Let's talk about Movies

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    Chronicle

    11163017_det.jpg

    ~Download~

    මේ ෆිල්ම් එක බලපන් ඉක්ක්මනට..:cool:
    මාර
    සිරා මම තාම අන්තිම ටික බලන්නෙ,:yes::yes:
    ඔක්කොම බලල කියන්නම් මොකද වෙන්නෙ කියල..;);)

    කෙටියෙන් කියනවනම් කොල්ලො 3දෙනෙක්ට Power එකක් හම්බු වෙනව..ෆිල්ම් එකෙ මැදක් වෙනකම් නම් එ power එක misuse කරන scene එකක් තමයි තියෙන්නෙ..

    ඕන කට්ටිය බලන්න බ්ලුරේ එක මෙතන දැම්ම..
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    අහ්!! බලලා ඉවරයි මම හිතන්නෙ අන්තිමට කියන්න තියෙන්නෙත් මුලින් කියපු එකම තමයි...
    ලගදි බලපු ගොඩක් වෙනස් කථාවක් තියෙන ෆිල්ම් එකක්.

    Chronicle1.jpg

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    220px-Tangled_poster.jpg

    මේක මම බාපු එකක් නෙවෙයි.මම සාමාන්‍යෙන් ඇනිමේශන් බලන්නෙම නැති ගාන.මේක අපේ බබී තමයි අරන් ඇවිල්ල තිබ්බෙ.මාත් ඉතින් ඔහේ බැලුව.ටිකක් ටිකක් බලන් යනකොට මටත් තේරුණා බොක්කටම වදිනව වගේ කියල.ඇනිමේශන් උනත් ඒක උපරිමේට කරල තියෙනවා.කථාවට නිකන් කදුළු එන්න වගේ.මරුම ෆිල්ම් එකක්

    මේ ෆිල්ම් එකේ තව කොටස් එහෙම රිලීස් වෙලා තියෙනවද

    Journey 2 Mysterious Island බලපං
    ඒකත් ඔය වගේම මෙලෝ ගතියක් නැති මෝඩ ජෝක් දදා බලන මිනිස්සුන්ගෙ කාලෙ කන ෆිල්ම් එකක්. ඒකත් බලල ඇවිල්ල මෙතන පට්ට පට පට කියල post එකක් දාපං. බොක්කට වදියි ඒකත් උඹට
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    walledvd.jpg

    මෙ MOVIE එක නම් පරනයි ටිකක් ඉයෙ මම බැලුවෙ....මෙක හොදයි.

    හොද කතාවක් තියෙනව... අපිට ජිවිතෙට ගන්න දෙයක් තියෙනව....

    බලපු නැති,බලන්න කැමති අය මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න.....

    http://kat.ph/wall-e-2008-720p-brrip-x264-stylishsalh-t5564322.html
     
    Last edited:

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    walledvd.jpg

    මෙ MOVIE එක නම් පරනයි ටිකක් ඉයෙ මම බැලුවෙ....මෙක හොදයි.

    හොද කතාවක් තියෙනව... අපිට ජිවිතෙට ගන්න දෙයක් තියෙනව....

    බලපු නැති,බලන්න කැමති අය මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න.....

    http://kat.ph/wall-e-2008-720p-brrip-x264-stylishsalh-t5564322.html

    Damn superb animation
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    walledvd.jpg

    මෙ MOVIE එක නම් පරනයි ටිකක් ඉයෙ මම බැලුවෙ....මෙක හොදයි.

    හොද කතාවක් තියෙනව... අපිට ජිවිතෙට ගන්න දෙයක් තියෙනව....

