නැති එකයි.එකින් එක ඔක්කොම දැම්මා.

    මේක ගොඩ දාගන්න දුන්න හෙල්ප් එකට ගොඩක් ස්තුතියි
     
    Last edited:

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,742
    1
    15,405
    113
    mcn mama ics ekath install kara. eka nam wada. eth pc companion eken update karanna ,repair karanna ba. kalin message ekama enawa. modified version ekak kiyala. mokada ban mn karanne sounds na ban eth harigiye. help ekak deepanko.

    modified version කියලා එන්නෙ BOOTLOADER එක අන්ලොක් කරාම :)
    එහෙම කරාම අපිට නිල වශයෙන් Official පහසුකම් ලබා ගන්න බැ :no:
    [PC Companion එකට ගහන්නත් එපා BL unlock නම්]

    එ උනාට කිසිම ප්‍රශ්නයක් නැ මචං :yes:
    උබට 4න් එක ෆුල් මොඩිෆයි කරන්න පුලුවන් :)

    Repair කරන්න දෙන්නෙ නැත්තෙත් එ නිසා [bl unlock නිසා]

    දැන් ඔය තියෙනවා කියන sound සීන් එක නම් software නිසා වෙන්න බැ:no:
    මොකද 4n එක ෆැල්ස් කරා නෙ දැන් තියෙන්නෙ Official ICS :)
    අලුතෙන්ම දාලා.....
    ආයෙ රෙපාර් කරන්න දෙයක් නැ

    මට පේන්නෙ නම් සවුන්ඩ් සීන් එක ඇවිත් Hardware කේස් එකක් වගෙ :dull::dull:
     
    Last edited:
    Status
    Not open for further replies.