Let's talk about Movies

p990i

Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    කියපු දේ හරියටම හරි. Dark Knight කියන්නෙ සෑහෙන්න සැලසුමක් ඇතිව බොහොම ගැඹුරු ‍තේමාවකින් නිර්මාණය වෙච්ච කතාවක්. ඉතාම සාර්ථකයි.

    බැට් මෑන්ගෙ චරිතයට මම ගොඩක් කැමතියි. මේ අහල තියෙන ප්‍රශ්න ඔක්කොටම පැහැදිලිව උත්තර දෙන්න පුළුවන්.

    කොහොම වුනත් මේ ෆිල්ම් එකේ කතාව සාර්ථක වෙන්න ප්‍රධානම හේතුව Joker. ඒකෙ කිසිම සැකයක් නැහැ. උඹ කිව්ව වගේ Joker ට තියෙනව වෙනම දර්ශනයක්.

    ඔව්... Joker සම්පූර්ණයෙන්ම පරදින්නෙ නැහැ. එයාට ඕනෙ කරන දේ බොහෝ දුරට සාර්ථක වෙනව. Joker හිරේ ගියත් එයාට ඕනෙ දේ වුනා. Comic books stories වල ඉඳන්ම බැට් මෑන්ට බරපතල විදිහට අභියෝග කරන එකම හතුරා තමා Joker.

    ඒ වගේම මේ ගැන තව දෙයක් කියන්න ඕනෙ. සමහර විට ඕගොල්ලො දන්නවත් ඇති. නොදන්න අයට දැනගන්නත් එක්ක කියන්නම්.

    Joker කියන චරිතය රඟපාන එක බොහොම අසීරුයි කියල තමයි ගොඩ දෙනෙක් කියන්නෙ. Dark Knight Film එකේදි තමයි ඒ චරිතය බොහොම කාලෙකට පස්සෙ ඉතාමත්ම සාර්ථකව වෙන කිසිම ෆිල්ම් එකක දැකපු නැති විශිෂ්ඨ රඟපෑමක් දකින්න හම්බ වුණේ. ඒ චරිතය නිරූපණය කළේ Heath Ledger කියන නළුවා. අනිත් නළු නිළියන්ට වඩා වයසින් බාලයි. අවුරුදු 28 යි. Joker චරියට එයා කරපු විශ්ෂ්ඨ රංගනයට OSCAR සම්මානයකුත් දිනුව. නමුත් ඒ සම්මානය ගන්න එයා ජීවතුන් අතර හිටියෙ නැහැ. අභාග්‍ය සම්පන්න විදිහට එයා අසනීපයකට බීපු බෙහෙත් නිසි ප්‍රමාණයට වඩා වැඩියෙන් අරගැනීම නිසා මරණයට පත් වුණා. ඒ නිසාම OSCAR සම්මාන උළෙලක පළමුවෙනි වතාවට මරණයට පත්වුණු කෙනෙක්ට සම්මානයක් ලැබුණෙ Heath Ledger විසින් The Dark Knight ෆිල්ම් එකට රඟපාපු Joker යන විශිෂ්ඨ රංගනයටයි. සම්මානය ලබාගත්තේ අම්මයි, සහෝදරියයි. ඒක බොහොම හැඟීම්බර මොහොතක්. You Tube එකේ හොයල බලන්න.

    (මම අපේ දේශයේ නොවන රංගන ශිල්පියෙක් ගැන වර්ණනාවක් කරනවා නෙමෙයි. නමුත් විශිෂ්ඨ රංගන හැකියාවක් තිබුණු කෙනෙක්ට පවා අභාග්‍ය සම්පන්න විදිහට ජීවිතයෙන් සමුගන්න වූ සිදුවීම අපිටත් ජීවිතය ගැන පණිවිඩයක් දෙනවා.)