    බලපු නැති,බලන්න කැමති අය මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න.....

    http://kat.ph/wall-e-2008-720p-brrip-x264-stylishsalh-t5564322.html

    මම බලපු හොදම 3D Animation film ඒක. කතාව සුපිරි. :yes::yes::yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Journey 2 Mysterious Island බලපං
    ඒකත් ඔය වගේම මෙලෝ ගතියක් නැති මෝඩ ජෝක් දදා බලන මිනිස්සුන්ගෙ කාලෙ කන ෆිල්ම් එකක්. ඒකත් බලල ඇවිල්ල මෙතන පට්ට පට පට කියල post එකක් දාපං. බොක්කට වදියි ඒකත් උඹට
    එහෙම බැලුවම මචන් සේරම ෆිල්ම් පට්ට පට පට නෙ
    මවා පෑමක් තමයි හැම එකකම කරල තියෙන්නෙ
    හැම පුද්ගලයගෙම රස වින්දනය වෙනස්
    උඹ ආස ෆිල්ම්ස් මම අකමැති වෙන්න පුළුවන්
    ඒක සාමාන්‍යයි.
    ෆිල්ම් එකක් මම නම් පොඩ්ඩක් රිලැක්ස් එකක් ගන්න මිසක්ක
    ඒ තුළම ජීවත් වීමේ පරමාර්ථය පෙරදැරි කරගෙන නෙවෙයි
    ඒක නිසා උඹ කියන කථාව එක්ක එකග වෙන්න බෑ
    කුම්මිටියක් වගේ අහකට විසි වෙනව ඒක
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    --------------------------------------------
    Dark Knight

    wallpapers-de-peliculas-21600x120074.jpg

    කෙනෙක් හරියට හොඳ සිහියෙන් මේ ෆිල්ම් එක බැලුවනං. ඒක කතා කතා කරල ඉවර කරන්න බැරි ෆිල්ම් එකක් වෙනවා :)

    ................................................

    මේක ලෝකයේ 7 වෙනියට වැඩිම ආදායම් ලබපු ෆිල්ම් එක වුන එකේ මටනං කිසිම පුදුමයක් නෑ

    කියපු දේ හරියටම හරි. Dark Knight කියන්නෙ සෑහෙන්න සැලසුමක් ඇතිව බොහොම ගැඹුරු ‍තේමාවකින් නිර්මාණය වෙච්ච කතාවක්. ඉතාම සාර්ථකයි.

    බැට් මෑන්ගෙ චරිතයට මම ගොඩක් කැමතියි. මේ අහල තියෙන ප්‍රශ්න ඔක්කොටම පැහැදිලිව උත්තර දෙන්න පුළුවන්.

    කොහොම වුනත් මේ ෆිල්ම් එකේ කතාව සාර්ථක වෙන්න ප්‍රධානම හේතුව Joker. ඒකෙ කිසිම සැකයක් නැහැ. උඹ කිව්ව වගේ Joker ට තියෙනව වෙනම දර්ශනයක්.

    ඔව්... Joker සම්පූර්ණයෙන්ම පරදින්නෙ නැහැ. එයාට ඕනෙ කරන දේ බොහෝ දුරට සාර්ථක වෙනව. Joker හිරේ ගියත් එයාට ඕනෙ දේ වුනා. Comic books stories වල ඉඳන්ම බැට් මෑන්ට බරපතල විදිහට අභියෝග කරන එකම හතුරා තමා Joker.

    ඒ වගේම මේ ගැන තව දෙයක් කියන්න ඕනෙ. සමහර විට ඕගොල්ලො දන්නවත් ඇති. නොදන්න අයට දැනගන්නත් එක්ක කියන්නම්.