    ඔව් මත් හිතන්නෙ ...අති සාර්තක නිර්මනයක් සහ රංගනයක්
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under

    සිරාවට. ඕක තමයි බං සීරීස් බලන එකේ තියෙන අවාසිය. දහ දුක් විඳින්න ඕනෙ අනික් එක එනකං
    අගෝස්තු වල එනව කියල කියන්නෙ

    ඔව් බන්... :( :(
    අඩෝ පොයි එකෙ Zoe Morgan (Paige Turco) ෆට්ට කෑල්ල (ඇන්ටා) නෙ..
    බදින්න හිතෙනව :love::love:

    tumblr_lyqyvfqCUk1r9ssqqo2_500.png

    tumblr_m3s2unzMSP1rstprxo1_1280.jpg

    Paige Turco was born in Springfield, Massachusetts, on May 17 1965. :(
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    gonein60secs.jpg

    මෙකත් පරන Movie එකක් නමුත් නියමයි ....

    මෙකෙ ප්‍රදාන චරිතය නිරුපනය කරන්නෙ Nicolas Cage.මම ආස දක්ශ නලුවෙක්.

    Car ගැන ආස අයට හොද Movie එකක් හෙතුව මෙක Automobile වලට සම්බන්දයි.

    මෙකෙ කතාව ගැන කියනවනම් ... Nicolas Cage හිටපු කාර් හොරකම් කරන කෙනෙක්... මැන් ෆීල්ඩ් එකෙන් අයින් වෙල ඉන්නෙ .... නමුත් ඔහුට තම සහොදරයගෙ ජිවිතය බෙරා ගැනිමට නැවත ‍ෆිල්ඩ් එකට අවිත් Car 50 උස්සන්න ඔනෙ දවසකින් හො දවස් 2කින් .(එක හරියටම මතක නැ)
    මෙ සින් එක වටෙ තමා කතාව යන්නෙ....

    බැලුවට පාඩු නැති Movie එකක්.

    බලපු නැති,බලන්න කැමති අය මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න.....

    http://thepiratebay.se/torrent/6032094/
     
    • Like
    Reactions: smother

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    සිරාවට. ඕක තමයි බං සීරීස් බලන එකේ තියෙන අවාසිය. දහ දුක් විඳින්න ඕනෙ අනික් එක එනකං
    අගෝස්තු වල එනව කියල කියන්නෙ

    ආහ් එහෙනන් තව මාසයයි දුක් ව්ඳින්න තියෙන්නේ.......:D

    ඔව් බන්... :( :(
    අඩෝ පොයි එකෙ Zoe Morgan (Paige Turco) ෆට්ට කෑල්ල (ඇන්ටා) නෙ..
    බදින්න හිතෙනව :love::love:

    Paige Turco was born in Springfield, Massachusetts, on May 17 1965. :(

    ඇයි Root හොඳ නැද්ද???? ;) :love: :love:

    Person-of-Interest-Season-Finale-Firewall-Episode-23-2.jpg

    person-of-interest130.jpg
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඔව් බන්... :( :(
    අඩෝ පොයි එකෙ Zoe Morgan (Paige Turco) ෆට්ට කෑල්ල (ඇන්ටා) නෙ..
    බදින්න හිතෙනව :love::love:

    Paige Turco was born in Springfield, Massachusetts, on May 17 1965. :(

    පට්ට නාකියි නේහ් :P මගේ වගේ ඩවල් වයස :P
    ආහ් එහෙනන් තව මාසයයි දුක් ව්ඳින්න තියෙන්නේ.......:D

    ඇයි Root හොඳ නැද්ද???? ;) :love: :love:

    මාත් ආස මෙයාට තමයි :D
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    gonein60secs.jpg

    මෙකත් පරන Movie එකක් නමුත් නියමයි ....

    මෙකෙ ප්‍රදාන චරිතය නිරුපනය කරන්නෙ Nicolas Cage.මම ආස දක්ශ නලුවෙක්.

    Car ගැන ආස අයට හොද Movie එකක් හෙතුව මෙක Automobile වලට සම්බන්දයි.

    මෙකෙ කතාව ගැන කියනවනම් ... Nicolas Cage හිටපු කාර් හොරකම් කරන කෙනෙක්... මැන් ෆීල්ඩ් එකෙන් අයින් වෙල ඉන්නෙ .... නමුත් ඔහුට තම සහොදරයගෙ ජිවිතය බෙරා ගැනිමට නැවත ‍ෆිල්ඩ් එකට අවිත් Car 50 උස්සන්න ඔනෙ දවසකින් හො දවස් 2කින් .(එක හරියටම මතක නැ)
    මෙ සින් එක වටෙ තමා කතාව යන්නෙ....

    බැලුවට පාඩු නැති Movie එකක්.

    බලපු නැති,බලන්න කැමති අය මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න.....

    http://thepiratebay.se/torrent/6032094/

    සිරා ෆිල්ම් එක මචන්.. :yes: :yes: +6
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,173
    16,979
    113
    220px-Tangled_poster.jpg

    මේක මම බාපු එකක් නෙවෙයි.මම සාමාන්‍යෙන් ඇනිමේශන් බලන්නෙම නැති ගාන.මේක අපේ බබී තමයි අරන් ඇවිල්ල තිබ්බෙ.මාත් ඉතින් ඔහේ බැලුව.ටිකක් ටිකක් බලන් යනකොට මටත් තේරුණා බොක්කටම වදිනව වගේ කියල.ඇනිමේශන් උනත් ඒක උපරිමේට කරල තියෙනවා.කථාවට නිකන් කදුළු එන්න වගේ.මරුම ෆිල්ම් එකක්

    මේ ෆිල්ම් එකේ තව කොටස් එහෙම රිලීස් වෙලා තියෙනවද

    මේකත් බැලුවද මචං...?

    Tangled Ever After (2012) - The royal wedding

    MV5BMTgzNDAxNDg2Nl5BMl5BanBnXkFtZTcwNzMzNTIyNw@@._V1._SY317_CR19,0,214,317_.jpg

    BRIP
    http://kat.ph/tangled-ever-after-2012-brrip-xvid-sc0rp-t6285216.html
     
    • Like
    Reactions: Mal Baba

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    sherlock holmes Movie

    Sherlock-Holmes-2009-PSP-Wallpaper.jpg

    උබල මොකද බන් sherlock holmes Movie ගැන හිතන්නෙ? :dull:
    මම හිතනව උබලටත් sherlock holmes පොත් පිස්සුව තියෙන්න ඇති කියල..
    පොත කියෙව්වාම අපිට හිතෙ මැවුන sherlock holmes වද උබල ෆිල්ම් එකෙන් දැක්කෙ?
    මටනම් හිතුනෙ මූ පිස්සු හු***ක් වගේ

    මගෙ අදහසනම් sherlock holmes චරිතය පැත්තෙන් ගත්තාම sherlock holmes (01) Movie එක Sherlock Holmes: A Game of Shadows (02) වඩා සාර්තකයි.

    Robert Downey Jr. ගෙ රගපෑම මටනම් 100%ක් සාර්තක නෑ.. (දැන් මාව කන්න හදන්න එපා :P)..කොහොමත් පොතක්, ෆිල්ම් එකක් විදියට එනකොට ගොඩාක් දේවල් ගැන හිතන්න වෙනව, කෙලින්ම ෆිල්ම් එකක් කරනවට වඩා.

    මේ ෆිල්ම් එක 45% ක් විතර සාර්තකයි කියල තමයි මට හිතෙන්නෙ..
    උබලගෙ අදහස් දාපන් බලන්න
     
    coolzap

    Member
    Jun 26, 2009
    702
    115
    0

    මට නම් ෆිල්ම් ඒක මැක්සා මචං. එත් පොතේ මාවන් හිටිය චරිතය, ෆිල්ම් එකේ චරිතයට වඩා මට හොඳයි. පොතේ තිබ්බ ගතිය නම් මට ෆිල්ම් එකෙන් දැනුනේ නැහැ.
     