    Joker කියන චරිතය රඟපාන එක බොහොම අසීරුයි කියල තමයි ගොඩ දෙනෙක් කියන්නෙ. Dark Knight Film එකේදි තමයි ඒ චරිතය බොහොම කාලෙකට පස්සෙ ඉතාමත්ම සාර්ථකව වෙන කිසිම ෆිල්ම් එකක දැකපු නැති විශිෂ්ඨ රඟපෑමක් දකින්න හම්බ වුණේ. ඒ චරිතය නිරූපණය කළේ Heath Ledger කියන නළුවා. අනිත් නළු නිළියන්ට වඩා වයසින් බාලයි. අවුරුදු 28 යි. Joker චරියට එයා කරපු විශ්ෂ්ඨ රංගනයට OSCAR සම්මානයකුත් දිනුව. නමුත් ඒ සම්මානය ගන්න එයා ජීවතුන් අතර හිටියෙ නැහැ. අභාග්‍ය සම්පන්න විදිහට එයා අසනීපයකට බීපු බෙහෙත් නිසි ප්‍රමාණයට වඩා වැඩියෙන් අරගැනීම නිසා මරණයට පත් වුණා. ඒ නිසාම OSCAR සම්මාන උළෙලක පළමුවෙනි වතාවට මරණයට පත්වුණු කෙනෙක්ට සම්මානයක් ලැබුණෙ Heath Ledger විසින් The Dark Knight ෆිල්ම් එකට රඟපාපු Joker යන විශිෂ්ඨ රංගනයටයි. සම්මානය ලබාගත්තේ අම්මයි, සහෝදරියයි. ඒක බොහොම හැඟීම්බර මොහොතක්. You Tube එකේ හොයල බලන්න.

    (මම අපේ දේශයේ නොවන රංගන ශිල්පියෙක් ගැන වර්ණනාවක් කරනවා නෙමෙයි. නමුත් විශිෂ්ඨ රංගන හැකියාවක් තිබුණු කෙනෙක්ට පවා අභාග්‍ය සම්පන්න විදිහට ජීවිතයෙන් සමුගන්න වූ සිදුවීම අපිටත් ජීවිතය ගැන පණිවිඩයක් දෙනවා.)
     
    ෆිල්ම් එක සාර්තක වෙන්න ප්‍රදාන හේතුව විදියට මම දකින්නෙ Cast එක.Heath Ledger, Jokerගෙ චරිතය 100% ක් සාර්තක කරනව වගේම අනිත් එඋන්ගෙත් රගපෑම 100% සාර්තකයි..
    ඒ වගෙම Comic Book එකක් ෆිල්ම් එකකට නගපු සාර්තකම ෆිල්ම් එක මටනම් The Dark Knight තමයි.
     
    Last edited:

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    Journey 2 Mysterious Island බලපං
    ඒකත් ඔය වගේම මෙලෝ ගතියක් නැති මෝඩ ජෝක් දදා බලන මිනිස්සුන්ගෙ කාලෙ කන ෆිල්ම් එකක්. ඒකත් බලල ඇවිල්ල මෙතන පට්ට පට පට කියල post එකක් දාපං. බොක්කට වදියි ඒකත් උඹට

    :rofl: :rofl:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    walledvd.jpg

    මෙ MOVIE එක නම් පරනයි ටිකක් ඉයෙ මම බැලුවෙ....මෙක හොදයි.

    හොද කතාවක් තියෙනව... අපිට ජිවිතෙට ගන්න දෙයක් තියෙනව....

    බලපු නැති,බලන්න කැමති අය මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න.....

    http://kat.ph/wall-e-2008-720p-brrip-x264-stylishsalh-t5564322.html

    Superb Movie !!
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    Journey 2 Mysterious Island බලපං
    ඒකත් ඔය වගේම මෙලෝ ගතියක් නැති මෝඩ ජෝක් දදා බලන මිනිස්සුන්ගෙ කාලෙ කන ෆිල්ම් එකක්. ඒකත් බලල ඇවිල්ල මෙතන පට්ට පට පට කියල post එකක් දාපං. බොක්කට වදියි ඒකත් උඹට