    Last edited:

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    මට නම් ෆිල්ම් ඒක මැක්සා මචං. එත් පොතේ මාවන් හිටිය චරිතය, ෆිල්ම් එකේ චරිතයට වඩා මට හොඳයි. පොතේ තිබ්බ ගතිය නම් මට ෆිල්ම් එකෙන් දැනුනේ නැහැ.

    ඔව් මචන් ෆිල්ම් එක බලන් ඉන්න බැරි කමක් නෑ..:yes:
    මටත් උබ කියපුදෙ හොදටම තෙරුන ෆිල්ම් එක බලනකොට
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Sherlock-Holmes-2009-PSP-Wallpaper.jpg

    උබල මොකද බන් sherlock holmes Movie ගැන හිතන්නෙ? :dull:
    මම හිතනව උබලටත් sherlock holmes පොත් පිස්සුව තියෙන්න ඇති කියල..
    පොත කියෙව්වාම අපිට හිතෙ මැවුන sherlock holmes වද උබල ෆිල්ම් එකෙන් දැක්කෙ?
    මටනම් හිතුනෙ මූ පිස්සු හු***ක් වගේ

    මගෙ අදහසනම් sherlock holmes චරිතය පැත්තෙන් ගත්තාම sherlock holmes (01) Movie එක Sherlock Holmes: A Game of Shadows (02) වඩා සාර්තකයි.

    Robert Downey Jr. ගෙ රගපෑම මටනම් 100%ක් සාර්තක නෑ.. (දැන් මාව කන්න හදන්න එපා :P)..කොහොමත් පොතක්, ෆිල්ම් එකක් විදියට එනකොට ගොඩාක් දේවල් ගැන හිතන්න වෙනව, කෙලින්ම ෆිල්ම් එකක් කරනවට වඩා.

    මේ ෆිල්ම් එක 45% ක් විතර සාර්තකයි කියල තමයි මට හිතෙන්නෙ..
    උබලගෙ අදහස් දාපන් බලන්න

    පොතේ තියෙන ශර්ලොක් ව මේකෙන් හොයන්න ගියොත් නම් මේ ෆිල්ම් එක එපාවේවි

    එහෙම නැතුව නිදහස්ව ෆිල්ම් එක බලනවනං
    .
    .
    .
    ඒත් මේ ෆිල්ම් එක එපාවේවි :/ . අසාර්ථක නිර්මාණයක් මමනං දකින විදිහට
     
    මේ ‍ෆිල්ම් දෙකත් හොදයි මචං...ඒ උනාට පොතේ ඉන්න හෝම්ස් වගේ ‍ෆිල්ම් ගැහුවනම් මීට වඩා හොදයි මට හිතෙන්නෙ...කොහොම උනත් ඊලග ‍ෆිල්ම් එකත් (Sherlock Holmes: A Game of Trannies) මේ විදියටම ගහනවලුනේ...
     
    Last edited:

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    පොතේ තියෙන ශර්ලොක් ව මේකෙන් හොයන්න ගියොත් නම් මේ ෆිල්ම් එක එපාවේවි

    එහෙම නැතුව නිදහස්ව ෆිල්ම් එක බලනවනං
    .
    .
    .
    ඒත් මේ ෆිල්ම් එක එපාවේවි :/ . අසාර්ථක නිර්මාණයක් මමනං දකින විදිහට

    මටත් එහෙම තමයි හිතෙන්නෙ.

    A Game of Shadows එකෙ අන්තිමට Holmes පුටුව උඩ හැංගිලා ඉන්නෙ ඇති වැඩකටද බන්..:oo:
    ඒ ටික මටනම් හෙන චාටර්..

    tumblr_lwkh4mFGr51qaol32.jpg