    Tangled is actually a good movie
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    පොයි series එක බැලීමට මා පෙළඹවූ Zeus, Migaramk සහ Smother සහෝදරවරුන්ට මාගේ ප්‍රණාමය පුද කර සිටිමි.......:D
    මට දැන් season 2 එක පටන් ගන්නකල් ඉවසිල්ලක් නෑ.....:P
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    පොයි series එක බැලීමට මා පෙළඹවූ Zeus, Migaramk සහ Smother සහෝදරවරුන්ට මාගේ ප්‍රණාමය පුද කර සිටිමි.......:D
    මට දැන් season 2 එක පටන් ගන්නකල් ඉවසිල්ලක් නෑ.....:P

    ඔව් බන් පෙරේත කමට දඩ බඩ ගාල බැලුවා, දැන් අපරාදෙ කියල හිතෙනව ඉක්ක්මනට බැලුවෙ
    season 2 පටන් ගන්නකල් ඉවසිල්ලක් නෑ... :yes:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ඔව් බන් පෙරේත කමට දඩ බඩ ගාල බැලුවා, දැන් අපරාදෙ කියල හිතෙනව ඉක්ක්මනට බැලුවෙ
    season 2 පටන් ගන්නකල් ඉවසිල්ලක් නෑ... :yes:

    සිරාවට මචන් මටත් ඕකම තමයි වුනේ.....:D
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara

    බැට් මෑන්ගෙ චරිතයට මම ගොඩක් කැමතියි. මේ අහල තියෙන ප්‍රශ්න ඔක්කොටම පැහැදිලිව උත්තර දෙන්න පුළුවන්.

    තව මාස දෙක තුනකින් මේක ආපහු බැලුවොත් තවත් නොදැක්ක අමුතුම විදිහටකට පේන්න පුළුවන්. අන්න ඒකයි මේ වගේ ෆිල්ම් වල තියෙන වටිනාකම

    ඔව්... Joker සම්පූර්ණයෙන්ම පරදින්නෙ නැහැ. එයාට ඕනෙ කරන දේ බොහෝ දුරට සාර්ථක වෙනව. Joker හිරේ ගියත් එයාට ඕනෙ දේ වුනා.

    100%ක් ම උනේ නෑ. Batman පෙන්නනවා තාම ගොතම් වල මිනිස්සු හොඳයි කියලා. අර ඒකෙ වචන වලින්ම කියනවනං gotham is not beyond saving :D

    oker කියන චරිතය රඟපාන එක බොහොම අසීරුයි කියල තමයි ගොඩ දෙනෙක් ...... ඒක බොහොම හැඟීම්බර මොහොතක්. You Tube එකේ හොයල බලන්න.

    :yes: :(

    ෆිල්ම් එක සාර්තක වෙන්න ප්‍රදාන හේතුව විදියට මම දකින්නෙ Cast එක.Heath Ledger, Jokerගෙ චරිතය 100% ක් සාර්තක කරනව වගේම අනිත් එඋන්ගෙත් රගපෑම 100% සාර්තකයි..
    ඒ වගෙම Comic Book එකක් ෆිල්ම් එකකට නගපු සාර්තකම ෆිල්ම් එක මටනම් The Dark Knight තමයි.

    ලොවෙත්
    Tangled is actually a good movie

    So do Journey 2 Mysterious Island :D :P

    පොයි series එක බැලීමට මා පෙළඹවූ Zeus, Migaramk සහ Smother සහෝදරවරුන්ට මාගේ ප්‍රණාමය පුද කර සිටිමි.......:D
    මට දැන් season 2 එක පටන් ගන්නකල් ඉවසිල්ලක් නෑ.....:P

    ඔව් බන් පෙරේත කමට දඩ බඩ ගාල බැලුවා, දැන් අපරාදෙ කියල හිතෙනව ඉක්ක්මනට බැලුවෙ
    season 2 පටන් ගන්නකල් ඉවසිල්ලක් නෑ... :yes:

    සිරාවට. ඕක තමයි බං සීරීස් බලන එකේ තියෙන අවාසිය. දහ දුක් විඳින්න ඕනෙ අනික් එක එනකං
    අගෝස්තු වල එනව කියල කියන්නෙ